බෲස් ලී කියන්නේ කාටද එයා මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලට කියලා දෙන්න හැදුවොත් කට්ටිය මට කියයි අනේ උඹයි මමයි දන්න බෲස් ලී කියලා. ඒ තරමටම අපේ චිත්‍රපට ලෝලීන් ඔහු ගැන අහලා ඇතිනේ. ඒත් ඔහුගේ ගුරුවරයා ගැන කවුද අහලා තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් අය අහලා නැතිව ඇති. මමවත් අහලා තිබුනේ නැහැ. ඒත් අපේ චමි.දේ.වා. (වාසල…

බෲස් ලී කියන්නේ කාටද එයා මොන වගේ කෙනෙක්ද කියලා ඔයාලට කියලා දෙන්න හැදුවොත් කට්ටිය මට කියයි අනේ උඹයි මමයි දන්න බෲස් ලී කියලා. ඒ තරමටම අපේ චිත්‍රපට ලෝලීන් ඔහු ගැන අහලා ඇතිනේ. ඒත් ඔහුගේ ගුරුවරයා ගැන කවුද අහලා තියෙන්නේ. මම හිතන්නේ ගොඩක් අය අහලා නැතිව ඇති. මමවත් අහලා තිබුනේ නැහැ.
ඒත් අපේ චමි.දේ.වා. (වාසල) සහෝදරයා දවසක් මගේ අවධානයට මේ චිත්‍රපටිය යොමු කළා. පුදුම වෙන්න දෙයක් නැති වුණත් මේක IMDB ශ්‍රේණි ගත කිරීම වල දැනට 8.1/10 ලබාගෙන තියෙනවා. කාලෙක ඉඳන් හැමෝම මට කියනවනේ මම ක්‍රියාදාම චිත්‍රපටයකට උපසිරැසි දැම්මේ නෑ කියලා කාලයකින්. ඉතින් වාසල සහෝදරයා මගෙන් ඇහුවේ මේකට සබ් දානවද කියලා. ඒක අර ඉබ්බා දියට දැම්මාම ඇන්නෑවේ කිව්වා වගේ එහෙම නැත්තම් අඬන්න හිටපු එකාගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්නේ. 😛 මම නම් බෑ කියයි. ඒත් මම හිතුවා මට මේක පෙන්නලා දීපු වාසල සහෝදරයවත් මේ වැඩේට සහභාගී කර ගන්න. ඉතින් දෙන්නම එකතු වෙලා උපසිරැසි දාපු කතාව තමයි මේ. වැඩේ ඉතා ඉක්මනට ඉවර වුණත් waiting list එකේ ඉන්න වුණු නිසා ටිකක් පරක්කු වුණා.
කට්ටියම එහෙනම් බාගෙන බලන්නකෝ. හිතෙන දේ කමෙන්ට් එකක් විදියට කියන්නත් අමතක කරන්න එපා ඕන්. ( කමෙන්ට් නැත්තම් මට නින්ද යන්නේ නැහැල්ලුනේ 😛 )

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
18,520 downloadsDownload Ip-Man-2008.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “චමි.දේ.වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
240 comments
Lahiru Nirmala Samarasinghe
DCD Weerawardhana
Ela Ela. Thanks for film & sub.
chamila
Thanks royliya........
දිනුක
බොහාම ස්තූතියි... දැන්ම බාමි..... :) :) :)
Anonymous
narabala tiyanawa,,sub 1 dala aii balanawa thz,
Rotiya
ඔන්න අපිත් සෑහෙන්න කාලෙකින් ෆිල්ම් එකක් බලන්ඩ කියල බයිස්කොප් පෑත්තේ එනකොට.සිOහල සබ් දාපු ෆිල්ම් පිරිලලු..හේහේ
එලz රොයිලිය
එලz චමි.දේ.වා
ඔන්න එහෙනන් මෙකෙන්ම පටන් ගත්ත බාන්ඩ....Dar[K]
හ්ම්ම් බලමුකො කාලෙකින් සටන් ෆිල්ම් එකක් බැලුවේ නෑ බෲස් ලී ගේ ෆිල්ම්ස් නම් අම්බානේකට බලලා තියේ බලමුකො එයගේ ගුරා කොයි වගේද කියලා
Dinushka Udara | රොකියා
gud work you two guys ! sorry wenna oone engirisiyen comment keruwata. PSP eke sinhala nee nowe.
vidura
බලමු බෲස්ලි දෑක්කෙ කාලෙකින්.ෆිල්ම් එක හොදයි වගෙ
එලකිරි අයියා.තෑන්ක්ස්Aravinda
ඔන්න බාන්න දැම්මා බොහොම ස්තූතී
SK-Diyatalawa
sinhala sub dana hamotama godak thanka....mokada api vediya inglish danne nethi nisa sinhala sub valin thamai film eka therum ganne..... eka nisa puluwan tharam sub danna labeva......
