Watch Trailer

Hall Pass (2011) | විවාහයට විරාමයක්…?

අපේ බයිස්කෝප් යාළුවො අතරින් කසාද බැඳපු අය කොච්චරක් ඉන්නවද? කැමතිද ඒ බැඳපු කසාදෙන් ඈත්වෙලා තමන් කැමතිවෙන ඕනෑම දෙයක් කරන්න ඉඩ ලැබෙනවනම් එකම එක සතියකට? හැබැයි ඉතින් ඒ වැඩේ මට කරන්න බෑ; -(මේ අවස්ථාව දෙන්න වගේම ගන්නත් මට බෑ, ඒකට ඉතිං බඳිනකම් ඉන්න වෙනවනේ!)- කොහොමහරි බිරිඳව එකඟ කරවාගන්න වෙනවා මේ කටයුත්තට.…

අපේ බයිස්කෝප් යාළුවො අතරින් කසාද බැඳපු අය කොච්චරක් ඉන්නවද? කැමතිද ඒ බැඳපු කසාදෙන් ඈත්වෙලා තමන් කැමතිවෙන ඕනෑම දෙයක් කරන්න ඉඩ ලැබෙනවනම් එකම එක සතියකට?

හැබැයි ඉතින් ඒ වැඩේ මට කරන්න බෑ; -(මේ අවස්ථාව දෙන්න වගේම ගන්නත් මට බෑ, ඒකට ඉතිං බඳිනකම් ඉන්න වෙනවනේ!)- කොහොමහරි බිරිඳව එකඟ කරවාගන්න වෙනවා මේ කටයුත්තට. හැබැයි ඉතින් ඔයාලා මොනවා කරත් බිරිඳ ගැනත් වගබලාගන්න වෙනවා. මේක ඉතින් ඕගොල්ලන්ට වගේම ඒගොල්ලන්ටත් ලැබෙනවනේ!

මම මේ වටින් ගොඩින් ආවේ ‍ෆිල්ම් එකක් ගැන කියන්න. මේක විනෝදාත්මක චිත්‍රපටයක් වුණත් නිරුවත් සහ අඩ-නිරුවත් දර්ශන ටිකක් තියෙනවා. පොඩිවුන් එක්කනම් බලන්න ඉඳගන්න එපා ඕං. මම අර මුලින් කිව්ව වගේ මේ කතාවෙ ඉන්න යාළුවෝ දෙන්නෙකුට විවාහයෙන් විරාමයක් ලැබෙනවා සතියක කාලයකට. ඒ අය ඉතිං මේ සතිය තමන් ආශ කරන දේ කර කර ගෙවන්න උත්සාහ කරන හැටි තමා කතාවෙ තියෙන්නේ. ඒ අතරේ එයාලගේ බිරින්දෑවරුත් නිකම් ඉන්නෙ නෑහ්. මම දන්නෑ! ඔයාලත් උත්සහ කරල බලන්න මේ අවස්ථාව ලබාගන්න.

හැබැයි ඉතින් ඊටකලින් බිරිඳට මොකක්හරි ආරක්ෂක විදිවිධානයක් සලස්වන්නත් වෙයි. ඒක කොහොම වෙතත් මේ අවස්ථාව ලැබුණොත් මේකේ කට්ටිය වගේ ඉන්නවද නැද්ද කියන එක ඔයාලම තීරණය කරන්න. ඒ වගේම කියන්න ඕනේ; මම මේ විහිළු කර කරා ලිව්වට මේක ගොඩක් ලොකු අර්ථයක් ගැබ් වෙච්ච කතාවක්. ඒකනිසා මේක අවසානය තෙක් බලලාම තීරණය කරන්න වඩා සුදුසු මොකද්ද කියලා. දැනටම IMDb 6යි හොඳේ!

ලිපිය – උදා

50 comments

  1. chamila

    එකම එක සතියකට? marune... :D

  2. sampath

    ehema chance ekak labenavanam ela kirine..thanks sahoo..onna mamath banavoo..

  3. SanathK

    තමුන්ෙග බිරින්දෑවරුන් ගැනත් ෙහාදට හිතන්න ෙවනවා. නිදහස තිබුනට ඒක සීමා සහිතව විදින්න පුරුදු ෙවන්න.
    thanx film ඒකට.

  4. samith

    සතියක fun එකක්..... බාගෙනම බලමුකො කොහොමද කියල.thankzzz සහෝ.....

  5. Nipuna

    අප්පට සිරි.......මරුනෙ....ම්ම්ම්ම්ම්......මේ වගේ පට්ට ‍ෆිල්ම් දිගටම දෙන්න....

