Watch Trailer

Hansel and Gretel (2007) AKA Henjel gwa Geuretel with Sinhala Subtitles | හැන්සල් සහ ග්‍රේටල් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…. මගේ 200 වෙනි නිර්මාණයට සුභ පතපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේ ඉස්සරහටත් මගේ නිර්මාණ රසවිඳියි කියලා මම හිතනවා. මේක ඔයාලට ඒ වෙනුවෙන් ගේන පුංචි තෑග්ගක්.. යූන් සෝ කියන්නේ ව්‍යාපාරිකයෙක්. දවසක් එයා මහ කැලයක් මැදින් වැටුන අධිවේගී මාර්ගය දිගේ ගමනක් යනවා. ඒ යන්නේ තමන්ගෙ අසනීප වුන අම්ම…

කොහොමද යාලුවනේ…. මගේ 200 වෙනි නිර්මාණයට සුභ පතපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඒ වගේ ඉස්සරහටත් මගේ නිර්මාණ රසවිඳියි කියලා මම හිතනවා. මේක ඔයාලට ඒ වෙනුවෙන් ගේන පුංචි තෑග්ගක්..

යූන් සෝ කියන්නේ ව්‍යාපාරිකයෙක්. දවසක් එයා මහ කැලයක් මැදින් වැටුන අධිවේගී  මාර්ගය දිගේ ගමනක් යනවා. ඒ  යන්නේ තමන්ගෙ අසනීප වුන අම්මව බලන්න. ඒ යන අතරතුරදී එයාට දැනගන්න ලැබෙනවා තමන්ගෙ පෙම්වතිය ගැබිණියක් බව. ඇයත් සමග දුරකථනයෙන් කතා කරමින් යන අතරතුරේදි ඔහුව අනතුරකට ලක් වෙනවා. නැවතත් සිහිය ලැබෙද්දි යූන් සෝ ඉන්නේ කැලේ මැද. ඒ වගේම රෑ වෙලා. තමන් මොකද කරන්නේ කියලා හිතාගන්න බැරිව ඉද්දි යූන් සෝ ඉස්සරහට එන්නේ පුංචි ගෑණු ළමෙක්. ඉතින් මේ ගෑණු ළමයා යූන් සෝව එයාගෙ ගෙදර එක්කගෙන යනවා. ඒක හරිම ලස්සන ගෙයක්. හරියට සුරංගනා කතාවක වගේ. ඒ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි දුවලා දෙන්නයි පුතයි. ඉතින් ඒ ගෙදර එදා රෑ ගත කරන යූන් සෝ. පසුවදා උදේම ඒ අයට ස්තූති කරලා පිටවෙලා යනවා……. ඉතින් යූන් සෝට මහ කැලය මැද්දෙන් පාර හොයාගෙන යන්න පුලුවන් වෙයිද… ඉතුරු ටික ඔයාලා කතාව බලලම දැනගන්නකෝ………

(ටොරන්ට් ලින්ක් එක ඕනෙ කෙනෙක් ඉන්නව නම්  [email protected] ලිපිනයට දන්වන්න)

Hansel and Gretel (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Hansel and Gretel 2007 720p HDTV H264 FILMKU mkv

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

382 downloadsDownload Hansel-and-Gretel-2007.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

382 downloadsDownload Subtitles34 KB

17 comments

  1. Krishan NiShalya

    බොහොම ස්තුතියි උපසිරැසිය ට
    තවත් පට්ට කතා මාලාවකට සබ ගේන්න
    ☺☺☺☺☺

  2. Tharaka

    මේක හොඳ ෆිලුමක් වගෙ. අනිවාර්යයෙන් බලනවා. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  4. ඉෂාන් මදුෂ

    ගොඩක් ස්තූතියි

  5. Tharu

    උපසිරසට ස්තුති.තවත් ලස්සන කතාවක් ඉක්මනට දෙන්න

  6. Soori

    උපසිරැසට ගොඩාක් ස්තුතියි කනිෂ්කා නංගි...!

  7. dammika

    super....

  8. Chalana

    thnx sis...

  9. sama

    Thanx sub ekata torrent link eka denna puluwanda

  10. ආසිරි ප්‍රියන්ත (හේවා)

    ඔහේ පලයන්, දෙසීයක් ගහලා දැක්කෙත් නෑ නොවැ.
    වැඩිපුර කොරියන් එව්වනම් බැලෙන්නේ නෑ.
    එත කවුරුහරි හොදයි කිව්වොත් නම් ඒක නොබලා ඉන්නෙත් නෑ.
    එහෙනම්, දිගටම වැඩේ කරගෙන යමු.
    සබට තැන්ක්ස්.
    ජයවේවා!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. asitha

    elama saho thanks

  13. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Chamu

    Aluth sub mukuth natda.

  15. vikum s kavinda

    ස්තුතියී අක්කේ...

  16. Aruna

    Akki please flower boy next door drama eke subtitles karannako

  17. malith

    Thanks ela