Watch Trailer

The Texas Chainsaw Massacre: The Beginning (2006) Sinhala Subtitles | තෝමස් බ්‍රවුන් හියුවිට් කියන්නෙ කවුද….? [සිංහල උපසිරැසි සමඟ]

2වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක් අරන් ආවා. මේකත් Horror (වඩාත් භය හිතෙන) චිත්‍රපටයක්. මේක The Texas Chainsaw Massacre චිත්‍රපටය නැවත නිෂ්පාදනය (Remakes) කිරීමක් වශයෙන් 2006 දී යලිත් ලොව පුරා මෙය ප්‍රදර්ශනය ආරම්භ කළේ 2006 ඔක්තෝබර් 6 වන දාය. මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Thriller / Horro…

2වෙනි උපසිරැසියෙන් තවත් ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටයක්  අරන් ආවා.  මේකත් Horror (වඩාත් භය හිතෙන) චිත්‍රපටයක්.     මේක The Texas Chainsaw Massacre චිත්‍රපටය නැවත නිෂ්පාදනය (Remakes) කිරීමක් වශයෙන් 2006 දී   යලිත් ලොව පුරා  මෙය ප්‍රදර්ශනය ආරම්භ කළේ  2006 ඔක්තෝබර් 6 වන දාය. මේ ෆිල්ම් එක අයත්වෙන්නෙ Thriller / Horror (ත්‍රාස ජනක / භය හිතෙන  ) ඝනයටයි. IMDB සමාගම විසින් මේ ෆිල්ම් එකේ  කථාවට Ratings (ගුණාත්මක තත්වය) 5 . 9 ක්  දීල තියනවා. පහට වඩා (5+)  දීල තියනවා කියන්නෙ  ෆිල්ම් එක හොඳයි.    YIFI කියන වෙබ් සයිට් එකේ තමයි ටොරන්ට් එක තියෙන්නේ. මේක 1.24 GB 1080p BluRay කොපියක්.  ටක්ගාලා ෆිල්ම් එක ඩවුන් ලෝඩ් වෙන්න දාලා   ලිපියෙ අනිත් ටික කියවන්න.

ෆිල්ම් එක  ඩවුන් ලෝඩ් වෙන්න දැම්මනෙ  හරි.ඊළඟට අපි යමු  චිත්‍රපටය පැත්තට පොඩ්ඩක් මේ ෆිල්ම් එකේ  ප්‍රධාන චරිතය රඟපාන්නෙ  කලින් ෆිල්ම් එකේ  රඟපාපු  ජෙසිකා බීල් වගේම  දක්ෂ නිළියක්. ඇය තමයි..  ජෝර්දානා බ්‍රිව්ස්ටර් , Jordana Brewster කියන ඇමරිකානු නිළිය. මෙයා The Fast and the Furious ෆිල්ම් collection එකේ රඟපෑවා මේ ෆිල්ම් එකේ  ජෝර්දානා බ්‍රිව්ස්ටර් (ක්‍රිසී) ලෙසත් , ඩියෝරා බෙයිර්ඩ් (බේලි) ලෙසත්, මැට් බූමර් (එරික්) ලෙසත් ටේලර් හැන්ලේ (ඩීන්) , රොනල්ඩ්  ලී (ෂෙරිෆ් හොයිට්) , (තෝමස් බ්‍රවුන් හියුවිට්) ලෙස රඟපාන්නේ texas chainsaw 2003 චිත්‍රපටයේ  එම චරිතයටම පණදුන්  ඇන්ඩෘ  බ්‍රැනියර්ස්කි   යන නළු නිළියන් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකවේ. කතාවේ තිර රචනයට  එදා මෙදා තුර (1974 – 2013) Tobe Hooper, Kim Henkel, Michael Bay යන අයගෙන්  ලැබී ඇත්තේ  අද්විතීය මෙහෙවරක්. අධ්‍යක්ෂණය  ජෝනතන් ලීබ්ස්මන්.

මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ මේ විදිහට මුලදිම  දරු උපතක් සිද්ද වෙනවා  ඒ වෙන කාගෙවත් නෙවෙයි තෝමස් බ්‍රවුන් හියුවිට් (Leatherface)ගෙ  උපත. නමුත් මෙයාගෙ තාත්තා ගැනනම් සඳහන් වෙන්නෑ හියුවිට්ගෙ  අම්මා  වැඩකරන්නේ slaughterhouse (සත්තු මරන / මස් අපනයනය) එකක.  මෙහෙදිම තමයි දරු උපත සිද්ද වෙන්නේ  මෙතනදි හියුවිට්ගෙ අම්මා මියයනවා. පසුව එහෙ ලොක්ක තීරණය කරනවා දරුවව කොහාටහරි ගිහින් දාන්න. ගිහින් දාන්නෙ කුණු ගොඩකට. ඉතින් මෙතනට කුණු දාන්න ආව ගෑණු කෙනෙක් මේ ළමයව දකිනවා.  පුංචි ළමයින්ට කවුද අකමැති. මේ ළමයව ඒ ගෑණුකෙනා ගෙදර අරං යනවා.

නමුත් මෙයාගෙ මහත්තයා හිත යටිං අකමැතියි. මේ දෙන්න වෙන කවුරුත් නෙවෙයි  මේ ෆිල්ම් එකේ ඉන්න (මොන්ටි මාමයි / වයසක නැන්දයි) ආරම්භය  ඔන්න ඔය වගේ. මේ චිත්‍රපටයට හේතුසාදක වෙලා තියෙන්නේ ඇත්ත කතාවක්. ඒ කියන්නේ 1970 දශකයේ  ඇමරිකා ටෙක්සාස් ප්‍රාන්තයේ  සිදුවුන  ඇත්ත සිදුවීමක් ඇසුරෙන් තමයි  The Texas Chainsaw Massacre චිත්‍රපටය නිෂ්පාදනය උනේ. නව නිෂ්පාදනයක් ලෙස 2006 දී එළි දැක් වූ  The Texas Chainsaw Massacre: The Beginning චිත්‍රපටය  සිංහල සබ් එකත් එක්ක  බලන්න කියළා  මම ඔයගොල්ලන්ට ආරාධනා කරන ගමන් ඔබෙන්  සමුගන්නවා     තවත් උපසිරැසියක් එක්ක  දිනකදි හමුවෙමු.

බයිස්කෝප් සාමාජිකයින් හා මිතුරු මිතුරියන් සියළු දෙනාටම සදා වාසනා…..!    


The Texas Chainsaw Massacre: The Beginning (2006) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Texas.Chainsaw.Massacre.The.Beginning.2006.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

367 downloadsDownload The-Texas-Chainsaw-Massacre-The-Beginning-2006.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Sandun-Jiwan-Kumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ජීවන් කුමාර” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සඳුන් ජීවන් කුමාර

Subtitles

367 downloadsDownload Subtitles30 KB

13 comments

  1. Gathsara Umesh Kumara

    Bohom sthuthiy...klkin awe sub rkk gnn..on ehnm ayyge sab ek mm bnwaa...bohoo. Sthuthiy..lipiye hatiytnm tham upasiresi krnyt aluth nee...niymyi..
    Ikmninm 50 ghmmo...

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ.
    ජය වේවා!

  3. ආසිරි ප්‍රියන්ත (හේවා)

    ලගකදී ආපු හොරර් නම් මෙලෝ රහක් නෑ.
    කතාවේ හැටියට මේකනම් පට්ට වගේ.
    ට්‍රේලරේ බැලුවා.
    ට්‍රේලර් නම් ඉතින් ඕනෑම එකක් හොදයි නොවැ.
    ඔන්න බාන්න දාලාඅ තමයි මේ කොටන්නේ,
    තවත් සුපිරියට සබ එකක් කරමු.
    ජය වේවා!!

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Kulanjana Maduranga

    great work & lot of thanks........saho 4 u'r sub....

  7. අසිත

    elama saho thanks

  8. Ranidu Sineth

    superb movie, thanks bro

  9. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    1. Marsh_Walk

      ස්තූතියි සහෝ සබ්ටයිට්ල් එකට

  10. Rukshan37

    Ela

  11. Anonymous

    ස්තුතියි

  12. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