මම උපසිරැසි දෙන්න වැඩිම කාලයක් බලන් උන්නු චිත්‍රපටිය තමයි මේක. හොඳ කොපියක් එනකම් පුල පුලා බලන් හිටියට දැන්නම් මේකේ කාලය පැන්නද මන්දා. ඇවෙටර් එක එන්න කලින් මේකට කට්ටිය සෑහෙන උනන්දුවක් තිබ්බා නොවැ. නවකතා හතරකින් සමන්විත මෙම වැම්පයර් හා මනුෂ්‍ය ආදර කතා මාලාවේ දෙවෙනි පොත තමයි New moon නමින් සිනමාවට නැග…

මම උපසිරැසි දෙන්න වැඩිම කාලයක් බලන් උන්නු චිත්‍රපටිය තමයි මේක. හොඳ කොපියක් එනකම් පුල පුලා බලන් හිටියට දැන්නම් මේකේ කාලය පැන්නද මන්දා. ඇවෙටර් එක එන්න කලින් මේකට කට්ටිය සෑහෙන උනන්දුවක් තිබ්බා නොවැ. නවකතා හතරකින් සමන්විත මෙම වැම්පයර් හා මනුෂ්‍ය ආදර කතා මාලාවේ දෙවෙනි පොත තමයි New moon නමින් සිනමාවට නැගුනේ. තෙවෙනි කතාවේ සිනමා ආගමනයත් ලබන ජුනි-ජූලි දිහා සිදුවන බව තමයි ආරංචිය.

බෙලා නම් මනුෂ්‍ය ආදරවන්තියගේ හා එඩ්වර්ඩ් නම් වැම්පයර් ආදරවන්තයාගේ සුන්දර හා අනතුරුදායක ප්‍රේම කතාවට ජේකබ් නම් වෘකමිනිසා (ගැටවරයා) ගේ පැමිණීම තමයි මෙම කොටසේ කතා තේමාව වෙන්නේ. කතාව කියන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා.

දැනට සතියක සිට පවතින ජංජාලයට පැමිණීම ඇණහිටීමේ ප්‍රශ්නය තවමත් නිරාකරණය කර ගන්න බැරිවුණා. ඒක නිසා ඇත්තෙන්ම සෑහෙන කළකිරීමෙන් තමයි මම ඉන්නේ. ඉතින් මේ දවස් වල මට චිත්‍රපට බාගත කර ගන්න උදව් කරන දිනේෂ් ඉන්දික සොහොයුරාටත්, ටොරන්ට් හොයලා මේල් කරලා ඔහුට උදව් කරන ගෝලයා, පොතේගුරා, සරදියෙල් හා චමි. දේ.වා.(වාසල) සොයුරන්ට මම ස්තූති කරනවා. මම ඉතා ඉක්මනින්ම ආපහු යථා තත්වයට එන්න බලාපොරොත්තු වෙනවා. 🙂

පහුගිය දවස් වල අපේ පාඨකයෙක් වෙන Dar සහෝදරයා එයාගේ  ඩයරියේ ලියපු ගවේෂණාත්මක ලිපියේ තිබ්බ විදියට අපේ උපසිරැසි දැන් පිටකොටුවේ පේමන්ට් එකේ විකුණනවලුනේ. අපි නොමිලේ බෙදා හරිනකොට ඒ ගොල්ලෝ නිකන්ම ඉඳන් සල්ලි හම්බ කරනවා. කාටද ආඩම්බර නේද. බ්ලොග් ලියන සහෝදරයෙකුත් කියලා තිබ්බෙ මේක ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ කියල. 😛

කට්ටියම එහෙනම් බාගෙන බලන්නකෝ. හිතෙන දේ කමෙන්ට් එකක් විදියට කියන්නත් අමතක කරන්න එපා ඕන්. ( කමෙන්ට් නැත්තම් මට නින්ද යන්නේ නැහැල්ලුනේ 😛 )

 

48,052 downloadsDownload The-Twilight-Saga-New-Moon-2009-baiscopelk-sinhala-subtitle.zip46 KB

(මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.. )

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

48,052 downloadsDownload Subtitles46 KB

193 comments

  1. suraj

    is this a good copy...any way thanks machan

  2. අම්ර

    thanks machna api hamada bcs ekka innava...

