හැම දෙනාටම තෙරුවන් සරණයි ! මේ සබ් එකේ මොනවහරි අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මොකද මිනිස්සු අතින් අනිවාරයෙන්ම වැරදීම් වෙනවා. වැරදි හදාගන්න අපි උත්සාහ කරමු. ඒක තමයි වෙන්න ඕනේ. ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කිව්වොත්, කොහොම හරි මේ ෆිල්ම් එකෙත් Steven seagal ගෙ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක ස…
හැම දෙනාටම තෙරුවන් සරණයි ! මේ සබ් එකේ මොනවහරි අවුලක් තිබුණොත් ඔයාල හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මොකද මිනිස්සු අතින් අනිවාරයෙන්ම වැරදීම් වෙනවා. වැරදි හදාගන්න අපි උත්සාහ කරමු. ඒක තමයි වෙන්න ඕනේ.
ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කිව්වොත්, කොහොම හරි මේ ෆිල්ම් එකෙත් Steven seagal ගෙ ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක සුපිරිම ෆිල්ම් එකක් නෙමෙයි. අවුලක් නැතුව බලන්න පුළුවන් කිව්වොත් තමා නිවැරදි. ඒකයි මම කලින්ම කිව්වෙ චුට්ටක් ලස්සන ෆිල්ම් එකක් කියලා. මේ ෆිල්ම් එකේ හැටියට Steven seagal ඇමෙරිකාවෙ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශයෙ නිලධාරියෙක්. එයාට ඉන්නව නරක වැඩ කරන යාළුවෙක්. මේ යාළුව දන්නෙ නෑ Steven seagal නිලධාරියෙක් කියන්න. කොහොම හරි මේ දෙන්න ඇමෙරිකාවෙ මධ්‍යම පරීක්ෂණ කාර්යාංශයට විස්තරයක් දාන්න ගිහින් ඇතුළට යන්න වෙනවා. Steven seagal ව අච්චු කරනව අවුරුදු දෙකකට. මෙයාගෙ යාළුවාව අච්චු කරනව අවුරුදු පහකට. මේ දෙන්නට බන්ධනාගාරය ඇතුළෙදි සිද්ධි ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ලස්සන සිද්ධි ටිකක්. හොඳයිද කියල බලමු, වැඩිය හිතන්න එපා. නවතින්න කලින් දෙයක් කියන්නම්, හැම දෙනාටම තෙරුවන් සරණයි !
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංග මග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති”
දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී
අමා මහා නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති
ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි
උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව
( ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් )
බොහෝ කල් ගලාබස්සා සේක්වා !
699 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
25e75da8e5711e000dd392942132ad23648ab309 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
794 downloadsDownload Half-Past-Dead_2002_baiscopelk.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
13 comments
Ruchika Bimasha
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!Kulanjana Maduranga
niayamai…thanks DINUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින්
ස්තුතියි! දිනුෂ සහෝ!
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Ruwan Kariyawasam
ඇහැළ මල් පිපෙයි. පිට කසයි.
සාධු! සාධු! සාධු!Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….sasanka
patta machan budusaranai.
kavi
tnx dinu ..god bless !!!!!!!1
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
kik
mona magulakda? meka den bana kiyana thenakda?
nita
Thx Dinusha saho. Me wage dewal idiriyatat karanna shakthiya, dairaya labewa !!! Teruwan saranai. Sub eka dana kenata bana nemei one deyak kiyanna puluwan. sub eka hadanna wena mahansiya agaya karanne natiwa kunuharapa kiyawana kik wage thirisan ewunut inna patai.
රොයිලි
බොහොම ස්තූතියි දිනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Half Past Dead (2002) with Sinhala Subtitles | නිහඬ අතීතය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Half-Past-Dead-2002-.jpg)

ela ela tnx ah sub ekata jaya wewa