ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න එපා ඉතිං අපි තාම අලුත්නේ. […]

ඔන්න එහෙනම් මමත් හා හා පුරා කියලා බයිස්කෝප් එකකට සිහල සබ් දැම්මා. දැන් තමයි වැඩේ ඉවර උනේ. දැන් වෙලාව නම් පේන විදිහට රැ 10.05. ගොඩක් රැ වෙලා නෑ එහෙනම්. හ්ම් කොහොමින් හරි වැඩේ කලානේ. අනේ සහෝලා ටික සමාව බජනය කරන්න ඕනා. ගොඩක් අම්භානෙක වැරදි ඇති. ඒවා ගැන එච්චර වද වෙන්න එපා ඉතිං අපි තාම අලුත්නේ.
සබ් දාන්න ගත්තේ එසේ මෙසේ බයිස්කෝප් එකකටත් නෙමේ ඉතිං. මේක ඇවිල්ලා කවුරුත් බලලා තියෙන බයිස්කෝප් සෙට් එකක ඊලඟ පියවරක්. හික්ස්. එහෙම වෙලා තියෙන්නේ මේකේ නමට විතරයි. මේක සම්පූර්ණයෙන්ම අලුත් කතාවක්. පරණ ඒවා ගෑවිලාවත් නෑ. හැමෝටම බලන්න පුලුවන් කිසි අවුලක් නැතුව. ආයේ මොනාද, සුපිරි බයිස්කෝප් එකක් තමයි. මේකට IMDB රේටින් වලින් 10 න් 8 ක්ම අරන් තියෙනවා. සුපිරි තමා ඉතිං. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ Matthew Vaughn. තව ජනප්‍රිය නලුවෝ සෙට් එකකුත් ඉන්නවා James McAvoy, Michael Fassbender, Jennifer Lawrence ඔන්න ඔය වගේ.
මේකයි කතන්දරේ…. ජාන අස්පෙට් වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒකෙන් ඔවුන්ට අසාමාන්‍ය බලයන් ගොඩක් ලැබිලා තියෙනවා. කස්ටියක් ඉන්නවා ඔවුන්ට ඕනා මේ ලෝකය අල්ලගන්න ඔවුන්ගේ තියෙන බලයෙන්. ඉතිං ඒක නවත්තන්න තව බලයන් ලැබිච්ච සෙට් එකක් උත්සහ කරනවා. ඒක තමා ඉතිං කෙටියෙන් කියන්න තියෙන්නේ. මොනා උනත් කට්ටියම බාගෙන බලන්න.
බෑවේ නැතත් කමක් නෑ අපිට කමෙන්ට් පාරක් දාලා යන්න අහිංසක හිත්නේ මොනා උනත්.. එහෙනම් අපි ගියා. ඉක්මනටම තව බයිස්කෝප් එකකට අතගහන්නම්. මේකට සබ් දාන්න පටන් ගත්තේ දැන් දවස් දෙකකට කලින්. කොහොම හරි වැඩේ කලා ඉක්මනටම. පට්ට බයිස්කෝප් එකක් නිසා. ගොඩක් මහන්සියෙන් ආසාවෙන් කරපු වැඩක්. ඒකට කෘත ගුණ සලතන එක අපේ සහෝලගේ වැඩක්. මේකෙන් අපිට සල්ලි හම්බවෙන් නෑනේ. අපේ ආත්ම තෘප්තිය නිසානේ අපි මේක කරන්නේ ඒ නිසා මේ බයිස්කෝප් එක බාගෙන විතරක් යන අයටත් ස්තුතී කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන සහෝලටත් ගොඩක් ස්තූති. ජය වේවා..
විසිල් එකයි බල්ටි දෙකයි කියලා බාගෙන විතරක් නම් යන්න එපා.. අහිංසක හිත්නේ 😛

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි R5 පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-07-19
Subtitles by
ධනුෂ්ක | ධනා
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
447 comments
NS
iresh
MAMA 2ND
HA HA HALasantha
thanks...
chamila
baluwa but thanks...
Dar[K]
supiri !!
තිසර ප්‍රමුදිත
අපි වෙනුවෙන් කට්‌ට කලා සබ් දැම්ම ඔබට බොහෝම ස්‌තූතී සහෝදරයා.
