GUTHLEE LADOO (2023) Sinhala Subtitles සුභ අළුත් අවුරුද්දක් වේවා! මේ නිවාඩු කාලෙ නරඹන්නට තවත් කලාත්මක හිංදි චිත්‍රපටයක් ගෙන එනවා. IMDB දර්ශකයේ 7.7ක් පෙන්වන Ishrat R Khan ගේ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙය හිංදි කලාඅත්මක සිනමා රසිකයන් අතර හොඳ ප්‍රතිචාරයක් , විවිධ සම්මාන උළෙලවල් රාශියක් නියෝජනය කල චිත්‍ර…
GUTHLEE LADOO (2023) Sinhala Subtitles
සුභ අළුත් අවුරුද්දක් වේවා! මේ නිවාඩු කාලෙ නරඹන්නට තවත් කලාත්මක හිංදි චිත්‍රපටයක් ගෙන එනවා. IMDB දර්ශකයේ 7.7ක් පෙන්වන Ishrat R Khan ගේ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙය හිංදි කලාඅත්මක සිනමා රසිකයන් අතර හොඳ ප්‍රතිචාරයක් , විවිධ සම්මාන උළෙලවල් රාශියක් නියෝජනය කල චිත්‍ර පටයක්.
GUTHLEE LADOO (2023) Sinhala Subtitles1949 සම්මත කර ගත් ඉන්දීය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින් සම්පූර්ණයෙන්ම කුලවාදය ප්‍රතික්ෂේප කර සියළු රටවැසියා තුල සමානාත්මතාව ස්ථාපි කර අධ්‍යාපනයේ අයිතිය තහවුරු කලත් ඊට දශක හතකට පසුවද එය සමහර ප්‍රදේශ වල වගන්ති වලට සීමා වී ඇති අතර කුලවාදී බෙදීම් වල අඩුවක් නැතිව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම කුලහීන දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් තවමත් උල්ලංඝනය වෙමින් පවතිනවා, වඩාත්ම කණගාටු දායක තත්වය නූගත් එම ජනකොටස් සිය අයිතිවාසිකම් ගැන දැනුවත් නොවීම තුල තව දුරටත් තම ඉරණම පිළිගනිමින් වෙනසකට භාජනය නොවී ජීවත් වීම. ඒ තත්වය යටතේම කුලවාදීන් ඉතා උත්කර්ෂවත්ව සිය ව්‍යවස්ථව සමරනවා.මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ තම ඉරණමට එරෙහි වෙන දරුවෙක් වටා. සිය අධ්‍යාපනයේ අයිතිය තහවුරු කර ගැනීමට සටන් කරන ඔහුට ඔහුගේ පළමු ප්‍රතිවාදියා වන විදුහල්පතිගේම නිහඬ සහයෝගය ලැබුනත් පවතින සමාජ ක්‍රමය සහ ඔහුගේ රැකියාව මත ඔහුට කෙලින්ම සහයෝගය දිය නොහැකියි.
තවමත් ඉන්දියානු ජන සමාජයේ පවතින වැඩිය කතා නොකරන පැති කඩක් අපූරුවට මේ චිත්‍රපටයෙන් එළියට දානවා. සන්ජේ මිෂ්‍රා, සුබ්‍රත් දුත්තා සමග ළමා නළු ධනේ ශෙත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
GUTHLEE LADOO (2023) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
4,563 downloadsDownload Guthlee.Ladoo_.2023.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
GUTHLEE LADOO (2023) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Dhanay Sheth
- #GUTHLEE LADOO (2023) Sinhala Sub
- #GUTHLEE LADOO (2023) Sinhala Subtitles
- #GUTHLEE LADOO Sinhala Sub
- #GUTHLEE LADOO Sinhala Subtitles
- #Heet Sharma
- #Kalyanee Mulay
- #Sanjay Mishra
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subrat Dutta
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Kasun Widusha
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Buddhika Lakmal
බොහෝම ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට....
සුබ අලුත් අවුරුද්දක් වේවා..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි උපසිරසියට