Watch Trailer

Halloween II (1981) with sinhala subtitles | අවසානයක ඇරඹුම [සිංහල උපසිරසි සමඟ]

මයිකල්ට මොකද උනේ කියල හිතුවද?. ඔයාල දකින්න ඇතිනෙ මයර්ස්ට වෙඩි තියල ලෝරිව කොහොම හරි රෝහල් ගතකරනව. එතකොට මයිකල්. දැන් පිලිසියෙනුත් මයිකල්ව හොයනව. ඒත් මේ එක එක ඇඳුම් නිසා ඒකත් ටිකක් අමාරු වැඩක්. මයිකල් වගේම ඇඳපු එක්කෙනෙක් පොලිස් කාරෙකේ හැප්පිලා මැරෙනව. හිතුවත් මේ මයිකල් කියල පරීක්ෂණයේ ප්‍රතිඵලය කියන්න…

Halloween II (1981)

මයිකල්ට මොකද උනේ කියල හිතුවද?. ඔයාල දකින්න ඇතිනෙ මයර්ස්ට වෙඩි තියල ලෝරිව කොහොම හරි රෝහල් ගතකරනව. එතකොට මයිකල්. දැන් පිලිසියෙනුත් මයිකල්ව හොයනව. ඒත් මේ එක එක ඇඳුම් නිසා ඒකත් ටිකක් අමාරු වැඩක්. මයිකල් වගේම ඇඳපු එක්කෙනෙක් පොලිස් කාරෙකේ හැප්පිලා මැරෙනව. හිතුවත් මේ මයිකල් කියල පරීක්ෂණයේ ප්‍රතිඵලය කියන්නෙ මේ මයිකල් නෙමේ කියල.

තමන්ට බාධා කරන හැමෝගෙම ජීවිතවලට වග කිය කිය ලෝරිගෙ පස්සෙන් කොහොමහරි මයිකල් රෝහලටත් එනව. පොලිසිය නගරය පීරමින් මයිකල්ව හොයනකොට මයිකල් රෝහලේ වැඩ පටන් අරගෙන. මොනව කොහොම උනත් අවසානයේ ඩොක්ටර් ලූමිස් මෙතනට එනව. ඒ එන්නෙ ලෝරි තනියම මයිකල්ට එරහිව සටන් කරකර ඉන්නකොට. වැඩි විස්තර ලියන්නෙ නෑ. ලියන්නත් බෑ එතකොට මුළු කතාවම මෙතන ලිව්ව වෙනව. මයිකල්ව නවත්තන්නෙ කොහොමද කියල දැනගන්න චිත්‍රපටය නරඹන්න. චිත්‍රපටය හොයාගන්න විදිය මතක ඇතිනෙ. තුන්වෙනි එකෙන් නැවත හමුවෙමු.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.

Halloween (1978)

Halloween II (1981) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

315 downloadsDownload Halloween-2-1981.Baiscopelk.com_.rar21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධික නුවන්

Subtitles

315 downloadsDownload Subtitles21 KB

11 comments

  1. N R P

    palweni ekath baluwa,sub eka niyameta thibba.
    dewani eka denakan hitiye.
    eelaga ekath ikmanatama genna.
    thanks
    jaya!

  2. Ishan Madusha

    ස්තූතියි සබ් එකට සහෝ

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! පලවෙනි එක පට්ට.... මේකත් ඉක්මනට දෙනකම් තමයි මම බලන් හිටියෙ. මම halloween සම්බන්ධ ෆිල්ම් බලන්න කොහොමත් ආසයි. ඇත්තටම මේ චිත්‍රපටි ඕනෑම කාලෙක කෙනෙකුට රස විඳින්න පුළුවන්. පරණ වුනත් මේවා මිල කල නොහැකි චිත්‍රපට. හොඳ කුතුහලයකින් චිත්‍රපටිය ඉවරවෙනකන්ම, කම්මැලි නැතිව නරඹන්නත් පුළුවන්. ෆිල්ම් එකේ පසුබිම් සංගීතත් ලස්සනයි. ඔන්න එහෙනම් බාන්න දැම්මා. පුළුවන් ඉක්මනට අනිත් ඒවාත් දෙන්න මචෝ....
    සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. අසිත

    elama thanks

  6. praneeth madu

    බොහොම ස්තූතියි

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  9. Amalka Himeshan

    Thanks sub ekata

  10. sasindu kavish

    නියමයි සහෝ

  11. Dewadithya

    Thanks for sub!