Niranjan
film eka ambawela balannathuwa hitiye baiscope eke sinhala sub ekka balanna. thank you very much for sub.
Nishantha
Thanks Brother
Ravisuru
elakiri mama banawa aniwa...
Anonymous
maru
vidushan
patta patta,thanks.....
Anonymous
mama ahisakawa hitala oyataa ahinsakawa thankz karala ahinsakawa me ka dwn lord karanawa..ita passe ahinsaka widihata meka balanawa....<<<<<<>>>>>
Din
Thnx Bro...
mark
mama ahisakawa hitala oyataa ahinsakawa thankz karala ahinsakawa me ka dwn lord karanawa..ita passe ahinsaka widihata meka balanawa….<<<<<>>>>
සෝරෝ
හුරේ.... මම හොය හොය හිටපු එකාක්........
තැංකිවු බයිස්කෝප් [“ධනුශ්ක ලක්මාල් (ධනා)”]....
Buddika
ela kollo.keep it up
Kasun Thrilanka
Elama kiri machan...onna baanavoooooooo......
Tharanga Darshana Ekanayaka
film එක බාලා තිබුනේ. සබ් එක ගන්නම්. බොහෝම ස්තුතියි. ඉදිරියටත් අලුත් ඒවට සිංහල sub දාන්න. මම සුභ පතනවා.............
Anonymous
patta film eka ekenma ela wadak karala thienne
dinuka
niyamai saho.sub walata godaaaak tnx......
rohitha prasanga
මම මේ ෆිල්ම් එක බැලුවා. නියම ෆිල්ම් එක. ඒ උනාට මං download කර ගත්තා අයෙත් බලන්න. thank u machan..
Chandralal
mata den banna be ape torrent block karala mata baganna system ekak kiyala denna
Gayan
ela kiri machn......keep it up....
max
sub walata godak thanks saho.... adu mb ganaka torrent ekak nadda??? puluwannam danna try karanawada??? loku udawwak...
asoka
Thanks sahoo..
Suranga
වැඩේ නියමයි............
ඔන්න බානවෝ................
ජයවේවා!!!!!
lakshan
maru film aka sinhala sub walata thanks machan
theekshana
thankx
කවිමල්
හුඟ දවසකින් මේ පැත්තේ ආවේ.. පට්ට බයිස්කෝප් ටිකක් දාලනේ... ඉස්සෙල්ලම මේක බාන්න ඕනේ.. තෑන්ක් යූ වේවා මචං...
sameera
meka mara wedak nea mama udenma balan heteya 1 comment akk danna hare yanema nea ..akta kamak nea film akta sub. dapu akta pattta..thanks...
විකියා
මේක පට්ට...දෙනකම් ඇගිලි ගැන ගැන හිටියේ....
බොහොමත්ම ඉස්තූතියි ධනා සහෝ...
තව තවත් නිර්මාණ වලට දායක වන්න ශක්තීය ලැබේවා!....ජයෙන් ජය!
iud
ela ela good work hebei DVD rip 1kma awama demmanam godak hodai
Sampath Bandara
me film eka thama X men kathawa patan ganna heti kiyawena film eka.anith film 4th hoyagena balanna.meka giya mase release karapu film ekak.pattama aluth.thanks lokka..
අමල් ප්‍රසාද් සමරවීර
අම්ම ගහයි!! මේ තියෙන්නේ බඩු.. කියන්න වචන නැහැ.. තැන්කු තැන්කු... :D :D
Tiran
Thanks a lot me wage maxaaa flim1k dunnata...
වා.මු. නිලන්ත පියසිරි
අපි ඉතින් හැමදාමත් සිංහල උප සිරැසි එක්කම නොවැ. දන්නවා කොච්චර අමාරුද කියලා සිංහල උප සිරැසි දාන්න. මෙවැනි සත් ක්‍රියා වලට තව තවත් දිරිය සවිය ලැබේවා. ඒ එක්කම උප සිරැසි වලට බොහොම පිං. හැබැයි බලන්නේ ලබන සති අන්තයේ. දන්නවා නොවැ කිසිබිසිය.
kenny
thank u very much.meke copy eka kohomada?
chayas
thanx macha
හේමාල්
THANK YOU BROTHER.MEKA ENAKAN BALAGENA HITIYE.UDENMA EMMA ONNA BANNA.
deeps
මේකත් කෙලින්ම ලිස්ට් එකට...දැන් නම් ෆිල්ම් බාන්නෙම බයිස්කෝප් එකේ දැම්මම...ස්තුතියි මේ වගේ දේවල් හොයලා දෙනවට :)
Air Bender
elaaa,,,,maxxxaa,,,,Thaankzzz 4 da sub machan,,,,downloading,,,,,,
Nimal
thnks dear... mama film eka nam beluwa... sinhala sub ekka ayeth balamu.....
