ඔන්න එහෙනම් ස්කුබි ඩු ඇනිමේෂන් සිනමාපට මාලාවේ 2020 ආපු අලුත්ම චිත්‍රපටිය වෙන Happy Halloween, Scooby-Doo චිත්‍රපටිය අරගෙන ආවා. ඉතින් පෙර ස්කුබි චිත්‍රපට වගේම මේ චිත්‍රපටියත් IMDB දර්ශකයේ සැලකිය යුතු අගයක් එනම් 6.8ක අගයක් මේ වෙන කොට ලබා ගෙන තියෙනවා. හොදයි එහෙනම් බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ඔන්…

ඔන්න එහෙනම් ස්කුබි ඩු ඇනිමේෂන් සිනමාපට මාලාවේ 2020 ආපු අලුත්ම චිත්‍රපටිය වෙන Happy Halloween, Scooby-Doo චිත්‍රපටිය අරගෙන ආවා. ඉතින් පෙර ස්කුබි චිත්‍රපට වගේම මේ චිත්‍රපටියත් IMDB දර්ශකයේ සැලකිය යුතු අගයක් එනම් 6.8ක අගයක් මේ වෙන කොට ලබා ගෙන තියෙනවා. හොදයි එහෙනම් බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා.
ඔන්න මෙදා පොටේ ස්කුබි කණ්ඩායම ක්‍රිස්ටල් කෝව් කියලා ගමකට යනවා හැලොවින් පෙළපාලියකට පහර දෙන්න හදන හොල්මනක් අල්ලගන්න. ඉතින් වෙනදා වගේ නෙවෙයි, මෙදා සැරේ වැඩේට බැහැපු ගමන්ම හොල්මන අල්ලගන්න ස්කුබි කණ්ඩායමට පුළුවන් වෙනවා. ඉතින් ඒ හොලමන වෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි ඩොක්ටර් ජොනතන් ක්‍රේන් එහෙමත් නැතිනම් ගෝතම් නගරයෙ ස්කෙයාක්‍රෝ. ඉතින් මේ නිසාම හැමෝම විශේෂයෙන්ම වෙල්මා ලොකු ආඩම්බරේකින් තමා ඉන්නෙ ඔන්න.
ඉක්මණින් හොල්මන් අල්ලලා සේරම ඉවරයි කියලා හිතා උන්නට ඒක එහෙමම වෙන්නෙ නෑ. ඊළගට තවත් ප්‍රශ්නයක් එනවා. විෂ අපද්‍රව්‍ය වගයකුයි ස්කෙයාක්‍රෝගෙ බය ඇති කරන වායුවයි එකතු වෙලා එළවළු වගයකට පණ ලැබෙනවා ඔන්න. ශැගියයි ස්කුබියි මේක කල් තියාම දැකලා ඇවිල්ලා කට්ටියට කිව්වත් කවුරුවත්ම ඉතින් මේ ඩබලව විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා අන්තිමේ වෙන්නෙ ලොකුම ලොකු විනාශයක් තමයි. විශේෂයෙන්ම ස්කුබි කණ්ඩායමේ මොළකාරයා වෙල්මාට මේක ලොකු අභියෝගයක් වෙනවා.
ඉතින් මුලින්ම ස්කෙයාක්‍රෝව ඇල්ලුවනම් මේක කළේ කවුද? එළවළුවලට පණ ආවේ කොහොමද? ඇත්තටම ස්කෙයාක්‍රෝ ඒ ගමේ හිටියෙ ඇයි? මේ පාර ස්කුබි කණ්ඩායමට මූණ දෙන්න වෙන අභියෝගය මොකක් වෙයිද? වගේ දේවල් ඔයාලාම බලලා දැනගන්න එහෙනම්. එහෙනම් යළි උපසිරසියකින් හමු වෙන තෙක් ඔබට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
12,016 downloadsDownload Happy-Halloween-Scooby-Doo-2020.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
28 comments
Hashan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Manul
apo oke web eka denavako . eka avilla yts ekata . kohomaunath sub ekata thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Uvindu Induwara
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
Asitha.pramoth
බොහොම ස්තූතියි සහෝදරයා
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Nilush Angana
Sub ekata thanx
PahasaraDv
Thankz for sub...
සවිදු සුපුන්
Thanks ❤️
Anonymous
Thank you
indika75
thanks..
Malaka prasad
thnxx bro sub ekata.............
Anonymous
thank you sub ekata. WEBRIP awilla thiyenne ekata sub eka dennako
Anonymous
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
UDARA DAMITH
ela pudumayi sohan malli meeka athaherapu eka
Anonymous
Thank You.. meka WEB ekata update karannako. dvd ewage seeders na
lakshan
thanks ....................
pathum
Thank you.. වෙබ් කොපි එකකට සබ් එක update කරන්නකෝ
Vishnuka
Thank u aiiye......
යුරාන් ධනුක (දනුවා)
Thanks Bro !!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Vidara Premasiri
Sinhala sub download klt passe film ekt add krgnn khmd?
Dewadithya
Thanks for Sub!
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Happy Halloween, Scooby-Doo! (2020) Sinhala Subtitles | හැලොවින් රාත්‍රියේ හොල්මන් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/10/happy-halloween-scooby-doo-2020.jpg)
බොහොම ස්තුතියි බ්‍රෝ :) :)