ඔන්න යාළුවනේ තවත් පට්ට පතුරු බයිස්කොප් එකක් එක්ක ඔයාලව හමුවෙන්න ඇවිත් ඉන්නෙ..මේ බයිස්කොප් එක ගැන කියනවා නම් , මේක සුපිරි Action, Crime, Thriller ගනයට අයිති වෙන බයිකොප් එකක් , ඒවගේම ,මේකට imdb දර්ශකයේ ඉහල අගයක්ද හිමිවෙලා තිබෙනවා , ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 5.9 විදියට , මගේ නම් අදහස මේකට මීට වඩා ඉ…

ඔන්න යාළුවනේ තවත් පට්ට පතුරු බයිස්කොප් එකක් එක්ක ඔයාලව හමුවෙන්න ඇවිත් ඉන්නෙ..මේ බයිස්කොප් එක ගැන කියනවා නම් , මේක සුපිරි Action, Crime, Thriller ගනයට අයිති වෙන බයිකොප් එකක් , ඒවගේම ,මේකට imdb දර්ශකයේ ඉහල අගයක්ද හිමිවෙලා තිබෙනවා , ඒක imdb දර්ශකයේ සටහන් වෙන්නෙ 5.9 විදියට , මගේ නම් අදහස මේකට මීට වඩා ඉහල අගයක් ලැබුනා නම් හොඳයි කියලා . මම එහෙම කිව්වෙ මොකද කියලා , ඔයාලට මේක බලන අතර වාරයේදි තේරුම් ගන්න පුලුවන් වේවි. මේක නෙදර්ලන්තයේ සිනමා නිර්මාණයක් , මේක අධ්‍යක්ණය කරලා තියෙන්නෙ William Kaufman විසින් .. එහෙනම් වැඩි කථා නැතිව අපි මෙකේ ස්ටෝරිය ගැන පොඩ්ඩක් දැනගෙන ඉමු.
ස්ටොරිය කෙටියෙන් මෙන්න මෙහෙමයි , ඇල්බෙනියාව මේ කාල වකවානුව වෙද්දි දුෂිත රටක් ,ඒ කිව්වෙ අපරාධකරුවන් ඒවගේම අපරාධ කණ්ඩායම් ඒවගේම මත්ද්‍රව්‍ය අවි ආයුධ වලින් පිරුණු දූෂිත රාජ්‍යයක් .. එ වෙනකොට ඇල්බේනියාවේ අපරාධ ලෝකයේ රජා විදිහට එහෙමත් නැත්නම් ඩොන් විදිහට තමන්ගේ ආධිපත්‍ය පතුරවා ගෙන ඉන්නෙ පෙඩුල්ලා නමින් හදුන්වන බයානක අපරාධකරුවා ඒ ජරමර අස්සෙ ඇල්බෙනියා රජයට අවශ්‍ය වෙනවා යුරෝපා සංගමයේ සමාජිකත්වය ලබා ගන්න .. නමුත් ඒක කරන්න නම් ඇල්බේනියාව නිදහස් සමකාමි රාජ්‍යයක් බවට පත් කරන්න වෙනවා .. ඒ රාජකාරිය පැවරෙන්නෙ . .. ඇල්බෙනියා රාජ්‍යයේ පොලීසියට එම ඒකකය හදුන්වන්නෙ රෙනියා නමින් ඒකට විශේෂ දක්ෂතා සහිත කණ්ඩායමක් පත් කරනු ලබනවා .. කෝජා , රේයි සනා …සනා .කෝලා .. නම් ඔවුන් බොහෝ දෙනෙක් විශේෂ බලකා වල සේවය කරපු අය ඔවුන්ට පැවරෙන රාජකාරිය වෙන්නෙ , ඇල්බේනියාවේ අපරාධවල මුලසුන එහමත් නැත්නම් පලමු තැන දරන අති භයානක අපරාධකරුවෙකු වන පෙඩුල්ලා ගේ අධිරාජ්‍ය බිද දමන්න ..කොහොම වුනත් එගීම් ඇතුලු කණ්ඩායම පෙඩුල්ලා ගේ අධිරාජ්‍ය බිද දමන්න කොපමණ වැටලීම් සිදුකරත් ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් හමුවන්නෙ නැහැ ..ඒ මොකද කියලා ඔයාලට මේ සුපිරි බයිස්කොප් එක නරබද්දි තේරුම් ගන්න පුළුවන් වේවි ..ඒ වගේම ඇල්බේනියාවේ පතාල ලෝකයේ රජුට එරෙහිව කරන සටනදේ පොලිස් නිළධාරීන් විශාල සංඛ්‍යාවකට තම ජීවතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා .. මීට වඩා මම ඔයාලට මේ සුපිරි බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ .. ඔයාලම මේක නරබලා දැන ගන්නකෝ එගීම් ඇතුළු කණ්ඩායමට පෙඩුල්ලා ගේ රාජධානිය බිද දමලා තමන් ගේ රට යුරෝපා සංගමයේ සමාජිකයෙක් කරලා අපරාධ නැති සාමකමි රටක් බවට පත් කරන්න පුළුවන් වේවිද කියලා එහෙනම් මෙවැනිම සුපිරි ගණයේ බයිස්කොප් එකකින් නැවත හමුවෙමු .
බයිස්කොප් එකට ජයෙන් ජය !!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,224 downloadsDownload Lazarat-2019-Eng.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
54 comments
Prabodha Madhusankha Hettiarachchi
dsdkavishka
Thenks for sub
nish47
Thanks machn
Jaya wewa!!Bobby
Thank you very much, Good luck
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
lahiru sadaruvan
thank you so much brother
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Rohanvanderlan
තද bro thanks
asankachathuranga
thanks bro
Supunmahaoya
Sub ekata tnx. User deive walin download karanne kohomada
prasad wanasundara
thanks bohoma pin
Amilaprasad814
Thanks saho......... jaya
subodha
Thanks
Rumesh dhanushka
Thanks brother
Shehan putha
Thanks bro !
apa
thanks bro
gihan perera
ස්තුතියි සහෝ....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!malithmadhushan45
thanx aiye sub ekata
Asanke
Thanks for sub brother
dinesh88
ස්තුතියි උපසිරසියට ජයවේවා
කවිනු වීරක්කොඩි
බලන්නයි හදන්නේ එහෙනම්..!!!
Pramukmili
thanx bro..........
thilz
thank u very much
Sanjeewa2010
Thnxxxxxxx
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Prakash Rangana
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට . ජයවේවා...!
asankaans
ela thanks
kodagoda
tnx sahoo supiriyak wage
ThusharaIndunilRathnayaka
Sub Ekata Thanks....!
kprasadms
Thank You Bro
srinath
Thanks bro....
Sajithlakshan
thanks ..................
akalankagayan
Thnx......
jayanathRajapaksha
thanks dear.........
Rukshan37
ela ela
Buddi
Thanks........
Kanchaka
Thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nandana_kumara
Tu brother
Hashan3476
Thank you bro
wnrodrigo
Sub eka warai neda
sampath n perera
thanks
sublove
bohoma sthuthi me sub ekata
Akashpc
thanks bro
Chulender kasun
Thanks
manoj priyankara
thanks
තිවංක මංගල
thanks for sub
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Brave (2019) AKA Lazarat Subtitles | අපරාධ වලින් පිරුණු රාජධානියක අවසානය…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/THE-BRAVE-Lazarat-2019.jpg)

Godak sthuthi sahooo sub ekata...