උදාර
නියමයි සහෝ මේ වැඩේ ඉදිරියටත් කරගෙන යන්න.
උදය J G
තැංකු වේවා සහො. ඔං මමත් බාන්න දැම්මා...
Sha
Keyala wadak na danakan balagena hitiyae. ;) onna damma down wenna. Thankzzzzzzzzzz Film 1ata n sinhala sub 1ta. :D mewa nobala kohomada ? :)
Jayawewaaaaaaaaaa :)
Balala ewara welama tawa comment parak dennamkoooooooooo ;)
ASa
ඔන්න මමත් බාන්න දැම්මා තැන්කූ වේවා
නිෂූ
කාලයක් තිස්සේ බලාගෙන හිටපු ෆිල්ම් එකක්
ජයවේවා !
ගොඩක් ආසාවෙන් බාන්න දැම්මා. මේක බලන්න හවසට ගෙදර යනකම් ඉවසිල්ලක් නෑකමෙන්ට්ස් දාන්න කියලා ඉල්ලන්න දෙයක් නෑ
හොද ෆිල්ම් එකක් සිංහල සබ් එක්ක දාල බලන්න ඇති වෙනකම් කමෙන්ට්ස් ලැබෙයි !
හොදම උදාහරණය මේක !ධනුෂ්ක ලක්මාල් (ධනා)
@ Sampath Bandara : ඹයා හරි සහෝ මං ඊයේ පලවෙනි කොටස බැලුවා එතකොටයි සීන් එක ක්ලික් උනේ. මේ බයිස්කෝප් එක තමයි අන්ත් බයිස්කෝප් තුනටම කලින් එන්න ඕනා එක. මං ඒ වැරරද්ද හදන්න හැදුවේ ඒත් කොහෙද මේක අද දේ පාන්දර දාලානේ. කමක් නෑ ඉතිං
අහිංසක හිත්නේ :D සමාව භාජනයකට දාලා දෙන්නකෝ හොදද සහෝලා.
තව එකක් මේ බයිස්කෝප් එකට සබ් දැම්මේ මේ බයිස්කෝප් එකේ හොද කොපියක් ආව ගමන්. මං එවුවා ඒ ගමන්ම. ඒත් ලිස්ට් එකේ ඉදලා එපැයි එන්න. නැත්තම් හොද නෑනේ. :Dඅහිංසක හිත්නේ. කට්ටිය නිකන් ඉන්න වෙලාවට මේක පැත්තටත් එන්න හොදේ අපි තාම පොඩි ලමයිනේ. ඒ නිසා මේ පොඩි කමට පොඩි බ්ලොග් කෑල්ලක් හැදුවා. මේ පැත්තට විසිට් පාරක් දැම්මා කියලා පව් සිද්ද වෙන්නේ නෑ.
හ්ම්ම් එනිවේ කමෙන්ට් දාපු ඔක්කොටම අම්බානෙක තෑන්ක්ස් හොදේ..
විසිල් එකයි බල්ටි දෙකයි කියලා ඔන්න තව එකකට සබ් දාන්න ගත්තා. ඉක්මනටම දෙන්නම් හොදේ..එලස් ජය වේවා. හොදින් ඉන්න ඕනා... :)
samee
thank you machan... godak pin..
Viraj
බොහොමත්ම පින්!!! මෙපින් බලෙන් තව තවත් සිංහල සබ් දැමීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!
Advertisement
![X-Men: First Class (2011) with Sinhala Subtitles | විකෘතියන්ගේ තරම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2011/07/X-Men-First-Class-20111.jpg)
Maxxa film ekak.
Ada mama 1.