Watch Trailer

Hacker’s Game (2015) with Sinhala Subtitles | නිදහස් හැකර්වරු [සිංහල උපසිරැසි සමඟ]

මම තිවංග සදරුවන් (MRT97). අද අරගෙන ආවේ තාක්ෂණික පැත්තට කැමති අයට බලන්න හිතෙන චිත්‍රපටියක්. ගොඩක් දුරට හැකින්ග් ගැන කියවෙන චිත්‍රපටියක් කියලා නම දැකපු ගමන්ම පේනවනෙ. ඉතින් මේ චිත්‍රපටිය 2015 දී තිරගත උන ගොඩක් ජනප්‍රිය එකක්. මේක අනිත් අයට මගහැරුනෙ කොහොමද කියන එක නම් මටත් හිතාගන්න බෑ. හරි මේ චිත්‍රපටිය…

මම තිවංග සදරුවන් (MRT97). අද අරගෙන ආවේ තාක්ෂණික පැත්තට කැමති අයට බලන්න හිතෙන චිත්‍රපටියක්. ගොඩක් දුරට හැකින්ග් ගැන කියවෙන චිත්‍රපටියක් කියලා නම දැකපු ගමන්ම පේනවනෙ. ඉතින් මේ චිත්‍රපටිය 2015 දී තිරගත උන ගොඩක් ජනප්‍රිය එකක්. මේක අනිත් අයට මගහැරුනෙ කොහොමද කියන එක නම් මටත් හිතාගන්න බෑ. හරි මේ චිත්‍රපටිය තමයි මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. පළවෙනි එක (The Color of Magic පළමු කොටස) බැලුවෙ නැත්තම් ඔයාලට බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි සබ් ෆිල්ම් එකක් ගත්තම බලන්නෙ සබ් එක ගන්නනෙ. ඒත් සබ් එක නෑ කියලා දැනගත්තම කවදා හරි සබ් එක එනකම් ඉන්නවා. ඒත් පොඩ්ඩක් මහන්සි වෙලා සබ් එකක් කලාම දැනෙන හැගීම කියලා වැඩක් නෑ. හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.

මේකෙ ඉන්නවා Hackerලා දෙන්නෙක්. එක්කෙනෙක් Angela King කියන නමින් හදුන්වන Anonymous කෙනෙක්. අනිත් කෙනා සෝයන්. ඒ වගේම මේකට Angela King කියන කෙනා හදපු Hacking Group එකකුත් සම්බන්ධ වෙනවා. ඒකට කියන්නෙ “Independent Leak” hacker කණ්ඩායම කියලා. මේ කණ්ඩායම BL කියන සමාගමේ දත්ත ගබඩාවක් හැක් කරලා තියනවා. ඊට ටික කාලෙකට පස්සෙ මේ හැකර් කණ්ඩායමට විරුද්ධව BL සමාගමින් වැඩට ගන්න කෙනා තමයි Soyan කියන්නෙ. එයත් සුපිරිම හැකර් කෙනෙක්. ඒ වගේම Soyan යාළුවෙන කෙල්ල තමයි Loiseකියන්නෙ. මේ කෙල්ල නම් හැකින් වලට එච්චරම සම්බන්ධ වෙන්නෙ නෑ. ඒත් ටික කාලෙකින් දැනගන්නවා Angela King මැරිලා කියලා. හැක් කරපු දත්තත් කොහෙද කියලා හොයාගන්න බැරි වෙනවා.

කවුද මේ Angela King කියන්නෙ? ඇයි මේ මැරෙන කෙනාගෙ සිරුරක් නැත්තෙ? කවුද Angela ව මරන්නෙ? Soyan සහ Angela අතර තියන සම්බන්ධය මොකක්ද? Soyanට මොකද වෙන්නෙ? මේ වගේ ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා හැමෝටම චිත්‍රපටිය බලන මුල් ටිකේ ඉදන්ම. ඒත් ඉතින් ඒක වෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා.

ඒ වගේම මේ චිත්‍රපටියේ Loise ලෙස Pom Lementieffද, Soyan ලෙස Chris Schellengerද රංගනයෙන් දායක වෙනවා. කම්මැලිකමක් පාළුවක් නැතිව බලන්න පුළුවන් චිත්‍රපටියක් කියලා කියන්න පුළුවන්.

මේක දෙවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු, වැරදි ඇති. ඒවා පෙන්නලා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. දන්න විදිහට, පුළුවන් විදිහට තමයි මේක කලේ. ආපහු තවත් එකක් අරගෙන එනකම් හැමෝටම Happy Hacking කියලා යන්නම්.

පරිගණක හදලා තියෙන්නෙ Internet යන්න නෙවෙයි. අන්න ඒකයි පරිගණක හැක් කරන්න මෙච්චර ලේසි වෙන්නෙ.

– Soyan –

 

Hacker's Game (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/තිවංග-සදරුවන්-e1524544755848.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිවංග සදරුවන් (MRT97)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තිවංග සදරුවන් (MRT97)

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

28 comments

  1. Dark Shadow

    sub eka ganna bane

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. 00sanoj00

    wadenam patta sub eka download wenne nahane ai e

  4. Mr_salinda

    මේ ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරන්න බෑ බං ටොරන්ට්...සීඩ්ස්,ලීච්ස් ඔක්කොම 0යි..ඒ නිසා ඩව්න් වෙන්නේ නෑ..ඩිරෙක් ලින්ක් එකක් නැද්ද ?

    1. MRT97

      Mr Elite_x kiyana youtube channel 1n blanna.

    2. Samanpriya

      Sab Ganna be. 'සොයා ගත නොහැක' කියනව.

  5. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තිවංග සහෝ.
    ජයෙන් ජය.

  6. Prabodha Madhusankha Hettiarachchi

    Supiri bro Thank u sub ekata..

  7. ranga11112

    Thanks Saho…sub akata Bohoma Pin….
    theruwan saranay

  8. Udara Damith Dissanayaka

    සිං.........හල උපසිරැසියට බොහොම ස්තුතියි..............

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. shiran1994

    thanks bro sub ekata

  11. Prasadorit

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ

  12. Panther

    Ela thanz saho

  13. බොබී

    ස්තූතියි සබ් එකට. තවත් හොඳ ෆිල්ම් ගෙනඒමට හැකිවේවායි සුභ පතනවා.
    Mr. Salinda - baiscopedownloads.com ගිහින් ෆිල්ම් එකේ නම ගහලා සර්ච් කරන්න. ලින්ක් තියෙන්නේ එහේ.

  14. manjula perera

    උපසිරැසියට ගොඩක් ස්තුතියි

  15. madhawanuwan

    එලම

  16. Dilka Lakshan

    Sub eka extract wennee

  17. Dilka Lakshan

    Bro sub eke awlk thiyanawa ikmnata fix karanwada poddak

  18. chinthakaruwan

    thanks bro...

  19. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Maleesha-Wijewardhana

    Thank's broo...

  22. Milinda Senanayaka

    Ela.

  23. AsithaDilruwan

    ela ela saho thanks

  24. MW CD house

    TNX. .PATTAI. .

  25. chinthaka_priyadrshana

    Thank u bro....

  26. Anonymous

    sub eka wedak ne goo sub ekak idakin