Watch Trailer

Hannah Montana: The Movie (2009) Sinhala Subtitles | ජීවිතය නැග්මක්, ඒත් දර්ශනය ලස්සනයි.[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි සබ් එකත් අරගෙන ආවා. ඔයාල හැමෝම Hannah Montana හෙවත් Miley Cyrusගේ සින්දු අහල ඇතිනේ. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ඒ දෙන්නා ගැන කියවෙන Hannah Montana TV Series (2006-2011) එක. කතාව මෙන්න මෙහෙමයි. Hannah Montana කියන්නේ තරුණ ප්‍රසිද්ධ හිපොප් ගායිකාවක්. ඒත් එයා සාමාන්‍ය ජ…

ඔන්න යාලුවනේ මම මගේ දෙවැනි සබ් එකත් අරගෙන ආවා. ඔයාල හැමෝම Hannah Montana හෙවත් Miley Cyrusගේ සින්දු අහල ඇතිනේ. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ ඒ දෙන්නා ගැන කියවෙන Hannah Montana TV Series (2006-2011) එක.

කතාව මෙන්න මෙහෙමයි. Hannah Montana කියන්නේ තරුණ ප්‍රසිද්ධ හිපොප් ගායිකාවක්. ඒත් එයා සාමාන්‍ය ජීවිතයේදී Miley Stuwart. ඒ බව දන්නේ කිහිප දෙනෙක් විතරයි. මේ ජීවිත දෙක අතර මාරු වෙද්දී එයාට ගොඩාක් අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. Mileyගේ තාත්තට ඕන වෙනවා ඇයගේ ආච්චි අම්මගේ උපන් දිනේට ඇයව එක්කගෙන Tenessee වලට යන්න. Tenessee වලදී Miley ගේ ජීවිතයට වෙනස් වෙනවා. එයාට මොකද වෙන්නේ කියලා ඔයාලා බලලාම දැනගන්න.

මේක ටිකක් හිනාවෙන්නත් පුළුවන් ෆිල්ම් එකක්. මේක ඔයාල ආසාවෙන් බලාවි කියල මං හිතනවා.
එහෙනම් ඔබට ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා ආදාළ වේ.

1,221 downloadsDownload Hannah.Montana.The_.Movie_.2009.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/තිලංක-පැතුම්-වීරසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිලංක පැතුම් වීරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2012-11-03

Subtitles by

තිලංක පැතුම්

Subtitles

1,221 downloadsDownload Subtitles36 KB

32 comments

  1. ranga

    ela man asama kenek jaya wewa

  2. pubudusupun

    Pattama patta yaalu :D :D Thanks :) puluwannam TV Season ekath genna :D

  3. Fernando

    ade thawath akak apita wenamama connection ganna wei wagey :)
    thx thawath subs denna

  4. Janaka

    onna ehenam mamath ba gannawa.thank you guys.

  5. Isuru

    maru maru macho ohoma yan

  6. kalinga

    නියමයි 2 වෙනි එකට සුභ පැතුම්! දිගටම සබ් දෙමු

  7. quik

    thanks

  8. HarshA

    maru macho :)

  9. was

    ජයම වේවා සහෝ තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා

  10. elakiri

    එල කිරි මචං

  11. ositha

    niyamayi machna Thankss

  12. ccnp

    THANKS

  13. Bandula

    pattammamama machooooo

  14. අසංක

    එහෙනම් 3 වෙනි එකත් ලගදීම ඕනේ ඔන්න :)

  15. mihin ලංකා

    බොහොම තුති වේවා

  16. Gayan

    thxQ :)

  17. wow

    wow.maru :)

  18. me

    Thanks

  19. vernie

    hodai wage,balamu

  20. Kasun Gunasekara

    Elama kiri kollo.... Thankz ah........

  21. Harsha Lahiru

    බොහෝම ස්තුතියි සහෝ සබ්වලට Hannah Montana බයිස්කෝප් එකට වඩා නාට්ටිය පට්ට කාටහරිනාට්ටියට සබ් දෙන්න පුළුවන්නම් තවත් පට්ට

  22. නලින්

    නියමයි සහෝ..
    දිගටම කරමු..

    ජය වේවා

  23. “චූටී මල්ලි”

    elazz

  24. RICHI

    thanks...

  25. රාම් රාජ්

    බලලා තියෙනවා.හොද කථාවක්.

  26. chamara

    මේක බලලා තියෙනවා. මාරම ලස්සනයි. නියම සින්දු 2 3 තියෙනවා.. ස්තූතියි..

  27. Uraj Deemantha

    මම නම් ඔය ගායිකාව ගැන දන්නේ නෑ...... බලමුකෝ ෆිල්ම් එක.... :)

  28. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  29. danushka

    niyama film eka yalu...thanks...

  30. Rukshan

    thanks ....

  31. රොයිලි

    බොහොම ස්තූතියි තිලංක සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. :P :P

  32. dimuthu තරංග ඉලුක්කුඹුර

    බලමු බලමු.ස්තුතියි.