Watch Trailer

Guru (2007) | ගැමියෙක්, දර්ශනවාදියෙක්, ජයග්‍රාහකයෙක්. [සිංහල උපසිරසි සමඟ]

ගුරු 2007 නිකුත් වු මෙය ඉංදියානු චරිතමය කතාවකි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.7 වගේ ඉහල අගයක් ලබාගන්න සමත් වී ඇත. Dhirubhai Ambani ගේ නිදහස් චරිතය ඇසුරෙන් මෙම කතාව නිර්මාණය කර ඇත. Aishwarya Rai Bachchan සහ Abhishek Bachchan රංගනයෙන් දායක වන මෙම චිත්‍ර‍පටිය A. R. Rahman ගේ සංගිතයෙන් රස ගැන්වුවකි. 2007…

Guru (2007)

ගුරු 2007 නිකුත් වු මෙය ඉංදියානු චරිතමය කතාවකි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.7 වගේ ඉහල අගයක් ලබාගන්න සමත් වී ඇත. Dhirubhai Ambani ගේ නිදහස් චරිතය ඇසුරෙන් මෙම කතාව නිර්මාණය කර ඇත. Aishwarya Rai Bachchan සහ Abhishek Bachchan රංගනයෙන් දායක වන මෙම චිත්‍ර‍පටිය A. R. Rahman ගේ සංගිතයෙන් රස ගැන්වුවකි.

2007 නිකුත් වු මෙම ච්ත්‍ර‍පටිය අමුතුම මුහුණුවරක් ගන්න එකක්, කතාව ගැන මම නොකියා ඔයාලටම ඒක මම බාර දෙන්නම් ඉන්නම් ඔයාලම බලන්නකෝ. අමතක නොකර සබ් එකේ හොද නරක ගැන කමෙන්ට් එකක් දාන්නකෝ ..එහෙනම් මම ගියා..බයිස්කෝප් එකට ජය……

Guru (2007) on IMDb

 

 

1.44GB කොපිය මෙතනින් බාගන්න

b75964a7ae5527c883543dad839a55fefb131573 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,795 downloadsDownload Guru.2007.baiscopelk.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/MADURA-ANUSHKA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුර අනුෂ්ක ( රොක් )” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුර අනුෂ්ක

Subtitles

2,795 downloadsDownload Subtitles56 KB

41 comments

  1. sampath

    Thanks Rock......... palaweni eka magen............

  2. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  3. Kosaladeshan

    tnx... :-)

  4. Saketha Pulasthi

    :-) Thaaaaaanks ! :-h

  5. Sisira Hegoda

    Thanks.

  6. lkdownload

    Thanks....

  7. lkdownload

    උපසිරැසියට තුති……. :)

  8. chandima

    niyamai thazzz...suba patum

  9. sulakshana

    thakz...macho...supiri...math...asai...mewage...films...walata...thama

  10. Dinuka

    film eka niyamai
    good

  11. Dinuka

    puluwanam ashwarya rai Shabd 2005 movie eketh sub eka dena

  12. mudiya / මුදියා

    නියමයි රොක්.
    ලස්සන සින්දු ටිකක් තියෙනව නේද.අනිව බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ........................................................................................................ම ස්තූතියි...!

  13. mlth

    මේක පට්ට සුපිරි චිත්‍රපටියක්නෙ.. බින්දුවෙන් පටන් අරගෙන ඉහළ කෙළවරටම යන සුපිරි වැඩකාරයෙක් ගැන කියන්නේ අනිවා බලන්න බලල නැති අය.. සබ් එකට පිං සහෝ.

  14. uk

    එළම තමා ..සුපිරි චිත්‍රපටියක්

  15. Isu DP

    Thankzz Sahoo Subata….
    Digatama Supiri Film Walata Sub Demu….
    Jaya wewa !!!!! :-) :-)

  16. Nimesh

    Niyamaaai yaluu.....

    Doom 3 eke dvdrip ekata sub update karala dennako yaluuuuu....
    Ekata seed thiyanawa....

  17. හර්ෂ ලහිරු

    එලකිරි බොහොම ස්තුතියි සහො :P ජය

  18. jana

    thanks brother

  19. “චූටී මල්ලි”

    මේඑකෙ සින්දු ටිකනම් මරු
    සබට තුති
    ඔබට ජය..........

  20. Kamal Arjuna

    එලකිරි බොහොම ස්තුතියි සහො

  21. Nimesh

    Gunday dvdrip ekatath sub denna

  22. Emi

    Thank you

  23. රොෂීන්

    මේක ඇත්තම කතාවක්. දරුබායි අම්බානි තමයි මේ කතාවේ ගුරුකාන්ත් දේසායි චරිතයට පාදක වෙලා තියෙන්නේ... දරුබායි අම්බානි අම්බානි කියන්නේ මුකේෂ් අම්බානිගේ තාත්තානේ. විශිෂ්ඨ චරිත කතාවක්

  24. ප්‍රමෝජ්

    බොහොම ස්තුතියි සහෝ...

  25. රොයිලි

    බොහොම ස්තූතියි මධුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍කි‍රී‍ම‍ට ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය, ‍ධෛර්‍ය‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!
    ‍අ‍ප ‍වෙ‍නු‍වෙන්‍ ‍කා‍ල‍ය ‍ම‍හන්‍‍සි‍ය ‍වැ‍ය ‍ක‍ර‍මින්‍ ‍මේ ‍ක‍ර‍නා ‍කාර්‍ය‍ය‍ට
    ‍බො‍හෝම ‍පින්‍.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

  27. Thiwa

    එළ මචන්, පට්ට ෆිල්ම් එක.
    සබට තුති....!!!!!

  28. Nelson Rodrigo

    Good post Friend Thaks

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි,ජයවේවා.

  30. Shan Vimukthi

    සබ් ඒකට බොහොම තුති මචෝ
    මේ වගේ හොද පැරණි නිර්මාණ තව තියනවා
    ඒවත් එලියට අරන් ඒවි කියල බලාපොරොත්තු වෙනවා
    මේක එහෙනම් අරගන්නවා යේ බලන්න
    තෙරෙබින සින්දුව තියෙන්නෙත් මේකේ නේද

  31. yeshu

    Tnx

  32. Kulanjana Maduranga

    niayamai saho…thanxs..sub walata..jaya wewa……………

  33. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  34. වරුණ රංගජිත් (වරූ)

    ela ela .....brooooooooooo...
    u a the best

  35. samith

    Devdas (2002),Paheli (2005),Drona 2008,Tere Naam (2003) mee flimz wala sinhala Subtitles ganna widiyak nadda????/

  36. dhanu

    Loke lokuma danawathage jeewqita katawa... mekath mama 20 warayak witara balala tiyenawa. adatath tawa jeewiteta ekatu karaganna dewal meke tiyenawa....

  37. DeeX

    Good Work

    Thanks........!

  38. Indrajith

    Thanks for the subtitle

  39. pahan

    download link doesnt work

  40. Biyon Yashith

    meken download karata support karanne na/...puluwanm ayeth aluthin danawada

  41. Anonymous

    ❤️❤️