ලකිදු
නියම film එකක් වගේ
Gayantha
:O
kolla
ela ela royli aiya bokkenma baanawa :D :D :D
aKILLER (Aki)
onna banna demmmmmmmmmmmmooo ........ thanx everyone
Gayan Dias
එලකිරි thanks..........................
nilmini
thanks
කපිල
තෑන්ක්යූ අයියා.....
ashan kandy
AMMATA SIRI ... GINDARET PANUWO.... එල එල එලකිරි. රොයිලි Bro thanks..
ashan kandy
dan hodata nida gandoooo....
kathu
අර සැන්ටගෙ අයියා..මාර ගොයියා..වගෙ තමයි. හහහා.. Mr.Royli සහ Mr.Chamidewa ට ස්තුතියි කිවුවා..!
danushan
banna githena film na me dawas wala baiscope 1
Akila DJ
ආ මේ yip man කියන්නෙ IP Man ම නෙ... :D
එළ එළඉන්දික
ඔන්න මල්ලී මේ දවස් වල ජන්ද වැඩ අස්සෙත්(දේශපාලුවන්ගේ පෝස්ටර දැන්වීම හෑන්ඩ්බිල් ඩිසයින් කිරීම)අස්සෙත් මේක බලන්නම හිතුනා සිංහල සබ් දාලානම් කඩ්ඩ බැරි අපිට මයිමේක අපේ රොයිලියා වමිදෙවා එකතු වෙලා දාලා තියෙන්නේ
SPND
රොයිලි saho budu wewa...!!! :P :D
Dhanuka
shaaaaa maru film ekak vage,
thanks dennatama.
mata podi help ekak karanawada?
mama avatar film eka kalin bagena thibune(1.45GB,copiyak)eth sin sub yanne 10s vithara late vela.copiya venas nisa venna athi. mata film eka 10s k vithara parakku karanna kramayak thiyenavada.
ANE KIYALA DENA KENEKUTA GODAK PIN!!!Ruwan
නියමයි thanks wewa.............
Rotiya
@ Dhanuka > මචන් එකේ KM Player 1 නන් "[" "]" ඔන්න ඔය Key දෙකෙන් තම සබ් වල වෙලාව Ajust කරන්නේ.අනිත් ඒවගෙ නO මO දන්නේ නෑ
බන්දුල විතානගේ
බෲස් ලී අපේ කාලේ කොල්ලෙක්නේ
බොහොම ස්තූතියි කට්ටියටGishan
ela,ela, ayyala dennata thankz wnna one.denmama download karanawa.ayye oyata den wath ninda yai neda.
NuwanHunter
අපිත් බානවෝ........ :-)
Dasun Sameera
එක එක බොරු කතානම් අහල තිබ්බා ගුරුවරයා ගැන. බලලම බලමු ඇත්තද බොරුද කියලා. ස්තූතියි.
Kosala
thanks...lot
wishing cont..once weekශාන් සඳරුවන්
පර්සි ජැක්සොන් ඇන්ඩ් ද ඔලිම්පියන්ස් ද ලයිට්නින් තීෆ්
ඔන්න ඕකට සිංහල උපසිරැසි හදන්න බැරිද?
එලකිරි ෆිල්ම් එක....
(තාම බැලුවෙ නැහැ :lol:)susantha
thnx macho...
Pasindu
නියමායි... :D :D :D
රොයිලි
@ Lahiru Nirmala Samarasinghe,
හික් හික් ඕක ඇවිල්ලා මට අපේ එකෙක් ගහපු මඩක් නේ මචෝ. :P
කොහොම වුනත් මම නිදා ගත්තොත් මම කොයි වෙලාවටද බොල සබ් දාන්නේ :D@ DCD Weerawardhana,
ස්තූති වෙන්න ඕනා සහෝ කමෙන්ට් එකකින් දෙන ධෛර්යයට :Pරොයිලි
@ chamila,
ස්තූතියි සහෝ. චමිල ගේ කමෙන්ට් එකක් මම හැමදාම බලාපොරොත්තු වෙනවානේ. :D@ දිනුක,
එල බාල බලලා කියහන් කොහොමද වැඩ හොඳද කියලා :Pරොයිලි
@ නිර්නාමික, මාර්තු 16th, 2010 at පෙ.ව. 9:01,
ස්තූතියි සහෝ. ගුණ දොස් එහෙම කියන්න ඕනා ඔන්න. :P@ Rotiya,
එල එල මචෝ මම ඒත් බැලුවා මොකෝ උඹ නැත්තේ කියලා. යුරාජ් එක්ක ගේමක් ඉල්ල ඉල්ල උන්නනේ. ඉතින් මම හිතුවා ඒකට සේනා සංවිධානය කරනවා කියලා :Pරොයිලි
@ Dar[K],
