ආයුබෝවන් යාළුවනේ.. ඔන්න අදත් අපි අරන් ආවා හොද චිත්‍රපටියක්.. මේක රෑපවාහිනී කතවක් පදනම් කරගෙන නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. වෙරොනිකා මාර්ස් කුඩා කාලෙදිම අම්මා නැති වෙනවා. තාත්තා කළේ පොලිස් රාජකාරී ඒකෙන් වෙන ප්‍රශ්න නිසා රැකියාව නැති වෙනවා. මේ සේරම තියෙන්නේ රෑපවාහිනී නාට්‍ය මාලාවේ. එතන ඉදන් තමයි මේ ච…
ආයුබෝවන් යාළුවනේ.. ඔන්න අදත් අපි අරන් ආවා හොද චිත්‍රපටියක්.. මේක රෑපවාහිනී කතවක් පදනම් කරගෙන නිෂ්පාදනය වෙච්ච චිත්‍රපටියක්. වෙරොනිකා මාර්ස් කුඩා කාලෙදිම අම්මා නැති වෙනවා. තාත්තා කළේ පොලිස් රාජකාරී ඒකෙන් වෙන ප්‍රශ්න නිසා රැකියාව නැති වෙනවා. මේ සේරම තියෙන්නේ රෑපවාහිනී නාට්‍ය මාලාවේ. එතන ඉදන් තමයි මේ චිතුපටිය පටන් ගන්නේ.
මේ චිත්‍රපටිය IMDB ශ්‍රේණිගත කිරීම් වල 7.3ක් අරන් තියෙනවා. වෙරෝනිකා මාර්ස් විදියට රගපාන්නේ ක්‍රිස්ටිනා බෙල්. මෙයා ෆ්‍රෝසන් කියන බොහොම ජනප්‍රිය චිත්‍රපටියේ ඇනා කියන චරිතයට හඬ කවපු හුගක් රෑපවාහිනි නාට්‍ය වල රගපාලා තියෙන ජනප්‍රිය නිළියක්.
කතාව කිව්වම ඒකේ ගතියක් නැහැ. ඒ නිසා වැඩිය කියන්න යන්නේ නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා.
c35151260edc8efe438de2042db4c6545601b160 161c9409696e45500470594f2039dec3c6f2e399 1214cc7cc80a53cc67a40b33ce2c0cf3f7e8060e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,778 downloadsDownload Veronica.Mars_.2014.baiscopelk.zip185 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
54 comments
Saman Prasad ( Black Panther )
ලක්ෂාන් නිලංක
මෙන්න සහෝ බෑවා........එල ෆිල්මක්නෙ දීලා තියෙන්නෙ...සබට තුති.....ජය වේවා......
jack
නියමයි සහෝ...
ස්තුතියි සබ් එකට..යශෝධ
නියම වැඩක් සහෝ... ස්තූතියි උපසිරසට.. ජයම වේවා.. එලස්ස්ස
Dinesh
this is a good work for people who worked in abroad to spend their pleasure time admire it bro
Mihiraj
Thanks, නියමයි, ජයවේවා!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
kosaladeshan
tnx....
Global
Honda Kathawak Thiyena Movie Ekak. Thanks Bro And Sister...
ප්‍රමෝජ්
මේක පට්ට මචෝ...
බොහොම ස්තුතියි...
ජය වේවා...!!!jana
Thanks Brother
dinidu madushanka
ela ela saho jaya wewa
Udara
බොහොම ස්තූතියි සහෝ...:)
Udara
බොහොම ස්තූතියි සහෝ...
ගයාන් රූකාන්ත(ජෝනා )
ඔන්න ගත්තා සබට තුති
ඔබට ජය...!!!!!!!!!!නලින්
ස්තුතියි අංජන දිගටම මෙවගේ පට්ට කථා ගෙනෙන් මචං!
ජය වේවා!
Tharindu Perera
fattama kathavak vageee........
danma banava meka.....
apita sub denna vena mahansiyataa godak thankss.,....
thavath fatta film ekak ikmanatama aran enna.....KproX
thanx both of u!!!
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Nethin Eha
එළ එ ඔන්න මාත් ඩවුන්ලොඩ් කර ගත්තා
Saketha Pulasthi
Super!!!!!!
lkdownload
niyamayi...
Pramuk
Thanxx bro
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි දෙන්නටම :D ජය
Heisenberg
බොහොම ස්තුති සහෝ. ඔයගොල්ලෝ මේ වගේ සබ් දෙන හින්ද තම අපි ෆිල්ම් බලන්නේ,ඔහොම දිගටම කරගෙන යමු GOOD LUCK
Hiruni
thanx............
mudiya / මුදියා
නියමයි මචං.දෙනව නේද වෙඩි වගේ සබ්.
එල එල.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!Isu DP
Thankzzz Dennatama Supiri Ewata Sub Genwata....
Oya Dennage Speed ekanm Supiri... Digatana Sub Demu Mehema....
Couple Ekata Suba Pathanawa Thawa Supiri Wada Karanna......
Jaya Wewa !!!!! :-) :-)Nandana
Thank You Anjana.
sanjaya welagedara
anjana saho.CHIKKU BHUKKU film ekatath puluwannam sinhala sub dala dennako.
anjan krishaja
Godak bara aran thiyenawa sub danna. Danata amarii.
dilan k
ela ela hoya hoya hitapu ekak menna bewa
lakmal
thx mchn..................
Dulanga
niyamayi
isuru chiran
thanx macho sub akata
“චූටී මල්ලි”
එල එල
මේකත් හොද පහරක් වගෙ
සබට තුති
ඔබට ජය..........Kosala Deshan
Tnx Bro...
Gayan sampath
Thanks machooo......!!!
Chami
Thanks...
දමිත්
ජය වේවා සහෝ. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා.
anjan krishaja
Coment karapu hamotama istutiyi
asan
Thanks buddy...!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
දෙන්නටම බොහොම ස්තුතියි,ජයවේවා.
gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
Eranga
Thanks bro!!! Supiri katawak tiyenne!!!
Sandaruwan
Thanks...
Dina
thanx anjana and nishanthi :)
kavi
sub ekata thnaks sahoooooooooooo
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!
kanchanarusi
thnks bn
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Veronica Mars (2014) | අභිරහස් මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Veronica-Mars-2014.jpg)

bohoma sthuthiyi Anjana saho :) (y)