  3. පොතේ ගුරා

    @suraj! macho copy eka uparimai..e gana mama sahathika wenawa,baya nathuwa baaganna..

  4. suraj

    ela ela thanks bokka...

  5. Duma

    මේක දානකල් බලාගෙන හිටියෙ........ Thank you වේවා...!!!!!!!

  6. thusithadm

    Elaela

  7. Dinushka Udara | රොකියා

    හික් හික් ! ඔය පිටකොටුවෙ සීන් එක නිසාම මමත් සබ් දාන වැඩේ නැවැත්තුවා.

    මේ කතාවනම් අජූතයි මචෝ. මුන් හරියට හදිස්සියට ෆිල්ම් එකක් ගහලා වගේ. කිසි තේරුමක් නැතුව කතාව ගලාගෙන යන්නෙ. කොහොම උනත් සබ් එකට ස්තූතියි කියුව ඕන්.

    1. mkjijh

      palaweni kathawa baluwe nadda

  8. රසිකයෙක්

    රොකියා > machan ekkenek dennek karana mooda wada nisa umba sub dana wade nawaththanna epa.. moka ekata asakarana godak pirisak BC ekka dan ekathuwena innawa..(Think twice ab that)
    සිංහල උපසිරැසිට බෙහෙවින් ස්තුතියි!

  9. aKILLER (Aki)

    meke part 1 eka mam balala ne .. a nisa meka beluwoth awlak weida ...?? O.o

  10. Anonymous

    ela ela math meka banne nathuva balagena unne baiscope eken denakan.thanks a lot.

  11. Asantha C

    thx machan....mama meke torrent ekak baawa .......axxo ekak mai....but eka hora axxo ekak....mala jarawa wada karanne ne......dan meka DL karanna yanne.....uba dana link sure ne.......

  12. DCD Weerawardhana

    වෙරි වෙරි Thanks........
    පිටකොටුවෙ විකුනනවා කියන්නෙ, VCD player වල දුවන විදියට Subtitle CD's වලට ගහන්න පුලුවන්ද?

  13. අම්ර

    Machan රොකියා ehema karanna epa ban...

  14. පොතේ ගුරා

    @akiller! macho palaweni kotasath balalama meka balapan,ekath baiscope wala daala athi..search paarak daala balapanko..
    @ashantha! Macho aXXo dan awuruddaka vithara idala torrent upload karanne na,dan e namen ena mukuth baanna epa,me copy eka nam takketama sure..

  15. Reshan

    බොහොම ස්තූතියි
    මමත් කාලයක් බලන්හිටියා මේක ගන්න..

    * එක එක කඩාකප්පල් කාරී වෑඩ කරන අය නිසා ඔයලා කණගාටු වෙන්න එපා. අපි හෑමදාම බයිස්කෝප් එක්කයි.

    **** බයිස්කෝප් එකට ජය වේවා ****

  16. Chathu

    thanks...:)

  17. Derange Hermit

    මේ මාගේ පළමුවන ටීකාවයි.
    ඔබ සැම දිනේවා.
    (මට මේ වෙබ් අඩවිය ගැන කිව්වේ robinhood :) )

  18. සසික නානායක්කාර

    එල ඔන්න අපි බැවා...

    රෝකියෝ මොනද බන් පිටකොටුවේ සිඩි විකුණන නිසා සබ්දාන එක නැවැත්තුවේ.ටොරන්ට් වලින් ඩවුන්ලොඩ් කරනවා කියලා ෆිල්ම් ගහන එකත් නවත්තයිනේ මචෝ.ගනන් ගන්න එපා හොද වැඩක්නේ දිගටම කරන්න.

  19. kathu

    අපි Baiscopeට.. Baiscope අපිට...!!! එළකිරි වගෙ බෑවා..!!! රොයිලි brotherට වැඩි වැඩියෙන් ලැබෙවා..!!

    ''පිටකොටුවෙ විකුනනවා කියන්නෙ, VCD player වල දුවන විදියට Subtitle CD’s වලට ගහන්න පුලුවන්ද?''
    මටත් හරි ප්‍රශ්නයක් මෙක...!!!
    ඔය 2.50 - 3.50 වැඩ වලට සැලෙන්න එපා Royli අයියා.. අපි සැමදා ඔබ සමගයි..