එල එල බලහන්කෝ. බෲස්ලි රසිකයෙක් වගේ. ලියමුකො ලිපි දෙක තුනක් පොරගෙ ෆිල්ම් ගැන. :P බයිස්කෝප් එකේ බෲස්ලි ගේ ෆිල්ම් ගිහිල්ලම නෑ මට මතක හැටියට.@ Dinushka Udara | රොකියා,
එල එල මචෝ අලුත ගෙනා මනමාලි එක්කමයි වගේ දැන්. :P
ඉක්මනින්ම තව පට්ට චිත්‍රපටියක් සිංහල උපසිරැසි එක්ක බලාපොරොත්තු වෙනවා සහෝරොයිලි
@ vidura,
බෲස්ලී ගේ ගුරා මචෝ. බාලම බලහන්කෝ ජය වේවා.@ Aravinda,
එල එල ස්තූතියි අරවින්ද සහෝ. :Pරොයිලි
@ SK-Diyatalawa,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට. අපිත් බලාපොරොත්තු වෙන්නේ පුලුවන් තරම් සබ් එක්ක ෆිල්ම් දෙන්නයි. කොහෙද මේ වැඩ අස්සේ සබ් දානවා කියන්නේ මරනවා වගේ වැඩක් නොවැ. :P@ ලකිදු,
අලුත් සහෝදරයෙක් වගේ. එල එල සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට.Maduka Lakshan Liyanaarachchi
The Raid Redemption 2011 ෆිල්ම් එකට සබ්ස් දෙන්නකො.. plzz
රොයිලි
@ Gayantha,
:P :S@ kolla,
එල එල හැමදාමත් වගේ මට කමෙන්ට් වලින් දිරි දෙන සහෝ කෙනෙක් නේ ඔබතුමා. ස්තූතියි කොල්ලෝ... :Pරොයිලි
@ aKILLER (Aki),
ස්තූතියි මචෝ. බලලත් කියහන් කොහොමද කියලා.@ Gayan Dias,
ස්තූති වෙන්න ඕනා සහෝ කමෙන්ට් එකටත්. :Pරොයිලි
@ කපිල,
ස්තූතියි කපිල සහෝ කමෙන්ට් එකටත්. :P@ ashan kandy,
ගින්දරෙත් පණුවෝ :P එල එල ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :P
එල එල මම දැන් හොඳටම නිදා ගන්නම්. එතකොට සබ් දදා ඉන්න ෆිල්ම් එක ඉවර කරන්නේ හීනෙන් තමා :Pරොයිලි
@ kathu,
ස්තූතියි මිස්ටර් කතූ.... :P මට මිස්ටර් කියන්නම ඕනා නැහැ සහෝ... :P@ danushan,
හුටා එතකොට ඔබතුමා බාන්නේ මොනවගේ චිත්‍රපටිද? වැඩිපුරම කැමති කොයි කොයි ඒවලටද කියලත් කිව්වනම්.රොයිලි
@ Akila DJ,
ඔව් මචෝ නමේ I අකුර ශබ්ද කරන ආකාරය තමයි මම හිතන්නේ YI විදියට එන්නේ. ඒක නිසා වෙන්න ඕනා ඔය විදියට නම දාන්න ඇත්තේ. කොහොමත් සබ් එකේ නම එන්නේ IP Man විදියටයි.@ ඉන්දික,
අහ් මෙ දවස්වල අම්බානක බිසි ඇති එහෙනම්. ඔච්චර වැඩ අස්සෙත් මේ පැත්තට ඇවිත් යන එකට ස්තූති වෙන්න ඕනා ඉන්දික මචෝ :Pරොයිලි
@ SPND,
අනේ මට නෙවෙයි සහෝ අපේ වාසල සහෝටයි පොතේ ගුරා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටයි තමයි බුදුබව අත්වෙන්න ඕනා. මට දෙන සහයෝගයට. ඒ උත්තමයෝ නැත්තම් මේවා නොවෙන්න තිබ්බ වැඩ. :P@ Dhanuka,
එල එල බාලම බලහන් සහෝ. බලලා ඉවර වෙලත් කියහන් හොදේ :P
ධනුක සහෝට හොඳ පිළිතුරක් ඔන්න රොටියා දීලා තියෙනවා නොවැ. ඒ විදියට කරලා බැලුවනම් :P@ Rotiya,
ස්තූතියි සහෝ ඉක්මනට බලලා උදව් කරනවට. ජයම වේවා!!!!!රොයිලි
@ Ruwan,
ස්තූතියි රුවන් සහෝ කමෙන්ට් එකට. :P@ බන්දුල විතානගේ,
අහ් එහෙමද? බන්දුල සහෝ ගොඩක් බෲස්ලී ගැන දන්නවා ඇති එහෙනම්. ලියමුකො බලන්න බෲස් ලී රඟපාන හොඳ චිත්‍රපටි දෙක තුනක් ගැන ලිපි ටිකක් කට්ටිය එක්ක බෙදා ගන්න.Dilhani
IP Man........ Lassana Film ekak. mama meka meeta kalin beluwa.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඔන්න දැන් වත් නින්ඳ යයිනෙ :D .....