ඔන්න අයෙත් ටික කාලෙකින් හොඳ බයිස්කොප් එකක් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. Husk බලන්න ඇති කියල හිතනවා. මෙය මාගේ තෙවන උපසිරැසි යෙදුම. මේ වතාවේ අරගෙන ආවේ එසේ මෙසේ චිත්‍රපටයක් නෙ‍වේ, මෙතෙක් ලෝකයේ බිහිවුන අතිශය බිහිසුණුම තාත්වික චිත්‍රපටය‍ක්. මෙය ප්‍රංශ නිර්මාණයක්. මේක ඉතාමත්ම අසාමාන්‍ය පර්යේෂණයක් වටා ග…

ඔන්න අයෙත් ටික කාලෙකින් හොඳ බයිස්කොප් එකක් සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවා. Husk බලන්න ඇති කියල හිතනවා. මෙය මාගේ තෙවන උපසිරැසි යෙදුම. මේ වතාවේ අරගෙන ආවේ එසේ මෙසේ චිත්‍රපටයක් නෙ‍වේ, මෙතෙක් ලෝකයේ බිහිවුන අතිශය බිහිසුණුම තාත්වික චිත්‍රපටය‍ක්. මෙය ප්‍රංශ නිර්මාණයක්. මේක ඉතාමත්ම අසාමාන්‍ය පර්යේෂණයක් වටා ගෙතුනු කථාවක්. මේ බයිස්කෝප් එක IMDb වල 7/10 ක් ලබාගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් කථාව සුපිරි කියල කියන්න අවශ්‍ය නැහැනේ. “බයිස්කෝප්-සිංහලෙන්” වෙබ් පිටුවේ මේක නැති එක පුදුමයි කියලත් හිතුනා.

කථාව ගැන කෙටි විස්තරයක් කරන්නම්.

මුලින් සඳහන් කළ පරිදි අසාමාන්‍ය පර්යේෂණය කරන ස්ථානයෙන් එක ගැහැණු ළමයෙක් පැන යනවා. ඇය ඉන්පසුව වෙනත් ස්ථානයක හැදී වැඩෙනවා. ඇයට එකම එක යෙහෙලියක් සිටිනවා. ඇයත් එම ස්ථානයෙන්ම පැන ආ ළමයෙක් යැයි කියවෙනවා. නමුත් මොවුන්ගෙන් එක් අයෙකුට යම් කිසි භූතාත්මයක් විසින් දරුණු වධ හිංසා පමුණුවනවා. එම කරදයෙන් මිදීමට මැයට කළ යුතු දෙයක් තිබෙනවා. ඇය එම කටයුත්ත ඉටු කරනවා. කෙසේ හෝ ඇය නිසා ඇගේ යෙහෙලිය ඛේදජනක සිද්ධියකට මුහුණපාන්න සිදුවනවා.

මීට වඩා යමක් කීවොත් කතාවේ රසයට හානියක් වේවි කියල හිතෙනවා.. ත්‍රාසය, භීතිය (භීතිය නම් උපරිමයෙන්ම තියෙනවා) හා කුතුහලය පිරි සිනමා නිර්මාණයක්. මෙය මෙතෙක් බිහිවුණ Horror චිත්‍රපටවලින් වඩාත්ම බිහිසුණුම චිත්‍රපටය යැයි’ද කියවෙනවා. කෙසේ හෝ මෙය නරඹන අතරවාරයේ මිනිසුන් පිළිබඳව ඔබට වෙනස් ආකාරයක හැඟීමක් මතුවනු ඇති, විශේෂයෙන් මෙහි සිටින එක් මිනිසෙකු පිළිබඳව. ඔබට හිතුන ‍දේ කමෙන්ට් එකකින් කියන්නකෝ. මේක නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන බයිස්කෝප් එකක්. ඇත්තටම ගොඩක් අමුතු විශේෂ නිර්මාණයක්. 287 MB කොපි එකේ Quality හොඳයි. අවශ්‍ය අය විතරක් බාගෙන යන්න. කැමතිනම් අදහසක් ලියල යන්න. ඒක ඔයාලගේ කැමැත්ත. අපේ මහන්සිය දැනෙන අයට කමෙන්ට් කරන්න කියන්න ඕන නැති බව දන්නවා.