  6. deeps

    මම මේක බලලා තියනවා. පවුලේ අය ගැන නැවත දෙපාරක් හිතන්න පොලබවන ජාතියේ ෆිල්ම් එකක්. විවාහ වුනු කෙනෙක් නම නැරඹීම අනිවාර්යයි :D

  7. NuwanHunter

    කියල තියෙන විදියට මේක බාලම බලන්න හිතෙනව. පොඩි ළමයිනුත් නෑනේ අපේ ගෙදර. බාලම බලමුකෝ.(chuckle) ස්තුතියි යාලු...

  8. විදුර ඉමේෂ්

    onna banna danawa ..............

  9. dana

    මම නම් තාම පොඩි එකා බැලුවට කමක් නැද්ද එපා කිව්වත් බලනවනේ කමක් නෑ නේද ඔන්න එහෙනම් බාවාගෙණ බලනවා thanks lot friend

  10. chandima

    හොඳ ෆිල්ම් එකක් වගේ.... නියමයි.... ස්තුති වේවා

  11. Amil

    ස්තුතියි සහෝ... ඕන් එහෙනම් මාත් බාන්න දැම්මා.. මේවා ඉතින් අපිත් බලන්න එපැය..

  12. Viraj

    Thank you!!!

  13. උදය J G

    thanks saho.......

  14. Edgar

    Mata mathaka vidihata meka man langa thiyenawa.

  15. NS

    dan royli , wasala sub hadanne nadda

  16. රාම් රාජ්

    thak

  17. ashan suranga

    thanks machan......

  18. KOK

    Movie ekanam baluwa masa 7 kata pase net ekata awe ammo site eka daka kal ayeth ekthu wenna hithuna hodai ohoma yung

  19. KOK

    parana yalu 2na mathk karanawa wasala & rolly

  20. NmL

    දැම්මම බලල තියාගන්න ඕනා. ඉස්සරහටවත් ප්‍රයෝජනවත් වෙයිනෙ.
    තැන්කු කියුව ෆිල්ම් එකට.
    :)

  21. AL1717

    Thanks wewaaa jaya Wewaaa

    Balamu balama

  22. samiradw

    apith bana dammmmooooooooooooo

  23. samiradw

    and thnk u soooo much

  24. Made

    Meka mama baluwa....patta fun ekak denne....balalama rasa windinna....

  25. boralu

    exam ekata thawa dawas 16i... ;-)mewage film nobalath bane... :-D :-D :-D :-D :-D :-D

  26. pandukabaya

    mamath meka beluwa.Pattama film ekak

  27. Dixney

    thnx Biscope..
    Thor
    Fast 5
    kung fu panda 2
    Transformers 3
    hambaumoth danna hondeeeeee..

  28. Madushanka Gamage

    එල එල මන් ඕක කලින් බාන්න හදලත් හොඳද දන්නේ නැති නිසා බෑවේ නෑ ලිපිය ලියලා තියෙන විදියට බලන්න හිතුනා...සතියකට නම් වැඩක් වෙන එකක් නෑ ලංකාවෙනම් එච්චර ෆෝවර්ඩ් කස්ටිය නෑ නොවැ :P :P ලොල් :D

  29. හේමාල්

    onna demma banna ehenam . . .Thank you !

  30. Anonymous

    maruuuuuuuuu

  31. me

    Thanks

  32. janaka

    film eka lassanai.lassana sex film wala nam thiyanawanam danna kenek dannako.(xxx film nemei)

  33. roshan

    bandata passe karanda kiyala hithan mama ba gannawa ok thanks bro

  34. Alaya

    ela puthaa ela..mea watinawa..adarshayata ganna one ekak wage balanna one.habayi thaama marry krala thiya hithannawath kalayak na :P

  35. shalana

    patta film eka...........

  36. Thisara De Silva

    mama dan 2 months wala indan meke honda copy ekak hewwa, thanx for posting :) DOWNLOADING :)

  37. Dinesh

    onna mamath demma ............

  38. omeru tennakoon

    niyamay....elama ela///

  39. Uraj Deemantha

    මෙහෙම අවස්තාවක් නම් ඕනා නෑ.... මොනවා උනත් පට්ට ෆිල්ම් එක...... :D

  40. Uraj Deemantha

    දෙන හැම ෆිල්ම් එකකටම, සිංහල සබ් දෙන එකකට පවා, ඉංග්‍රීසි සබ් එකත් දෙනවා නම් හොදයි නේද.....?? :)

  41. Shashi

    blocked in UAE

  42. Shashi Fernando

    balaporottu una taram lassanam na meke.

  43. Ravindu

    mekata sinhala sub dannakoo..

  44. Ts

    sinhala sub 1 denna english sub 1 ona thanakin hoya ganna puluwan

  45. Jaliyab

    සබ් නැද්ද??????

  46. PDK

    sub ndda

  47. Madurasenaverathnajalaking

    Sub දේකෝ

  48. sachith96

    ko yko redde sub eka film ekawath bsdwld eke mna reddakd...

  49. Anonymous

    සබ් එක නැද්ද

  50. Thisara DIneth

    Hall pass meke sub dennako