Watch Trailer

Happy Death Day 2U (2019) Sinhala Subtitles | මරණයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න. ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා…

හැමෝටම සුභ දවසක් ඔන්න ඉතින් මාස ගානකට පස්සේ තවත් ලස්සන හොරර් ෆිලුමක් අරන් ආවා. ඉතින් මේකේ පලවෙනි චිත්‍රපටය ගිය අවුරුද්දේ ආවා කට්ටිය ඒක බලන්න ඇති කියලා හිතනවා. ඒක බලන්න බැරිවුන අය ඉන්නවනම් මෙතනින් ගිහින් ඒක බලලාම මේක බලන්න.

ඉතින් මේ චිත්‍රපටියට කලින් චිත්‍රපයට සාපේක්ෂව ටිකක් වැඩිපුර වියදම් කරලා හදලා තියනවා. ඒ වගේම 6.3ක IMDB අගයක් මේකට හිමිවෙලා තියනවා. ඉතින් නලුනිලියන් නම් කලින් එකේ කට්ටියම තමයි ඊට අමතරව තව අලුත් චරිත කීපයකුත් ඉන්නවා.

හරි එහෙනම් මුලින්ම පළවෙනි චිත්‍රපටය ගැන ටිකක් මතක් කරගෙන ඉමු.

ට්‍රී, එහෙමත් නැත්තම් ට්‍රීසා කියන්නේ ඇමරිකාමේ බේෆිල් සරසවියේ උසස් අද්‍යාපනය හදාරන සිසුවියක්, ඉතින් දවසක් එයා පාටියකට ගිහින් විනෝද වෙනවා, එයාටත් නොදැනීම එයාට ටිකක් වැඩි වෙනවා, ඉතින් එයා එතන ඉන්න කාටර් කියන පිරිමි ළමයත් එක්ක එයාගේ හොස්ටල් එකට එනවා, පහුවදා අදේ නැගිටිද්දි තමයි ට්‍රීට තේරෙන්නේ එයා ඉන්නේ පිරිමි කෙනෙක්ගේ හොස්ටල් කාමරේක කියලා, ඉතින් මෙතන තව විශේෂත්වයක් තියනවා, එදා තමයි ට්‍රීෙග් උපන්දිනය, ඉතින් එයා තරහින් කාටර්ගේ කාමරෙන් එළියට ඇවිත් එයාගේ හොස්ටල් එකට යනවා, ඉතින් එයාගේ යාළුා් බලන් ඉන්නේ ට්‍රීව උපන්දිනේ දවසේ පුදුම කරන්න, එත් එදා රෑ තියන උපන්දින සාදයට යමින් ඉන්න අතර මගදි, වෙස්මූණක් දාගත්ත නන්නාදුනන පුද්ගයෙක් ට්‍රීව මරනවා, එත් එක්කම එයා ආපහු කාටර්ගේ ඇදෙන් ඇහැරෙනවා, ඉතින් මෙහෙම කීප වතාවක්ම අර මිණීමරුවා ට්‍රිව මරනවා, ඉතින් ට්‍රි මැරෙනව හැම වෙලාවකම කාටර්ගේ කාමරෙන් ආපහු ඇහැරෙනවා, ඉතින් ට්‍රි කාටර් එක්ක එකතු වෙලා මේ මීනී මරුවා කවුද කියලා හොයාගන්න උත්සහ කරනවා, ඉතින් හොදල් තියෙන්නේ ට්‍රී මැරුනට ඒ දවසේ මැරෙන්න කලින් වුන දේවල් මතකයි. ඉතින් මෙයා සැක කරුවන්ගේ ලයිස්තුවක් හදනවා. ඊට පස්සේ එකිනෙකා ගැන හොයන්වා. අන්තිමේදි එයා හොයාගන්නවා එයාව මරන්නේ වෙන ක්වුරුත් නෙමේ එයාගේ රූම් මේට් ලෝරී කියලා. ඉතින් ට්‍රී ගහන පයින් පහරකින් ලෝරී ජනේලෙන් පහලට වැටිලා මැරෙනවා. ඉතින් එතනින් අර දවස රීසෙට් වෙන එක නතර වෙනවා.

