Watch Trailer

Happy Death Day (2017) Sinhala Subtitles | ජීවිතයද මරණයද [සිංහල උපසිරසි සමඟ]

හරි ඔන්න මම තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ, ඉතින් මේක බාරගෙනනම් ටිකක් කල් වෙනවා, අධ්‍යාපන කටයුතු නිසා තමයි ඉවරකරගන්න පරක්කු වුනේ, ඉතින් කොහොම හරි දවස් තුනක මහන්සියක ප්‍රතිඵලයක් විදිහට අද මෙහෙම ඔයාලට මේක අරන් එන්න පුළුළුන් වුනා.. මේක ගැන කියනවනම්. මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය ආරම්භ කලේ…

හරි ඔන්න මම තවත් සුපිරිම චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ, ඉතින් මේක බාරගෙනනම් ටිකක් කල් වෙනවා, අධ්‍යාපන කටයුතු නිසා තමයි ඉවරකරගන්න පරක්කු වුනේ, ඉතින් කොහොම හරි දවස් තුනක මහන්සියක ප්‍රතිඵලයක් විදිහට අද මෙහෙම ඔයාලට මේක අරන් එන්න පුළුළුන් වුනා..

මේක ගැන කියනවනම්. මේ චිත්‍රපටිය ලොව පුරා විකාෂණය ආරම්භ කලේ පසුගිය වසරේ ඔක්තොබර් 13 වෙනිදා. දැනට මේ චිත්‍රපටියට 6.5ක imdb අගයක් ලැබිලා තියනවා. Horror | Mystery | Thriller ගණයට තමයි මේක අයිති වෙන්නේ. මේකදට නිෂ්පාධකයන් දරා තියන වියදම ඩොලර් 4,800,000 වුවත් තිරගතවීම ආරම්බ කර පළවෙනි සතිය තුලදිම මෙය ඩොලර් 26,039,025 මුදලක් උපයන්න සමත් වෙලා තියනවා. හොලිවුඩයේ ජනප්‍රිය නලුනිලියෝ රුසක් මේකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. හරි එහෙනම් වැඩි කතා ඒනි නැහැ, චිත්‍රපටිය පැත්තට යමු…

ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්‍යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් එයාල මේ මීනි මරුවා හොයාගනියිද, ඇයි ට්‍රි මැරැණත් ආපහු පණ එන්නේ, එවයා මොකද එකම දවසේ හිරවුනේ, කවුද ට්‍රිව මරන්නේ, මේ හැම දෙයක්ම දැනගන්නනම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

**Get Up. Live Your Day. Get Killed. Again**

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR  පිටපත් සඳහා අදාළ වේ.

16,989 downloadsDownload Happy-Death-Day-2017.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/Dilshan-Sachintha.gif මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

16,989 downloadsDownload Subtitles39 KB

81 comments

  1. Sujeewa Edirisinghe

    thnks machan sub ekata

  2. Lakshitha_Mathngadeera

    thanx machn sub ekata :D

  3. NmE-milinda

    Patta aaa

  4. trok

    tnx bro

  5. shashidushmantha

    thanks bro

  6. Dhanusha Lakshan

    එලම...දිගමට සබ් දෙමු..ජය1

  7. LimeGreenSoda

    ThanksBrother

  8. භාෂිත් උඩවත්ත

    __බොහොම ස්තූතියි සහෝ... :!: ;) __

  9. damith.thara

    සිංහල උපසිරැසියට ස්තුතියි දිල්ෂාන් සහෝ.
    ජයෙන් ජය.

  10. Sdigs KS

    thak u

  11. Ravindu Rukshan

    thx

  12. killer boy

    Sub eka download wenne nane

  13. Amalka Himeshan

    තැන්ක්ස් මචන් සබ් එකට ෆිල්ම් එක බාගත්ත

  14. HARSHANA9211

    thanks...wish your all the best

  15. Suranjan

    Thanks machan......jayawewa......!

  16. dsn

    thanks ,,,, maru,,, film eka down karagena , sub eka denakam hitiya balagena...dan balanawa

    all the best....

    saw 2017 nadda thama,,, torrent ekath na wage.... ekath dennakoo....

  17. Kulatunge

    ammo meka supiri ekak. godaaaak isthuthi sub dunnata.

  18. Udara Damith Dissanayaka

    මේවගේ ඒවා වගයක් දීලා තියෙනවනේ ද
    ඒවගේ මේකත් සුපිරි ඇති නෙ
    ස්තුතියි

  19. Arrow T

    Thank you

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro sub ekata. jaya wewa...!

  22. Sahanp

    thanks bro

  23. mindika

    Thanks!!!!!!!!!!!!!!!!!!

  24. niroshan viraj

    thank u broo sub ekata digatama karan yannaa

  25. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  26. Dimuthu

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  27. Pathmila_kushantha94

    නියමයි සහෝ...!

  28. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  29. Dushan Tharuka

    Thank You !!!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  32. nuwanhunter

    Thanks

  33. suraswv

    thanks

  34. Kasun A.

    sabata thuthi saho.jaya!

  35. ධනු

    elama!

  36. malith

    Ela ela

  37. dinchaa

    Supiri

  38. sasiru

    thank you brother...

  39. AsithaDilruwan

    elama saho thanks

  40. niwanthaka

    බොහෝම ස්තුතියි,

  41. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  42. kuma.lk

    Thank's for the sub

  43. madhusankha

    thanks bro.....

  44. shihan_m

    thanks...

  45. Sanjeewa2010

    Thnxxxxxxxxxxxx

  46. Nivom

    film eka maru

  47. Sajithlakshan

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  48. Madhura Dilanka Sampath

    Tnxx aa

  49. madhusankha

    Thanks machn....

  50. Su

    Thanks saho sub ekata..

Load more comments