විශේෂ නිවේදනයයි !
විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. මෙහි නැරඹීමට ඉතා අසීරු දර්ශන ඇතුලත් වෙනවා. එබැවින් කාරුණිකව ඉල්ලා සිටිනවා, සංවේදී අය මෙය නැරඹීමෙන් වළකින්න කියල, අවුරුදු 18ට වැඩි අය පමණක් මේක බලනවනම් සතුටුයි.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් ගමගේ දෙල්ලව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

234 comments

  1. chamila

    thanks :D

  2. dila

    ada mama eka.....thnx saho

  3. dila

    ah.......deka wage....kamak neha

  4. uda

    හොඳායි; අපිත් හිමින් සැරේ බලන්නම්කෝ, එහෙනම්.
    උපසි‍රැසිවලට පිං හොඳේ!

  5. Tharanga Darshana Ekanayaka

    බොහෝම ස්තුතියි සිංහල උපසිරස එකක් දුන්නට.... දැන් තමයි බාන්නේ..බලලා ඉවරවෙලා හොදයිද කියලා කියන්නම්..

  6. sampath

    niyamaine... ehenam onna mamat banavooo..sinhala sub dammata pin godai...jaya veva..

  7. Nalina de silva

    ela kollek

  8. Tharindu Sasalanka

    අද මම 8.........yeah.........

  9. විකියා

    එල එල....මේකත් දෙනකම් බලාගෙන හිටියේ.....බොහොමත්ම ඉස්තූතියි දිනේෂ් සහෝ...
    තව තවත් නිර්මාණ වලට දායක වන්න ශක්තිය ලැබේවා...!

    ජයෙන් ජය.....!

  10. nnr

    mamath banna damma Sinhala Suba ta Pin..//

  11. chamath

    ptatta saho math kamathi me wage horror films walata thamai api ithn hamadamath baiscope ekath ekka thamai onna saho baganna damma balalama thawath coment karanamkooooooooooooooo :D

  12. sachi

    හොල්මන් නම් ඉතින් නොබලා කොහොමද,ජයෙන් ජය...

  13. jshan

    elaa elaa tnxxxxxxxxxx

  14. $uvin

    ahhhhh.. balannath kalin bayai wage...
    baanama one...

  15. asanka gayan

    thanksss..... husk ela.... ana macho.. man podi kala idala balapu hari poter antiama kotasa sinhala sub 1n dannakoo.....

  16. Madhushanka Gamage

    බාන්න දාන්න ඔනේ තැන්ස් කොල්ලෝ ලිපියටයි සබ් වලටයි....:) :) :D සුපිරියි ආ.... මන් මේක ගැන යාළුවෙක් අගේ කොර කොර කියපුවා අහලා බලන්න ආසාවේ නම මතක නැතුව හිටියේ....දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්න වගේ ෆිල්ම් 1කක් එක්ක සබ්... :D :) :) අයෙත් කියන්නේ ලොක්කා තැන්ක්ස් හරියැ... :)

  17. Madhshanka Gamage

    බාන්න දාන්න ඔනේ තැන්ස් කොල්ලෝ ලිපියටයි සබ් වලටයි....:) :) :D සුපිරියි ආ.... මන් මේක ගැන යාළුවෙක් අගේ කොර කොර කියපුවා අහලා බලන්න ආසාවේ නම මතක නැතුව හිටියේ....දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්න වගේ ෆිල්ම් 1කක් එක්ක සබ්... :D :) :) අයෙත් කියන්නේ ලොක්කා තැන්ක්ස් හරියැ... :)

  18. asanka gayan

    ana ma karana pinan matu atmath hodin english puluwan wenna kiyala patanawa...

  19. Chinthaka

    niyamai thanx saho....

  20. SanathK

    den banna demma.
    tanx sub walata. balala hoda naraka kiyannam.

  21. උදය J G

    thanks saho.......

  22. Sachith

    elazzzzzzzzzz...thanks

  23. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    තෑන්ක්ස් සහෝ. එල බයිස්කෝප් එකක් වගේ. හොරර් බයිස්කෝප් සිංහල නැතුව බලලා වැඩක් නෑ. මේක නම් බලන්නම ඕනා. තෑන්ක්ස්

  24. isankadilshan

    බොහොමත්ම ඉස්තූතියි දිනේෂ්

  25. Eranda Chanaka herath

    Budu ammmmmmmmmooooooooooo
    mata nam dala thiyena deewl dakkahama baya hithenawa
    mama horror ewa balanna echchara kamathi ne
    mokada mama tikak bayai ewata
    heenen bya unoth mona deiyata kiyuannada?
    raaata eliyata pahaliyakata yanna beri weida danne ne
    monawa karannada?
    mechchara sub daaala thiyeddi nobala kohomada?
    aye deddi karaneeya meththa suthtareth oya ekkama denna
    haaaaaaaaaaaaaaaaaa.....

