මෙන්න මං තුන් වෙනි සබ් එකත් අරන් ආවා. මගේ කලින් සබ් දෙකට සුභ පතපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි කියලා මුලින් කියන්න ඕනේ. ජපන් ඇනිම් වලට ටිකක් ඉල්ලීම් තිබ්බ නිසා තුන්වෙනි සබ් එක විදිහට Hal (2013) කියන ලස්සන ඇනිම් ෆිල්ම් එකට සබ් එක කරන්න හිතුවා. මේ ෆිල්ම් එක ගැන දැන් මං විස්තර කියන්නම්. මේක අධ්‍යක්ෂණ…
මෙන්න මං තුන් වෙනි සබ් එකත් අරන් ආවා. මගේ කලින් සබ් දෙකට සුභ පතපු හැමෝටම ගොඩාක් ගොඩාක් ස්තූතියි කියලා මුලින් කියන්න ඕනේ. ජපන් ඇනිම් වලට ටිකක් ඉල්ලීම් තිබ්බ නිසා තුන්වෙනි සබ් එක විදිහට Hal (2013) කියන ලස්සන ඇනිම් ෆිල්ම් එකට සබ් එක කරන්න හිතුවා.
මේ ෆිල්ම් එක ගැන දැන් මං විස්තර කියන්නම්. මේක අධ්‍යක්ෂණය කරන්නේ රියෝටොරෝ මකිහරා කියන අධ්‍යක්ෂක වරයා. විද්‍යා ප්‍රබන්ධ ගණයට තමයි ඇතුළත් වෙන්නේ. ඇනිම් නිවුස් නෙට්වර්ක් එකේ තේරෝන් මාටින් මේ ෆිල්ම් එක B+ කියලා වර්ග කරලා තියෙනවා. ඒ වගේම ඔහුට අනුව මේ ෆිල්ම් එකේ හැඟීම් ප්‍රේක්ෂකයන්ට ගෙන එන්න පැයක් වැනි කාලයක් හොඳටම මදිලු. මොකද මේකේ දාවන කාලය හරියටම පැයයි. තව මේ ෆිල්ම් එකේ ඇනිමේෂන්, සවුන්ඩ්ස්, මෝෂන් හැම එකකටම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේකේ කතාව. අනපේක්ෂිත සිදුවීම් රැසක් ඇතුළත් මේ ඇනිම් එකට IMBd රේටින්ග් 6.9 ක් තියෙනවා.
මේ කතාවට පසුබිම් වෙන්නේ තාක්ෂණය දියුණු කාලයක ජීවත් වෙන පිරිමි ළමයෙක් ගැන. එයාගේ නම හල්. කතාව පටන් ගන්නකොටම ප්ලේන් අනතුරකින් හල් මැරෙනවා. මං කිව්වනේ තාක්ෂණය දියුණු යුගයක් කියලා. ඒ කියන්නේ මේකේ රොබෝලත් ඉන්නවා. මේ සිද්ධියෙන් හොඳටම බලපෑම වෙන්නේ හල්ගේ පෙම්වතිය කුරුමිට. කුරුමිව හොඳ කරගන්න කුරුමිගේ සීයා හල් විදිහට හදපු රොබෝ කෙනෙක්ව කුරුමිගේ ගෙදරට යවනවා. මේ හල් රොබෝගේ කාර්යය වෙන්නේ කුරුමිව බලාගන්න එක. කුරුමිව බලාගන්න අතරේ හල් රොබෝට ඇත්ත හල්ගේ ජීවිතේ අඳුරු පැත්ත හොයාගන්න හම්බෙනවා. එයා ඒ ගැන දුකෙන් ඉන්නේ. ඒත් මෙහෙම ඉන්න කොට හල් දැනගන්නේ මෙච්චර කල් එයා හිතපු විදිහ වැරදියි කියලා. මෙතනදි කතාව සම්පූර්ණෙන් අනික් පැත්ත හැරෙනවා. ඉතින් මොනාද හල් මෙච්චර කල් හරි කියලා හිතන් ඉන්නේ?, මොකක්ද එයාට වැරදුනේ? මොකක්ද හල්ගේ ජීවිතේ අඳුරු පැත්ත? මේ ටික තේරුම් ගන්න ෆිල්ම් එක බලලම ඉන්න. ඔයාලා මේකත් රසවිඳියි කියලා හිතනවා 😄😄


(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසියට ගැලපෙන පිටපත සදහා උපසිරැසි ගොනුව බලන්න.
2,451 downloadsDownload HAL-2013.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
30 comments
tharangani
Udara Damith B/K
`~~~~~~~~ උපසිරසට ස්තුතියි ~~~~~~~~~~~~~\
........ඔන්න ඩවුන්ලෝඩ් වේන්ඩ දැම්මා.....................
...................................................................අසිත
ඔයා සබ් මැෂිමක් නේ..
තෑන්ක්ස් හොදේ...අසිත
Kiki's Delivery Service (Majo no takkyubin) (1989) එකටත් සබ් දෙන්න..
Navodani Thilini Sasanika
Balamu... Masa dekak campus niwadu nisa thamaa ithin
අසිත
ekath ehemada?
thnaks e niwduwa api wenuwen waya karanwata
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
KAVINDA GAMAGE
ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .බොහෝමත්ම ස්තූතියි
Navodani Thilini Sasanika
Thank You Hemotama
Sajith thilakarathne
sub ekata thanks sis Korean ekak puluwannam dennako
ඉෂාන් මදුෂ
නියමයි.මෙහෙම තමයි වෙන්න ඕන.
ගොඩක් ස්තූතියි මේ කරන කැපවීමට
දිගටම anime වලට සබ් කරන්න කාලය,දිරිය වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා
කරනවා.ජය!Vidura
Thanks for the sub sis :)
Chamu
Thxx sub ekata.kauru monawa qwath oya digatama mewama denna.mokada me niramana gunathmakai.kattiya mewata echchra kamathi natiwa athi.kohmath hoda ewata ellumak nah ne ada.anika mewa nobalana ayath meke wena wena ewa ellannr nathuwa ewata sab hadana ayagen ellanna.
Susitha Pushpakumara
බොහොම ස්තූතී සබ් එකට. මම නම් ඇනිමෙ මල් කථා බලන් නෑ.
Sohan Jayasooriya
තෑන්ක්ස් අක්කෙ සබ් එකට
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!supun bro
thanx sis
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා…!!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Anu
Thanx sub ekata.godak lassana kathawak .
Tharanga
Thanx
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!
kasun
අනේ අපිට rick and morty බලන්න කුලපතිතුමනි කැම්පස්එකෙ අවුරැද්දක් නිවාඩු දෙන්න හාද
GihanC
පිස්සු හැදෙනවා …anime වලට විතරක් ඔබ දිගටම sub දෙන්න ..මේවා හදවතට දැනෙනවා පුදුම විදියට …ඔබට බොහොම පිං
malith madhushan
උපසිරසට ජය දිගටම කරමු එකම කැම්පස් එකේ කෙනෙක් ඉන්න එක ගොඩක් ආඩම්බරයි
ජයNavodani Thilini Sasanika
Deyyane
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
koreankolla
thanks akke sub ekata :*
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx