Watch Trailer

Revolver (2005) Sinhala Subtitles | නිදහස කොතනද..? [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන්! අද බයිස්කෝප් එක පැත්තට ආවේ 2005 දී තිර ගත කරපු, ක්‍රියාදාම නලු Jason Statham රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් අරගෙන. කතාව වෙන්නේ මෙහෙමයි, ජේක් ග්‍රීන් කියන්නේ කපටි පුදගලයෙක්. එයාගේ රස්සාව තමයි සුදු කෙලින එක. මෙයාගේ කැසිනෝ එකේ බොස්, ඒ කියන්නේ මාකා දැනගන්නවා මෙයා ඉතාම දක්ෂ කෙනෙක් කියලා. ඉතින්…

ආයුබෝවන්! අද බයිස්කෝප් එක පැත්තට ආවේ 2005 දී තිර ගත කරපු, ක්‍රියාදාම නලු Jason Statham රංගනයෙන් දායක වෙන චිත්‍රපටියක් අරගෙන. කතාව වෙන්නේ මෙහෙමයි,

ජේක් ග්‍රීන් කියන්නේ කපටි පුදගලයෙක්. එයාගේ රස්සාව තමයි සුදු කෙලින එක. මෙයාගේ කැසිනෝ එකේ බොස්, ඒ කියන්නේ මාකා දැනගන්නවා මෙයා ඉතාම දක්ෂ කෙනෙක් කියලා. ඉතින් මාකා කරන්නේ එයාගේ තරග වලට ජේක්ව දාලා තරගේ දිනලා සල්ලි හොයන එක. ඔහොම යද්දී එක විශාල තරගයක් තියනවා. එකේදිත් සුපුරුදු විදිහට මෙයා දිනනවා. හැබැයි එකේදී වෙඩි තබාගනිමක් වෙනවා. එකේදි මෙයාගේ ලොක්කා බොරු සාක්ෂි දීලා ජේක්ව හිරේට යවනවා. හැබැයි තරගෙන් දිනන සල්ලි තවම තියෙන්නේ ජේක් ලග. ඉතින් ජේක්ට හිරේදී අපුරු පුද්ගලයෝ දෙන්නෙකුත් හම්බවෙනවා. ඉතින් ජේක් හිරෙන් නිදහස් වෙලා ඇවිත් බලද්දී, එයාගේ සල්ලි ටික අතුරුදහන් වෙලා. කිසිම සාක්ෂියක් නැතුවම. ඉතින් සල්ලි වලට මොකද වුනේ? මේ චිත්‍රපටිය ඉතාම සංකීර්ණ චිත්‍රපටියක්. කතාවේ අපි හිතන විදිහේ අවසානයක් නම් නෙමෙයි තියෙන්නේ.

මේ චිත්‍රපටිය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වන Guy Ritchie විසින්. King Arthur: Legend of the Sword (2017), Snatch (2000), Lock, Stock and Two Smoking Barrels (1998), Sherlock Holmes (2009) සහ Sherlock Holmes: A Game of Shadows (2011) යන චිත්‍රපටි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයාම තමයි. රංගනයෙන් දායක වෙන්නේ එංගලන්ත ජාතික ක්‍රියාදාම නළු Jason Statham, ඇමරිකන් ජාතික Ray Liotta, Vincent Pastore සහ ඇමරිකන් රැප් ගායකයෙක් සහ චිත්‍රපට නළුවෙක් වන André Benjamin යන අය විසින්. IMDb දර්ශකයේ මනාප 80,900 ක් සමග 6.5/10 ක රේටින්ග්ස් අරගෙන තියනවා.

ඔබට ජය!

“ඔබට දක්ෂයෙකු විය හැක්කේ තවත් දක්ෂයන්ට එදිරිව ක්‍රීඩා කිරීමෙන් පමණි.”
-චෙස් මුලධර්ම,1883

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසිත ජයසිංහ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

25 comments

  1. Arrow Flash

    Danna kenek innwanm kiynn wolf warrior 2 film eka gnne kohomd? Baiscopedownloads eke pennanne

  2. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. jstar

    super brother thanks a lot

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. dagi1

    mekanam patta ane bro final contrect ekatat sub ekak dennako

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි අසිත සහෝ.
    ජයෙන් ජය.

  8. ranga11112

    58AC4697C6E4A20099F4FFBD86EAAAA5438877BF

    Thanks Saho…sub akata Bohoma Pin….
    theruwan saranay

  9. Udara Damith Dissanayaka

    ...............බොහොම ස්තුතියි............

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. gihan perera

    Good job bro...keep continue it...god bless you and good luck...

  12. ajithsampath

    thanks bro

  13. eraanu1989

    thanks

  14. LimeGreenSoda

    NiceOne

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. wijesinghe93

    THankx මචං ජයෙන් ජය

  17. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.........

  18. jagath55

    Thanks

  19. AsithaDilruwan

    ela ela saho thanks

  20. fast_furious

    Thanks bro

  21. Shaggy

    Thank you very much

  22. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  23. Anonymous

    sub download wenne nehene

  24. gayan

    sub ganna behene

  25. h a d d gayan

    sub download wenne nehene.hadanna berida