“මගේ ආදර භාරත්, දැණුවත්ව හෝ නොදැණුවත්ව සමහරක් මිනිස්සු අතින් වැරදි සිද්ධ වුනා. ඒකයි එයාලගේ මරණයට හේතුව. හරියට මගේ මරණය වගේ. මගේ මරණයට කිසි කෙනෙක් වගකියන්න ඕන නැහැ මම ඇරෙන්න. කරුණාකර, මට සමාවෙන්න. මීට, ආදර, ඔයාගේ වෛශාලි.” කවුද මේ වෛශාලි? මොකද එයාට වුනේ? ඇයි එයා මැරුණේ? මෙකද්ද හේතුව? ප්‍රශ්ණ ගොඩයි නේ…
“මගේ ආදර භාරත්,
දැණුවත්ව හෝ නොදැණුවත්ව සමහරක් මිනිස්සු අතින් වැරදි සිද්ධ වුනා. ඒකයි එයාලගේ මරණයට හේතුව. හරියට මගේ මරණය වගේ. මගේ මරණයට කිසි කෙනෙක් වගකියන්න ඕන නැහැ මම ඇරෙන්න. කරුණාකර, මට සමාවෙන්න.
මීට,
ආදර,
ඔයාගේ වෛශාලි.”
කවුද මේ වෛශාලි? මොකද එයාට වුනේ? ඇයි එයා මැරුණේ? මෙකද්ද හේතුව? ප්‍රශ්ණ ගොඩයි නේද?මේ චිත්‍රපටිය පටන්ගන්නේ වෛශාලි ගේ මරණයත් එක්ක. ඊට පස්සේ වෛශාලි ජීවත් වුනේ කොහොමද? එයගේ ජීවිතේට ආව ප්‍රශ්ණ මොනවද? එයා ඒවට උත්තර දුන්නේ කොහොමද? කියන දේවල් තමයි තියෙන්නේ. මේ ටික දැනගන්න මේ චිත්‍රපටිය ඔයාලට බලන්න ම වෙනවා.
මේක 2009 සැප්තැම්බර් මස 09 තමයි නිකුත් වුනේ. Imdb අගය 6.8ක අගයක් ලබාගෙන තියනවා. කතාව ගැන මීට වැඩිය දෙයක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද, එහෙම වුනොත් මේ නිර්මාණයේ නියම රසය විදින්න බැරිවෙන නිසා.තාක්ෂණය පැත්තෙන් ගත්තත් ඉංග්‍රීසි චිත්‍රපටයකටත් වඩා හොදට නිර්මාණය කරලා තියෙනවා කියන්න පුලුවන්. ඒ හරිය ඔයාලම බලන්නකෝ? තව දෙයක්.අපේ අඩවියට වැඩිහරියක් ම එන්නේ තරුණ පිරිස නේ? මේ අතරින් ගොඩක් අය ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් හරි වෙන්න පුලුවන්. නැත්නම් ආදරේ කරන්න විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා වෙන්නත් පුලුවන්. ඒ හැමෝ ම මේ නිර්මාණය බැලිය යුතුයි කියලා මං හිතනවා. එහෙනම් මං ගියා. ඔයාලා හැමෝට ම සුභ දවසක්.
සැයු :- සංවේදී හදවත් ඇති අය මේ නිර්මාණය නැරඹීමෙන් වලකින්න. දිවා කාලයේ නැරඹීම වඩාත් සුදුසුයි.
Due to copyright issues, we do not provide any torrent links.
3,645 downloadsDownload Vaishali.2011.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/කැළුම්-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැළුම් ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැළුම් ගුණසේකර
Subtitles
58 comments
©V PACK Ent
kdn
thanks dinewa
kalinga
පට්ටම කතාවක් වගේ බලමු ජය වේවා
quik
thanks
elakiri
එල එල එලම කිරි ෆිල්ම් එකක් නේ... දිගටම සබ් දෙන්න ලැබේවා!
Isuru
:) thxxxxx :)
lasidu
ලොවෙත් නෑ මචං :) දිගටම කරමු වැඩේ
vee
තෑන්ක්ස් සහෝ
pubudu
thankssssssss lot
ranga
Thanks so much
DARSHANA
Ela kiri. dan telugu film dena widihata telugu kiyala categary ekakuth hadanda wei..
sahiru
wow thns marchnnnnnnnnnnnnnnnn ela kiriiiiiiiiiiiiiii
චමිඳු සඳකැලුම් (චමියා)
බොහොම ස්තුතියි යාලුවා...!!!
dj
ලොවෙත් නෑ නියමම කතාවක් නේ මේක
සුපර්නෙරංජි
නියමයි.