ඉතින් Happy Death Day 2U මේ චිත්‍රපටය පටන් ගන්නේ අර චිත්‍රපටය අවසන් වෙන තැනින්. ඉතින් කලින් චිත්‍රපටයේ තිබුන් හොර ගතිය ටිකක් අඩු කරලා SiFi පැත්තට බර කරලා තියනවා. මේකෙදි වෙන්නේ කාටර්ගේ රූම් මේට් රයන් (අර චීන කොල්ලා) එක පාරටම ට්‍රී වගේ එකම දවසේ හිරවෙන්න ගන්නවා. ඉතින් එයා යාලුවොත් එක්ක එකතුවෙලා ඒක්ට උත්තර හොයන්න ගන්නවා. බලනකොට ඒකට්ස් හේතුව එයා හදන සිසී කියන යන්තරය ඉතින්. හොයලා බලනකොට එයාව මරන්නේ එයාගෙම රූපකාය තියන කෙනෙක්. ඉතින් මූ එක හදන්න යනවා එතනදි මොකක් හරි වෙලා ට්‍රී ආපහු එකම දවසේ හිරවෙන්වා. ඉතින් හොයලා බලද්දි ට්‍රී දැන් ඉන්නේ වෙනමම මානයක. (සමාන්තරව ලෝකයක වගේ) ඉතින් ලෝරී ඒ ලෝකෙදි ට්‍රීව මරන්න එන් නෑ. ඒ වගේම ට්‍රීගේ අම්මත් ඉන්නවා. ඒත් වැඩේ කියන්නේ කාටර් ඒ ලෝකෙදි ට්‍රීට ආදරේ කරන්නේ නෑ. එයා ඩැනියල් එක්ක සෙට් වෙලා ඉන්නේ. ඒත් මිනී මරුවෙක් නම් ඉන්නවා. ඉතින් ට්‍රීට කලින් ලෝකේ නැති හුගක් දේවල් මේ ලොකයේ තියන්වා. එතනින් එහාට මොකද් වෙන්නේ කියලා ඔයාලම බලන්න. බුදු සරනයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

14,325 downloadsDownload Happy-Death-Day-2U-2019.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

14,325 downloadsDownload Subtitles47 KB

55 comments

  1. Lionkolla

    Thank you bro සබ් එකට...

    1. shenalinosh

      thanks for sub

  2. devil_11

    Thx broh

  3. DAVIN

    thanks bro

  4. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

  5. C.R.Jayalath

    මට හිතුනා උඹ වෙන්නැති කරන්න ඇත්තෙ කියල.
    Thanks & Congrats

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Thilankadissanayake

    thanks

  8. sggayashan

    ❤❤❤❤

  9. parindyabopage

    elama aiye Thanks Blu Ray eka mn pereda bawe ada sub 1 ikmaninma dunata ayet Thanks

  10. parindyabopage

    fighting with my family eket sub eka denako aiye

  11. sublksl

    BluRay Awo !
    update karanna !
    Thanks !

  12. navindu nimantha

    Ikmanata dunnata thanks broo. Jaya wewa.....

  13. Nuwaa wajii

    සුපිරි

  14. zayn

    thanks, bro

  15. tv malli

    tnx bro denakan agili gana gana idiye

  16. nish47

    Thanks for the sub

  17. Aac3

    ගොඩාරියක් ස්තූති සහෝ සබ් එකට ජය වේවා !!! දිගටම සබ් දෙන්න මේ වගේ

  18. rehani

    thank you...

  19. lahiru sadaruvan

    thank you so much brother

  20. hash99

    පලවෙනි එක බැලුවෙත් මේකේ සබ් එක දැකලා.. දැං දෙවෙනි එක බලන්නෙත් මේ සබ් එක දැකලා.. ගොඩක් ස්තූතියි බ්‍රෝ..

  21. සනිඳු ලක්ඛිත

    උපසිරසට ස්තූති සහෝ...පුලුවන්නම් BR අප්ඩේට් එකක් දෙන්න...මේකට BR rip එක ගැලපෙනවානම් අවුලක් නෑ...ජය වේවා..බුදුසරණයි..!

  22. indika75

    thanks..

  23. malithmadhushan45

    උපසිරසට ස්තුතියි සහ. හොල්මං එවන්නම් ඔයාගෙන් තමා සුපිරිම වැඩක්

  24. 1997avishka

    Elama...broo...patt film eka..sub ekth patt...thanks

  25. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  26. Chalindu sankalpa

    Thanks bro

  27. LimeGreenSoda

    ThanksMate

  28. suresh kumara

    Thnx sub ekata saho

  29. Nandana_kumara

    Tu brother

  30. Amalka Himeshan

    Thanks machan sub ekata

  31. RandiS

    Thanks bro

  32. Sajithlakshan

    thanks ..........................

  33. MAALnath

    Thanks .............good luck ...............

    1. Anonymous

      Film එකේ වෙන දේවල් කියද්දි spoiler alert එකක් දීපියව් යකුනේ

  34. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Udantha

    Br nadda

  37. Iiiiiiooooo

    Sub ekata tnx

    1. thanuja25811

      Thanks bro

  38. Dewadithya

    Thanks for Sub!

  39. s.s.m

    Tz sub ekata..

  40. Kasunabayasekara

    Thanks bro

  41. dee

    thanx bro sub ekata ,mage 1st cmnt ek,,, god bless !

  42. DulminiP123

    Thank you

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    1. Anonymous

      Spoilers wadi pago

  45. Ramudu

    ado meke spoilers wadi bn. mn palaweni eka balala thibbeth na oii

  46. Shehan Kavinda

    Film එකේ වෙන දේවල් කියද්දි spoiler alert එකක් දාපියව් යකූ

  47. Anonymous

    thanx sub ekata oyala naththan api fulm balanneth na

  48. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  49. Anonymous

    THANKS

  50. Naveen Mbr

    බොහොම ස්තූතියි සහෝ!
    පලවෙනි එකත් සුපිරියට කරලා තිබුණා.

Load more comments