  20. Hiroshi

    was waiting for this for some..Enjoyed TWILIGHT 1 very much..hope this will too....Thanks and kp up the goos wrk bro..

  21. සරදියල්

    මාත් මේක බැලුවෙ නෑ තාම. එක බලලම මේක බලන්න ඕනෙ.
    මේකට පිරිමි ලමයිට වඩා කැමැති ගැහැණු ලමයි තමා ගොඩක් කැමැති.
    පහුගිය කාලෙ මූනු පොතේ හුගක් ගැහැණු ලමයි ගේ profile picture එක වුනේ ඕක (හේතුවනම් දන්නෙ නෑ ) සමහර විට ගැහැණු ලමයි වැම්පරයින්ට කැමති ඇති කොල්ලන්ට වඩා :D

  22. Anju

    thankuuuuuuuuuuuuuuuuuuuuuu....!!!!!!!!!

  23. ඉන්දික

    ඔන්න මමත් බෑවෙන්න දැම්මා සිංහල සබ් වලට ගොඩක් තැන්කූ

    පිටකොටුවේ තියා මොන තූත්තුකුඩියේ වික්කත් අපිනම ගන්නෑ මචං අපිට ඉතිං බියස්කෝප්ම තමයි ඔහොම යං ඔහොම යං

  24. kolla

    patta patta thanks kiwwa onna :D :D

  25. දසයා

    මමත් මේක බැලුවෙ නෑ. හොඳ කොපියක් එනකල් තමා හිටියෙ. ඒත් බලපු හැමෝම කියන්නෙ මේක නොගහ හිටියනම් තමා හොඳ කියල. පළවෙනි කොටස ළඟින්වත් තියන්න බෑ කියල තමා කියන්නෙ. ඒත් ඉතින් බලලම තීරණය කරමුකෝ.

    තැන්කූ රොයිලි සහෝ සබ්ස් වලට...

  26. මලිත්

    ela mama meka beluwe nee hoda copy yak neti nisa,,baiscope 1 kata danakam hitiya mekata danne itin supirima film 1 nee,,thz roiliyo

  27. kosala

    thans.............

  28. harsha

    ayya shutter island daantako....

  29. හසී

    ගොඩදවසකින් අවේ....ඒත් දාලා තියෙන්නේ ෆිල්මිස් දෙකයි.....මං නැති නිසා වෙන්න ඇති.....
    මෙනා වුනත් ඔන්න ෆිල්මිස් දෙකම බෑවා....අද එකනම් පට්ට....මං ගාව තියෙන කොපිය අවුල් පොඩ්ඩක්.....පොතේ ගුරාවයි බයිස්කෝප් එකයි විශ්වාස කරල ඔන්න මේකත් බානවා....තැන්කූ වේවා.....!!!

  30. danuka

    woooooooow!!!!!!!!!!!!! thnx!!!
    mama enakan balagenama hitiya!!!!machan kiwwa wagema dila thiyanawa bonus ekkama!!!elaaa!

  31. blackroses

    eeye baluwa... HD Rip eka... subtitles danne dakke... :( :(

  32. සරදියල්

    කට්ටියගෙම Comment වලට ගොඩාක් ස්තූතියි. රොයිලි සහෝදරය ආපු ගමන් වෙන වෙනම ස්තූති කතාව කරයි හැමෝටම :D

    දිගටම බයිස්කෝප් සමග එක්ක රැදිල සිටින්න..

  33. anthr6x

    හිවලා: මවං අපි දෙන්නා බොරුවට ගහ මරාගෙන හරියන්නෙ නෑනෙ මේක සාධාරන බෙදීමක් කලොත් මොකද?

    වව්ලා: ඒම කෝමද මමනේ ඒක ඉස්සෙල්ම සෙට් කරගත්තෙ.

    හිවලා: මේ.. අපි චූචිකාලෙ ඉදල දන්වන අරිද?

    වව්ලා : පල්කතා කිව්වොත් හපනව ඕං

    හිවලා: මටත් දත් තියනව අරිද? අපිත් ෂිග්නල් වලි තමයි දත් මදින්නෙ

    ....ඉතිරිය පසුවට...
    ප. ලි
    මම වැඩ

  34. සරදියල්

    @ ඇන්තැ
    නිව් මූන් අලුත් ව්‍ර්ශන් එකක්ද? :D
    පට්ට පතුරු
    ඉතුරු ටිකක් ලියපන් ඉක්මනට..

