ඉතින් අද මම අරන් එන්නේ වෙනදා අරන් ආපු ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිලුමක්. හැමදාම හොරර් ෆිල්ම් දෙන එකේ ටිකක් වෙනස් ෆිලුමක් දෙන්න හිතුවා. ඉතින් මේක කොරියන් පැත්තට වැටෙන ලස්සන ෆිලුමක්. විනාඩි 98 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය Thriller පැත්තට වැටෙන්නේ. IMDb දර්ශකයේ 5.5 වගේ ඉතා හොද අගයක් ගන්න සමත් වෙලා තියන…
ඉතින් අද මම අරන් එන්නේ වෙනදා අරන් ආපු ෆිල්ම් වලට වඩා ගොඩක් වෙනස් ෆිලුමක්. හැමදාම හොරර් ෆිල්ම් දෙන එකේ ටිකක් වෙනස් ෆිලුමක් දෙන්න හිතුවා. ඉතින් මේක කොරියන් පැත්තට වැටෙන ලස්සන ෆිලුමක්. විනාඩි 98 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය Thriller පැත්තට වැටෙන්නේ. IMDb දර්ශකයේ 5.5 වගේ ඉතා හොද අගයක් ගන්න සමත් වෙලා තියන කතාවක් මේක. ටිකක් දවස් ගියා මේක ඉවර කරන්න. කොහොම කොහොමහරි අද තමා වැඩේ ඉවර කරේ.
හරි එහෙනම් මම කතාව ගැන පොඩි සාරාංශයක් කියන්නම්කො. මේ කතාව සම්පුර්ණයෙන්ම යන්නේ එක් මිනීමැරුමක් සම්බන්ධයෙන්. Fan කියන පුද්ගලයා සහ ඔහුගේ බිරිද අතර ඇතිවන ප්‍රශ්න නිසා ඔහු ඇයව මරා දමනවා ගොඩනැගිල්ලකින් පහලට තල්ලු කරලා. එහෙත් පසුව උසාවිය තීරණය කරනවා ඔහු භින්නෝන්මාදය නමැති මානසික ලෙඩකින් පීඩා විදින බව. එම නිසා ඔහුව සිරගත නොකර මානසික රෝහලකට ඇතුලත් කරනවා. ඔහුව බාරවෙන්නේ චොව් (chow) කියන දොස්තරටයි. අවුරුදු තුනකට පස්සේ ඔහු සුව අතට හැරෙන නිසා දොස්තර චොව් ඔහුව නිදහස් කර යවනවා. එහෙත් ඔහුට ටික කාලයක් හොදින් සිටියත් විවිධ ප්‍රශ්න ඇති වෙනවා. චොව් නිතර නිතර ඔහුව හම්බෙනවා. එක් දවසක යම් ප්‍රශ්නයක් නිසා ඔහුගේ වැරදීමක් ගෙවල් කුලී කරුවෙකු මිය යනවා. දොස්තර චොව් එය දකිනවා. එමනිසා ඔහුව චෝව්ගේ පෞද්ගලික ස්ථානයකට එක්කරගෙන ගිහින් ප්‍රතිකාර කරනවා.
දොස්තර චොව් ඔප්හු සමග එන්නේ ඔහුගේ බිරිද හැමෝම අත්හැරලා. ඔහොමයි කතාව. මම පොඩ්ඩයි කිව්වේ. ඉතුරු හරිය ඔයාලට බාරයි. අවසානෙදි බලන්න ඇයි දොස්තර චොව් ඔහුගේ බිරිදව අත්හර්දමලා ආවේ කියලා? ඇත්තටම කාටද ලෙඩේ තියෙන්නේ කියලා. ඇත්තටම මේක පොඩ්ඩක් දුකත් හිතෙන ෆිලුමක්. ඒවගේම ජීවිතයට ආදර්ශයකුත් ලබාදෙන ෆිල්මක් කියලා හිතනවා මම. තව දෙයක් කියන්නේ ඕනේ මේකේ තියෙන පෙළක් නම්, ස්ථාන පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු නිසා මම ඒවා ඒ විදියටම දාලා තියෙන්නේ.
එහෙනම් අදට යන්නම්…තවත් ෆිලුමකින් ඉක්මනට එන්නම්… 🙂
🙂 ජය වේවා!!!!! 🙂
465 MB (BR) කොපිය මෙතනින් බාගන්න
4ABE9B84E2D9A7B6D18C50FB92DE21D22DC411A5733 MB (BR) කොපිය මෙතනින් බාගන්න
C1C6C3F82C94B223BD7F9F941B7144A29B2F5B8C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,936 downloadsDownload Insanity-2014.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පැතුම් චතුරංග
Subtitles
13 comments
Hirushan
thushari
wenas vidiyka katawak. thanks
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!නලින්
ස්තුතියි පැතුම් සහෝ
ජය වෙවා!
Jack
නියමයි මචන්.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය….hl upul kumaara
me ka korean nemai chainese fim ekak
kavi
tnx sahoo...
කැලුම් ගුණසේකර
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
රොයිලි
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
චාරු
Thanks Bro
malith
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Insanity (2014) with Sinhala Subtitles | උමතුව….. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/insanity-2015-.jpg)

Thanks sub ekata..........