අද මම දෙන්නේ ටිකක් පරණ ඒත් ලස්සන බයිස්කෝප් 1ක්.මෙ බයිස්කෝප් 1කේ ඇනිමේෂන් සමග සැබැ චරිතත් රගපානවා.කථාවේ එන විදිහට රාජකීය පෙන්ගුයින් විශාල පිරිසක් පෘතුවියේ උතුරු ප්‍රදේශයේ වාසය කරනවා. ඔවුන් ගේ අදහස් හුවමාරු කරගන්නේ සංගීතය මගින්. නමුත් Norma Jeanට සහ Memphisට ඉපදුනMumble නම් පැට්යාට සිංදු නං කියන්න බෑ…

අද මම දෙන්නේ ටිකක් පරණ ඒත් ලස්සන බයිස්කෝප් 1ක්.මෙ බයිස්කෝප් 1කේ ඇනිමේෂන් සමග සැබැ චරිතත් රගපානවා.කථාවේ එන විදිහට රාජකීය පෙන්ගුයින් විශාල පිරිසක් පෘතුවියේ උතුරු ප්‍රදේශයේ වාසය කරනවා.
ඔවුන් ගේ අදහස් හුවමාරු කරගන්නේ සංගීතය මගින්. නමුත් Norma Jeanට සහ Memphisට ඉපදුනMumble නම් පැට්යාට සිංදු නං කියන්න බෑ. එයාට පුලුවන් ඕනම සිංදුවකට කකුල් වලින් තාලය දෙන්න විතරයි .
මේ හැකියාව හැම පෙන්ගුයින්ටම තිබුනත් කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නෑ.මේ නිසා සිංදු කියන්න බැරි Mumble ව රෑලේ නායකයා එලවා දමනවා.විවිද හැල හැප්පිම් මැද ජීවිතය ජය ගැනිමට Mumble හැකි වෙයිද ?
එක දැනගන්න බාගන්න ම වෙනවා
ලිපිය – අකිල


27 comments
djbimal
Asantha C
tikak busy wage ne da me dawas wala.....? wenadata ude baladdi aluth film ekak thiyanawa.....me dawas wala tikak dawal wela film ekak danne...........anyway ohoma hari dana eka loku deyak machan.........
mama Shutter Island ganna try kara....torrent 2k gaththa dekama wada kare naaaa....... :(
thama hoyanawa hoda torrent ekak........Shane West
Thanks Puluwan nam Madagaskar Torrents hoyala denna....animation films nam maru a wagema horrer movies.Good Work Keep it up.mamath hamadama dana films banawaaaaaa
Enri
@Asantha c සහෝ shutter island තාම හොඳ රිපක් නෑ. මේ torrentඑක නම් වැඩ. හැබැයි camවලට සමානයි කොලිටිය. බාන්න හදිසි නම් බාගන්න. http://www.h33t.com/details.php?id=e6de538f0bfb21f543508cc5…
Enri
my name is khanනම් dvdrip තියෙනවා. http://thepiratebay.org/torrent/5363228/My_Name_Is_Khan_201… මේ torrent එක ගැන සැක හිතන්න එපා. එළකිරි වගේ වැඩ. පට්ට qualityak තියෙන්නේ. රොයිලියා මේකට සබ් දානව කිව්වනන් එයා දෙන එකම බාන්න. සබ් ගැලපෙන්නේ ඒකටනේ.
Malee_msg
මම මේක බලලා තියනවා.. හරිම ලස්සනයි.. හැමෝටම බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන් ශෝක් ෆිල්ම් එකක්!
අකිල ප්‍රනාන්දු
thanku wawa comments walata ..tikak parana unata lassana biscope 1ka.Percy Jackson and the Olympians: The Lightning Thief 1kath lagadima oyalata balanna puluwan ikmanatama..
jayawaywa බයිස්කෝප් comments thiyena thura api oba samagai
Tharindudoo
@ shane Madagaskae Torrent
http://dl.btjunkie.org/torrent/Madagascar-2005-DvDrip-aXXo/…
DjAT
mama film 1ka gana comment 1kak nodammata taraha wenna epa but meke 1st rply 1ka gana poddak duka hithuna.mokada taman 01 kiyala dala 1st comment 1ka dammata wadak naa .meka EK 1keth tiyana awulak .a comment 1ka wenuwata thank u hari wena adahasak hari idiripath kalanam eka maa lipiya liyapu kenata godak dairayak.mokada maa wagee sit walin owner ta hoo lipi liyana ayata kisima wasiyak naa.tamange kalaya yodawala api wenuwen liyana lipiyata haki hama wleawakama govrawayak dakwanna.aa labana sathutin eya api wenuwen tawa tawa deewal laba deevi :D nathuwa api 1 una 2ka una kiyala comment damma kiyala kisima wadak naaa...
Sachin Dilshan Fdo
sub eka naha neh bn.. awlak naha mehema dunna ekath loku deyak doh :D ela ela keep it up!
01