  26. isankadilshan

    බොහොමත්ම ඉස්තූතියි ජයෙන් ජය…..!

  27. IT

    Thanks

  28. osh

    thnx . . . :)

  29. Dinusha

    sinhala sub dala thiyena nisai comment parak denne...
    horror moviez balanna echchara kamaththak na..himophobia kiyana manasika lede matath thiyanawa..kapana kotana scene balanna ba..namuth ape gewal paththe magen sinhala sub dapu film balanna kastiya inna nisa banawa..duka kiyanne husk 1 thama mama bagaththata baluwe na..hamotama 1 ta balanna puluwan movie 1 kata sub denna godak pin..jayen jaya...

  30. Anonymous

    ඔයා දෙන එක බයිස්කෝප් එකක්වත් මට බලන්න බෑනේ. කොහොමද බාගන්නේ. බාගන්න කියන තැන ක්ලික් කරහමි විනාඩියට ඉවරවෙනවා.ඒ ෆයිල් එක බලන්න බෑ.

  31. indika somarathna

    බුදු අම්මෝ මමනම් බයයි ඒත් බානවා බයිස්කෝප් එකෙන් දුන්නම නොබලත් බෑ ඉතිපිසෝ ගාථාව ආයෙත් පාඩම් කරන්න වවෙනවා තෑන්ක්ස් සහෝ

  32. Dinesh Gamage

    @Dinusha
    ඔයා කියන දේ තේරෙනවා මචං. බය හිතෙන ඒවා බලන්න අමාරු අය ඉන්න බව දන්නවා. මම ඔක්කොමට එකට බලන්න පුළුවන් ෆිල්ම් එකකට සබ් දාන්නන්කො. හොරර් ෆිල්ම් වලට සබ් දානවා අඩු නිසයි මං හොරර් වලට විතරක් සබ් දාන්නේ.
    ස්තූතියි.

  33. Sahan

    ela broooo

  34. ashan suranga

    thanks machan sub walata............

  35. SAGARA

    ස්තූතියි දිනේෂ් සහෝ…

  36. sadeep

    ๧බ๟๧හ๟මත๞ම ඉස๞ත๪ත๢ය๢.....!!

  37. Shashi Fernando

    elaa, Husk film ekat patta, katawa iwara welat a katawa gana hitanna hitenawa. Thanx broooo. tawat me wage denna. api hamadamat oba samagai. onna Bit torrent ekata damma download wenna. :D

  38. JMLR

    Thank U.. Ela kiri.

  39. hasitha

    thanks bro..... i really enjoy this film with your sub. hope you will continue this good work. thanks again.....

  40. mahima

    උපසි‍රැසිවලට පිං හොඳේ!

  41. aaa

    thanks

  42. sajith

    අදත් ෆට්ට භාණ්ඩයක් වගේ දීලා තියෙන්නේ.... තෑන්ක්ස් කිව්වා සහෝ ඕන්.... ඉදිරියෙත් මේ වගේ එල කිරි චිත්‍රපටියක් දෙන්ඩ ඕනේ ඈ....... ජය වේවා.. සිංහල සබ් දුන්නටත් තෑන්ක්ස් කිව්වා ඕන්....

    අනේ මට කවුරැ හරි ටැමිල් චිත්‍රපටි බාගන්න පුළුවන් සයිට් එකක් දෙන්නකෝ....

  43. කල්හාර

    ඔන්න දැම්මා, බලලා ආයිත් කමෙන්ට් කරන්නම් ....

    තෑන්ක්ස් ........

  44. උදාර

    විස්තරේට අනුව නම් හොඳ ෆිල්ම් එකක් වගෙයි. සිංහල සබ් වගේම 200mb ගානක ටොරන්ට් එකක් දුන්නටත් තෑන්ක්ස්.

  45. miky

    උපසි‍රැසිවලට පිං හොඳේ!

  46. Harsh

    බොහොමත්ම ඉස්තූතියි

  47. Edgar

    Me wage patta film horror film sinhala sub ekka denawata godak pin.Mama Husk ekath baluwa patta film eka.Me wage patta horror film walata thawa thawath sinhala sub dameemata labewa kiyala pathanawa.Jaya wewa.

  48. chrishane

    thanks bro

  49. cc

    adat patta horror film 1k deela tiyenne. dakka gaman baanna damma. ada raa baya wenna puluwan hehe. thnkz subtitles dunnata machoo!!!

  50. boralu

    o.O O.o

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.