කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීම ඉතින් මේකේ වැරදි ගොඩක් තියෙන්න පුළුවන් එහෙම තියනවනම් කරුණාකරලා මට කියන්න එතකොට මට පුළුවන් ඊළඟ Sub එකේදී ඒ වැරදි මගහැරගන්න හරි.මේ film එක ගැන කියනවනම් මේක 2015 දි ආපු ටිකක් වෙනස් විදියේ ජපන් Animi movie එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කත…

කොහොමද යාලුවනේ මේ මගේ පලවෙනි උපසිරසි ගැන්වීම ඉතින් මේකේ වැරදි ගොඩක් තියෙන්න පුළුවන් එහෙම තියනවනම් කරුණාකරලා මට කියන්න එතකොට මට පුළුවන් ඊළඟ Sub එකේදී ඒ වැරදි මගහැරගන්න
හරි.මේ film එක ගැන කියනවනම් මේක 2015 දි ආපු ටිකක් වෙනස් විදියේ ජපන් Animi movie එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 6.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ film එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michel Arias සහ Takashi Nakamura කියන අධ්‍යක්ෂකවරුන් දෙපල විසිනුයි..
මේ film එකේ කතාව ගැන කියනවනම් ටුවාන් කිරී කියලා තරුණියක් වටා තමයි මේ කතාව යන ්නේ එයා ලෝක සෞඛ්‍ය සංවිධානේ හිලික්ස් පරීක්ෂකයෙක් හිලික්ස් පරීක්ෂකයෙක් කියන්නේ අනාගතේ දි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෙක් ,කොහොමහරි ඉස්කෝලේ යන කලේ මෙයයි සියන් කියලා යාළුවෙකුයි මියාහ් කියලා යාළුවෙකුයි (ආ තවදෙයක් මියාහ් කියන්නේ ටුවාන් ගේ යාලුවෙක්ට වඩා එහා කෙනෙක්)සියදිවි නසාගන්න යනවා එකේදී සියන් නිසා ටුවාන් බේරෙනවා ඒත් මියාහ් මැරෙනවා.ඊට කාලෙකට පස්සේ ටුවාන් ජපානේ අතැරලා ගිහින් ආයේ ජපානෙට එනවා,ඒ වෙද්දී ලෝකය හරි වෙනස් වෙලා ලෙඩරෝග නැති,මහලු වීම ගොඩක් ප්‍රමාද කරලා තියෙන්නේ WatchMe කියලා ජාලයකට මිනිස්සු සම්බන්ධ කරලා.කොහොම උනත් එක දවසක මිනිස්සු සියදිවි නසාගන්න පටන් ගන්නවා ,ඇයි මිනිස්සු දිවි නසන්නේ. කව්ද මේ දිවි නසාගැනීම් පිටිපස්සේ ඉන්නේ කියලා දැනගන්න ඕන නම් මේ film එක බලන්නම වෙනවා. ආ තව විශේෂ දෙයක් මේකේ පොඩි අයට හොඳ නැති දර්ශනටිකකුත් තියනවා. ඒකනිසා පොඩි අය නොබැලුවොත් තමයි හොඳ.කොහොම උනත් film එකේ අන්තිමේදී කියවෙන්නේ අද ලෝකයේත් තිබෙන අඳුරු සත්‍යක් තමයි.
එහෙනම් තවත් උපසිරසියකින් ආයෙත් මුණගැහෙමු එතකන් ආයුබෝවන්…

![]()
(function(d,s,id){var js,stags=d.getElementsByTagName(s)[0];if(d.getElementById(id)){return;}js=d.createElement(s);js.id=id;js.src=”http://g-ec2.images-amazon.com/images/G/01/imdb/plugins/rating/js/rating.min.js”;stags.parentNode.insertBefore(js,stags);})(document,’script’,’imdb-rating-api’);
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසිය BR පිටපත සදහා ගැලපේ.
2,375 downloadsDownload Hâmonî.2015.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Kaweesha-Kalyana-e1524198651195.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවීෂ කල්‍යාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
28 comments
gihan
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ravindu N. Bandara
anime tv series වලටත් සබ් දාමු. හුගක් සතුටුයි ඇනිමි වලට සබ් දාන්න තවත් සහෝදරයෙක් එකතු වුනු එක ගැන. දිගටම කරන් යමු. ජය ශ්‍රී
Udara Damith Dissanayaka
ඇනිමේ
ඇනිමේ
ඇනිමේIshan Madusha
නියමයි සහෝ.පළමු උපසිරැසියට සුබපැතුම්
බොහොම ස්තූතියි
ඉදිරියටත් ඇනිමේ වලට සබ් කරන්නAmalka Himeshan
පලමු සබට සුබපැතුම් දිගටම කරන්න සබ් එකට තැන්ක්ස්
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………
Chanu mikhail
meka download kala habai balanna un ne, dn sinhala sub ekkama baluwaki ;) , thank bro . tawa anime walata sub demu.. jaya weva..!!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!C lakmal
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!සබ් දාන්න තවත් සහෝදරයෙක් එකතු වුනු එක ගැන. දිගටම කරන් යමු. ජය ශ්‍රී
නියමයි සහෝ.පළමු උපසිරැසියට සුබපැතුම්
Nomad V
සබ් 1ට ස්තූතියි
peter rabbit film 1ට සබ් 1 දෙන්න පුළුවන්ද???රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks machan......jayawewa......!
AsithaDilruwan
ela ela thanks
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......!
Rahula thero
Torrent download karanda vidihak nadda me film eka plzhelp
kaweesha kalyana
yts eke filmeke nama sarch karanna
දමිත් රත්නායක
පලවෙනි සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.kaweesha kalyana
හැමෝගෙම ප්‍රතිචාර වලට ස්තුතියි...
Vidura Gayantha
Subtitles file eka wada karanne na ne
kaweesha kalyana
km player ඒක හරි pot player එකහරි use කරලා බලන්න එතකොට හරියන්න ඕන.
Akila_Randunu
Subtitle file eka extract karanakota "extraction error.please check the files" kiyala error ekak eno ne e ai?
kaweesha kalyana
re download karala balanna.
kaweesha kalyana
this may help you...
https://www.baiscope.lk/sinhalasub-faq/
Supun Lakmal
thanks dud
gayanmagee
thanks
Pavith Wijesooriya
මේක සුපිරි ඇනිමේ එකක්.ගොඩක් ස්තූතියි මේකටත් සබ් එක දුන්නට.තව ඇනිමේ වලට සබ් ඕනේ අයියේ...
Lakmini
මෙක pattama film eka මම sub නැති nisa sub නැතිව බැලුවේ. මේක nm kattiya balannma ඕනි එකක්...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hâmonî (2015) Sinhala Subtitles | උස් මිටි කම් නැති ලෝකයක් කරා! [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Hâmonî-2015.jpg)
උපසිරැසියට බොහෝම ස්තුතියි