නලින්
ස්තුති වේවා කැළුම් සහෝ..
සුපිරි බයිසක් ගෙනාවටජය වේවා
ccnp
Thanks
was
කාලෙකට පස්සේ නේ..කමක් නෑ ඉදලා ඉදලා ඔය ඇවිත් තියෙන්නේ සුපිරිම එකක් අරගෙන..
ජය වේවා
දේශ්
දිවා කාලයේ නැරඹීම යෝග්‍යයි.. :ඩ ජය වේවා.. එල
samaith4
පට්ට හොදේ :)
naleen
ela ela machan
කේ.යු.ජී.උදාර
කාලෙකින් කැලුමා ඇවිත් තියෙන්නෙ සුපිරි බඩ්ඩක් අරන් වගෙයි......
ෆිල්ම් එකේ සයිස් එක තමයි දරා ගන්න අමාරු.
මොක වුණත් සිංහල සබ් දුන්න එකට පිං දෙනවා මචෝ........සමන් කළුබෝවිල
නියමයි සහෝ.... සබ් වලට ගොඩක් ස්තුති.... ජය....!! :)
Lakshan Mendis
නියම වැඩක් සහෝ...Thuppakki Movie එකට පස්සේ බලන පලවෙනි tamil movie එක..බලලම හොඳ නරක කියන්නම්..ජය වේවා...
යසිරු මධුක
බොහොම ස්තුතියි කැළුම් අයියේ. අනිවාර්යෙන් බලනවා. ජය වේවා!
Fernando
patta macho
mihin ලංකා
පට්ට පතුරු අනිවා බලනවා
wappula
thank you malli..
sagara
meka wada karanne naa zip eken open wenne naa puluwan nam sub eka email karanawada bn [email protected]
rkkasun
ala wadak
dhanuka
Thank u.
Rashmika
tomba wadak ne...kalum broti,baiscopelk crew ekti thnx lot....
“චූටී මල්ලි”
elazzzzzzzzzzzzzzzzzzzzzzzzz
රාම් රාජ්
ම් හොද ෆිලම් එකක් වගේ.එහෙනම් ඔන්න බානවා.ස්තූතියි.
කැලුම් ගුණසේකර
@සාගර, ඔයා internet download manager හරහා ද ගත්තේ? එහෙනම් මේ ටික කරන්න. open IDM > Download > Option > General > Mozilla , Mozilla firefox tick mark අයින් කරලා පිටුව Refresh කරලා ආපහු උපසිරැසි ගන්න. හරියනවා.
අමීර
Thanks....
sisitha
this movie name is not vaishali.this movie name is eeram.i search this movie every where anyway thanks for this movie and subtitle
Chami
meka balala thiyenawa tv ake giya lassanai duka hithena holman kathawak
me
Thanks
$..Creative EYE..$
එල කිරි මචං......
Lahiru
Ado ela machan.. Rebel aket dala ne.. Supiri...
Uraj Deemantha
Tamil ෆිල්ම් වලට නම් මගේ කැමැත්තක් නෑ..... ඒත් කැමති අයට සබ් එකත් එක්කම බලන්න, හදලා දුන්න එකට ස්තූති..... :)
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍රොයිලි
බොහොම ස්තූතියි කැළුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දැම්මා. :P :P
dimuthu තරංග ඉලුක්කුඹුර
මම මේකනම් අනිව බලනවා.එල එල ,ජයවේවා
Lahiru
Patta film1 macho.. thanks sub walata..
udara kaushalya
moko ban raata balanna epa kiyanne?
ai awulda?kosala
machan sub 1ka extract wenne na ne...:(
DiN3sH | දිනේෂ් ගමගේ දෙල්ලව
කැළුම් ඔන්න අද තමා ෆිල්ම් එක බලන්න ඉඩක් ලැබුනෙ.. ඔයා දෙන ෆිල්ම් ගැන කියන්න ඕන නෑනෙ මචං.. ගොඩක් ස්තුතියි.. ජය..
viraj
ela ela super baiscope ekak
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vaishali (2011) – Sinhala Subtitles | මළවුන්ගේ සාක්ෂිය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/Vaishali-2011-555x250.jpg)
එල වැඩක්..ජය වේවා..!!