Watch Trailer

Jungle (2017) with Sinhala Subtitles | මහ වනයක අතරමංව [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ පනස් තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2017 ඔක්තෝබර් මස 20 වැනි දින තිරගත වීම ආරම්භ වුනු Action, Adventure, Drama වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 105 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍ය…

එන්.විජිත අසංක වන මගේ පනස් තුන්වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2017 ඔක්තෝබර් මස 20 වැනි දින තිරගත වීම ආරම්භ වුනු Action, Adventure, Drama වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය දැනට IMDB වල රේටින්ග්ස් 6.8 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 105 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Greg McLean නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුනු චිත්‍රපටියක්.

මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ සුප්‍රසිද්ද Harry Potter චිත්‍රපට මාලාවෙ හැරී පෝටර්ගෙ චරිතය හරහා අප කාගෙත් ආදරය දිනාගත් Daniel Radcliffe නම් නළුවයි. ඊට අමතරව Thomas Kretschmann, Alex Russell, Lily Sullivan සහ Joel Jackson ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා.

බොලීවියාවෙ වනාන්තරයක පිහිටි රතු ඉන්දියානු ගමක් සොයා යන මිතුරන් තිදෙනෙක් සහ ඔවුන්ගේ මඟ පෙන්වන්නා හට වනාන්තරය තුළදී මුහුණදීමට සිදුවන සිදුවීම් මෙම චිත්‍රපටයෙන් පෙන්නුම් කෙරෙනවා. විශේෂයෙන්ම වනාන්තරයක් කිව්වම අපිට හිතෙන්නෙ එතනදි ලොකුම අනතුර තියෙන්නෙ මාංශ භක්ෂක වන සතුන්ගෙන් කියලනෙ. නමුත් ඊට වඩා අනතුරුදායක දේ වනාන්තර තුළ තිබෙන බව මෙම චිත්‍රපටිය නැරඹීමෙන් අපට පැහැදිළි වෙනවා. හොඳයි එහෙනම්, කම්මැලි නැතුව බලන්න පුළුවන් මේ සුපිරි චිත්‍රපටියත් නරඹලා ඉවර වුණාට පස්සෙ සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා. අඩුම ගානෙ අපේ කැපවීම වෙනුවෙන් Vote එකක්වත් දාල යනව නම් හොඳයි.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

 

Jungle (2017) on IMDb

 

 


Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා අදාළ වේ.

43,054 downloadsDownload Jungle-2017-BR.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/N.VijithaAsankaNew.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

43,054 downloadsDownload Subtitles74 KB

169 comments

  1. manoj

    ela sho enakal hitiye godak shuthti

  2. paranormal

    good work

  3. dias

    Thank u mcn..

  4. dias

    Vote kranne kohomada

    1. එන්.විජිත අසංක

      Movie eke pic ekata udin tiyena hand sign eken oyata 1-10 kamathi points ganak deela click karanna.

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 -2017 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. ප්‍රභාෂ

    Pattta patta patta

  7. Sajith thilakarathne

    Thanks macho sub ekta

  8. Thilina Chamara

    thank you

  9. Anjana

    Thanks bro..

  10. Heshan

    Ela.thanks

  11. buddhi

    thnks aiye sub ekt

  12. අසිත

    elama saho thanks

  13. Samith

    Thank you Very Much Broo..

  14. Kaushan_P_Herath

    තැන්කියු වේවා සහෝ

  15. Gayan madushantha

    Thanks sub ekata...

  16. Kalana Wasala

    Elma Thanks for sub

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. dasun kalahewaththa

    thanks bokka

  19. Jack

    නියමයි මචෝ..
    මේක අනිවා බලන්න හිටපු එකක්.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  20. Dulanga

    Thanks

  21. Kasun Widusha

    tnx aa

  22. CHEthiya

    Thank You...

  23. Kawshalya Dushyan

    බලන්න කලින් මේක දැම්මා ඔන්න.සබට තුති විජිත සහෝ.තවත් උපසිරසකින් හමුවෙමු.ජය.

  24. nisha

    Sub akata thanks.

  25. pradeep

    Thanks Bro!! Ela

  26. නවින් නිසල්

    උපසිරසියට තුති...

  27. gihan perera

    Wow machan....niyamai...digatama sub damu...good luck...

  28. DSA

    thank u wewa. brrip awama update karanna sub eka.

  29. විනෝද් විදුශ්ක

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  30. Nuwan Darshana Wijesinghe

    ela...patta..thanks saho....

  31. sasindu

    elazzzzzzzzzzzzzz

  32. madusara manawasinghe

    ela.
    thanks

  33. kavinda

    movie download link ekak hoyaganna ne

  34. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  35. Udaya Fernando

    Thanks Vijitha

  36. supun bro

    thanx bro
    vijitha vijitha vijitha vijitha

  37. Ricado Damien

    thank you Asanka & Baiscope team for the sub. all the best............

  38. සුමේෂ් එෂාන්

    අද දෙයි අද දෙයි කියලා බලං හිටියේ මේක......නියමයි සහෝ....ස්තූතියි

  39. oshanda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  40. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  41. Shashika

    El a bro

  42. Praneeth priyadarshana

    Tks saho

  43. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  44. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  45. tharangani

    thanx

  46. wije

    Patta macho meka enakan thama unne,adama baaanava,digatama sub kotanta honde

  47. Ravin

    Thanks for the sub

  48. රුවන් ඉන්දික

    කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින්.................

    ..

  49. Palitha de Silva

    ගොඩක් ස්තූතියි....

  50. Kashmika

    බොහොම ස්තූතියි...!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.