  35. :::SlaPp3r::::

    නියමයි රොකියා අපේ උදව් හැමදාම ඔයාලට හම්බවෙනවා..විශේෂයෙන් රොකියා සහෝට අතහරින්න එපා..අපි ඔයත් එක්ක ඉන්නවා...

  36. Dushan

    bohoma thx.....me udawwata,,,,royli sahotai,,,potheguratai,,golayatai....sub valata very sthuthi. :-)

  37. $han

    මාත් බෑවෙන්න දැම්මෝ...කමක් නෑ නේදෝ....??

  38. suchakamo

    ජය වේවා....!

  39. සමන් කලුබෝවිල

    patta....ela film ekak dunnata set ekatama thankxxx...... balala iwara welaa thawa wistthara kiyannam.....ok....

  40. සමන් කලුබෝවිල

    ela....ela....thanks okkotama patta film ekak dunnata....balalama wisthara kiyannam.....

  41. ඩීජේ NeT

    බොහෝමත් ම ස්තූතියි අයියා.... මේක එනකන් ගොඩක් කල් බලන් හිටිය.... තැන්ක් යූ ම වේවා.....!!! :)

  42. Enri

    රොකියා සහ රොයිලි සහෝලා! උඹලා මේ වැඩේ කරන්නේ හිත හොඳින්නේ. ඒක නිසා උඹලට මේ පින අයිති වෙනවා. කවුරු මොනව කිව්වත් කරත් අපි උඹල එක්කයි. උඹල අපි ගැන තියන් ඉන්න විශ්වාසය අපි ඒ විදියටම රකිනවා. උඹලට ජය! (අනිත් සබ් දාන සහෝලටත් එක්ක තමයි මේ)

  43. DiLeEpA MahamamA

    පට්ට පට්ට.... එනකන් බලන් හිටියෙ... තෑන්ක්ස්....

  44. shiwantha

    thanx machoo mahansiwela sinhala subsuth ekkama dunnata :)

  45. San J

    එල එල ඔන්න කස්ටියටම තෑන්ක්ස් කරල මමත් බාන්න දැම්මා. මම නම් ඔය ලේ උරා බොන වවුලන්ගෙ කතා වලට එච්චර කැමති නෑ. ඒත් සබ් තියන නිසා බානවා. ඔය පිටකොටුවෙ සීන් එකට ඔච්චර හිතන්න එපා බන්, බනත් රු 60 වික්ක නම් බයිස්කෝප් ගැන මොන කතාද :P

  46. sameera

    Hoya hoya hitiyw mechhara dawasak. thanx

  47. nilanthaherath

    හලෝ කට්ටිය කොහොමද.සෑහෙන කාලයකින් බයිස්කෝප් පැත්තේ ආවේ. බාන්න ගොඩක් තියෙනවා. ඔක්කෝම බාගෙන බලනවා. අරින්නේ නැහැ. ඔක්කෝටම තෑන්ක්ස. මචන් මමත් දැක්කා සබ් කරපුවා වගයක් විකුනන්න තියෙනවා. 2012 එහෙමත් තිබ්බා. ඇත්ත මචන් මේක (අ)මුතු ඇටේ. බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න තමයි බලන්නේ. ඒකට මොකුත් කරන්න දෙයක් නැද්ද. හරි අප්සෙට් මේ වගේ වැඩ දකිනකොට. අනුන්ගේ හැකියාව හා මහන්සිය ඇයි මචන් මෙහෙම මිනිස්සු හොරක්ම කරන්නේ. දන්න මිනිස්සු දන්වා හොරු කවුද කියලා. කොහොම වුනත් තෑන්ක්ස රෝයිලි. ජය.

  48. asitha perera

    baiscope eke meka danakal godak kal balan hitiya... sub thiyana eka nam loku deyak..
    thanx a lot baiscope team ...!!!!

  49. KoK

    එල මම මෙක english sub එක්කත් බැවා දැන් සින්හල sub එක බන්න දැම්මා.thanks

  50. KoK(mangala)

    මචො ගනාන්ගන්නෙපා ඔවා ඔහොම තමයී. you doing great job.

Load more comments