Watch Trailer

Gerald’s Game (2017) Sinhala Subtitles | සෙල්ලම ලෙල්ලම වේ… [සිංහල උපසිරැසි සමඟ]

රෑට කළුවර වැටුනහම එන රාක්ෂයො ගැන කතා අහල තියෙනවද?නැද්ද?ඇත්තටම එහෙම ජාතියක් ඉන්නවද?අප මේ ජීවත් වෙන ලෝකයෙ?මිනිස්සුන්ගෙ ශරීර අවයව කාල ඔහුන්ගෙ ආභරණ උස්සන් යන?එහෙනම් ඔයාලට මේක බැලුවහම තේරෙයි එහෙම ජාතියක් ඉන්නවද කියල? “ජෙරල්ඩ් ගේම්” නමනම් නිකන් හරි අමුතුයි.හැබැයි කතාව අන්තිමේදි වෙනස්ම පැත්තකට හැරෙනව.බලමු…

රෑට කළුවර වැටුනහම එන රාක්ෂයො ගැන කතා අහල තියෙනවද?නැද්ද?ඇත්තටම එහෙම ජාතියක් ඉන්නවද?අප මේ ජීවත් වෙන ලෝකයෙ?මිනිස්සුන්ගෙ ශරීර අවයව කාල ඔහුන්ගෙ ආභරණ උස්සන් යන?එහෙනම් ඔයාලට මේක බැලුවහම තේරෙයි එහෙම ජාතියක් ඉන්නවද කියල?

“ජෙරල්ඩ් ගේම්” නමනම් නිකන් හරි අමුතුයි.හැබැයි කතාව අන්තිමේදි වෙනස්ම පැත්තකට හැරෙනව.බලමුකො මොකද්ද වෙන්නෙ කියල.ජෙස් කියන්නෙ පුංචි කෙල්ල කාලෙ ඉදල තමන්ගෙ තාත්තගෙ අතවරයට ලක් උනු පුංචි කෙල්ලෙක්.කාලයත් එක්කම මෙයා ලොකු වෙනව පුංචි ජෙසී ජෙරල්ඩ් නැමති කෙනෙක්ව කසාද බදිනව.හැබැයි මොවුන්ගෙ කසාදය එච්චර සාර්ථක එකක්ම නෙමේ.ජෙරල්ඩ් කියන්නෙ හුගක් කාර්‍යබහුල කෙනෙක්.ඉතින් මෙයාල වැවක් ළග තියෙන ගේකට යනව කසාදෙන් පස්සෙ කරන අහවල් වැඩේ කරන්න.සාමන්‍ය විදියකට නෙමේ ඇදට තියල මාංචු දාල එහෙම.වැඩේ කරන්න යද්දීම ජෙරල්ඩ් ට අසනීප වෙනව.ජෙසීව ඇදට තියල මාංචුත් දාල.ටික වෙලාවක් යද්දි තනිකම හින්දම ජෙසීට ජෙරල්ඩ් හිතේ මැවෙන්න අරගන්නව.තමන් එක්කම දවස් පුරා කතා කර ඉන්නව.මම නිදි අතරෙ කවුරුහරි ඇවිත් සතෙක්ද නැහැ මනුශ්‍ය පා සටහනක් තියෙන රාක්ෂ මිනිහෙක්.ඉතින් ඔහු මට කුමක් කරයිද?මම කොහොමද මේ මාංචු වලින් ගැළවෙන්නෙ.එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකො.

2017 වර්ෂය කියන්නෙ Stefan King නැමති නවකතාකරුගෙ සලරුවන් බෙහෙවින් දැනගන්න ලැබුණු අවුරුද්දක්.Gerald Game නැමති නවකතාව ලියවී තිබෙන්නෙත් ඔහු අතින්ය. 1922/Spectral/Okja ආදී චිත්‍රපට නිකුත් කරපු Netflix ආයතනයෙ සලරුවක්ය. IMDb 6.7 වගේම Rotten Tomatoes අගය 91% අරගන්න සමත් වෙලා තියෙනව.මෙය අයිති වෙන්නෙ Thriller/Horror/Drama යන කාණ්ඩයටයි.නළි නිළියන් අතරින් ජෙසීගෙ චරිතයට පණ පොවන්නෙ Sky Kid/San Andreas/The Space Between Us වැනි චිත්‍රපට වලට රංගනයෙන් දාකය උනු Carla Gugino වගේම ජෙරල්ඩ් චරිතයට පණ පොවන්නෙ Star Trek/Spectral/I Robot ආදි චිත්‍රපට වලින් දක්නට ලැබෙන Bruce Greenwood ය.එහෙනම් ඉතින් මෙය බලන්න ආරාධනා කරනව.

තවත් උපසිරැසයකින් හමබවෙනකම් හැමෝටම ජය!!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා අදාළ වේ.

9,106 downloadsDownload Geralds-Game-2017.zip39 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

9,106 downloadsDownload Subtitles39 KB

44 comments

  1. gayan4

    බොහොම ස්තූති රවිදු. ජය.

  2. LimeGreenSoda

    ThanksBroski

  3. losaka

    Thank u sub akata bro

  4. Sasanka Madhumal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...

  5. THE NEW FOLDER

    උපසිරැසියට බොහොම ස්තූතියි
    Brother

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා…!!

  8. NmE-milinda

    Ela broo

  9. Rasindu V. Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    download කරලා තිබ්බා...දැන් සබ් එක්කම බලන්න ඕනේ...

  10. shashidushmantha

    thanks bro

  11. chamilaprasanga

    මල්ලියේ සබ් එකට තැන්ක්ස්…

  12. C.R.Jayalath

    Niyamai Ravindu Jaya Wewa!!!!

  13. damith.thara

    සිංහල උපසිරැසියට ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  14. Suranjan

    Thanks machan......jayawewa......>>!

  15. Arrow T

    Thank you very much

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. mindika

    Thanks!!!!!!!!!!!!!!!!!!

  18. eshwara

    බොහෝම ස්තුතියි

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. akila13

    ගොඩාක් ස්තුතියි උපසිරසියට

  22. nuwanhunter

    Thanks for the sub

  23. malith

    Thanks machan

  24. AsithaDilruwan

    elama saho thanks

  25. kuma.lk

    Thank's for the sub

  26. Harsha Dhananjaya Dissanayaka

    ගොඩාක් ස්තුතියි උපසිරසියට,

  27. yuwan ishara

    thnx machn sub ekata

  28. eshwara

    ස්තුතියි උපසිරසියට,

  29. somasirihettiarachchi

    tnx machan

  30. Damru Ravihara

    Thanks for sub

  31. Tharidu dagara

    thanaka sub akata jaya wewa.

  32. Tharidu dagara

    thanaka sub akata jaya wewa.digatama demu

  33. Buddi

    Thanks.......

  34. MAALnath

    Thanks ...................good luck .......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--

  35. Tharindu Athukorala

    ela bro

  36. Dilshan rajitha

    Thanks bro

  37. nish47

    Thanks mchn

  38. Gayan Chathuranga

    thanks saho

  39. Naveen Rangana

    Thanks for Subtitle........
    Jayawewa........!!!!!!!!!!!

  40. නිමල් දිසානායක

    විරල ගනයේ ෆිල්ම් එකක්.
    තෝරාගෙන සබ්ස් කලාට ගොඩක් ස්තුතියි රවිඳු!

  41. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  42. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  43. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  44. Anonymous

    Thank you...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.