හැපී No 1 මෙයා චීනෙට යන්නෙ එයාගෙ මහත්තයා ගුඩ්ඩුත් එක්ක. ගුඩ්ඩුගෙ සංගීත ප්‍රසංගයකට. එයාර්පෝට් එකෙන් එලියට ආවම ගුඩ්ඩු දකිනවා Prof. හර්ප්‍රීත් කෞර් කියල බෝඩ් එකක් කනපිට හරෝලා අල්ලන් ඉන්න චීන මනුස්සයෙක්ව. මේ දෙන්නා ඒ මනුස්සයත් එක්ක යනවා කැම්පස් එකකට. එතෙන්දි ගුඩ්ඩුට සිංදුවක් කියන්න ඕනෙ උනත් හැපීට බොන්ස…
හැපී No 1
මෙයා චීනෙට යන්නෙ එයාගෙ මහත්තයා ගුඩ්ඩුත් එක්ක. ගුඩ්ඩුගෙ සංගීත ප්‍රසංගයකට. එයාර්පෝට් එකෙන් එලියට ආවම ගුඩ්ඩු දකිනවා Prof. හර්ප්‍රීත් කෞර් කියල බෝඩ් එකක් කනපිට හරෝලා අල්ලන් ඉන්න චීන මනුස්සයෙක්ව. මේ දෙන්නා ඒ මනුස්සයත් එක්ක යනවා කැම්පස් එකකට. එතෙන්දි ගුඩ්ඩුට සිංදුවක් කියන්න ඕනෙ උනත් හැපීට බොන්සායි ගැන දේශනයක් කරන්නත් වෙනවා. බොන්සායි ගැන මෙලෝ දෙයක් නොදන්න හැපී ගහක් ගැන කියල බේරෙනවා. එතනින් එලියට එන මේ දෙන්නා චීනෙ ඇවිදින්න යනවා.
හැපී No 2
මෙයා චීනෙට එන්නෙ රස්සාවකට. එයාර්පෝට් එකේදි හර්ප්‍රීත් කෞර් සහ ගුර්දීප් සිං කියල බෝඩ් එකක් අල්ලන් ඉන්න චීන මනුස්සයෙක් එක්ක යනවා. ඒ මනුස්සයා මේ හැපීව එක්ක ගිහින් හිර කරනවා. මේ මිනිහා වැඩ කරන්නෙ චැන්ග් කියල කෙනෙකුට. චෑන්ග්ට ඕනෙ හැපීගෙ මහත්තයා ගුඩ්ඩුව ප්‍රාන ඇපයට තියාගෙන හැපී ලවා වැඩක් කරවගන්න. ඒ වැඩේට චෑන්ග් තව දෙන්නෙක්ව පැහැරගන්නවා. මගුල් අශ්වයා පිටේ මගුල් පෙරහැරේ ආපු දමන් සිං බග්ගාවයි, විශ්‍රාම උත්සවේ හිටපු ASP උස්මාන් අෆ්රිඩිවයි. ඒත් මේ දෙන්නව අරන් එද්දි හැපී පැනල ගිහින්.කරන්න හිටපු වැඩේ පැත්තකට දාලා චෑන්ග් මේ මිනිස්සු දෙන්නව දානවා හැපීව හොයන්න. හැපීව හොයාගන්න මේ දෙන්නා ආපහු චෑන්ග් ලගට එනවා වෙනුවට පැනල යනවා.
2016 අවුරුද්දෙ ආපු Happy Bhag Jayegi කියන චිත්‍රපටියෙ දෙවන කොටස තමයි මේ. හැබැයි ඒ දෙකේ වැඩි සම්බන්දයක් නම් නෑ. 2018 අගෝස්තු මාසෙ 24 වෙනිදා ඉන්දියාවෙ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ පලවෙනි චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු Mudassar Aziz විසින්. රංගනයෙන් දායක වෙන්නෙ Sonakshi Sinha, Diana Penty, Jimmy Shergil, Ali Fazal, Jassi Gill, Piyush Mishra සහ Jason Tham. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sohail Sen. ගී පද රචනය Mudassar Aziz සහ Qamar Jalabadi ගෙන්.
පලවෙනි චිත්‍රපටිය බලපු අය දන්නව ඇති හැපී පැනල ගිහින් මොන ජංජාලයක්ද වෙන්නෙ කියල. මේ චිත්‍රපටියෙ හැපීල දෙන්නෙක්ගෙන් වෙන ජරමර තමයි තියෙන්නෙ. හොඳට හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක්. හොඳ කොපියක් ඇවිත් සෑහෙන දවසක් උනත් ඉවර කරගන්න පුලුවන් උනේ අද තමයි. ඒ වගේම කවීනු මල්ලිටත් ස්තූති වන්ත වෙන්න ඕනෙ උදව් කලාට. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් උපසිරැසියකින් මුන ගැසෙමු.

මෙම ලබා දී ඇති උපසිරසි HD RIP පිටපත් සඳහා ගැළපේ.
11,377 downloadsDownload Happy-Bhaag-Jayegi-Returns-2018.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට හා “කවිනු වීරක්කොඩි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
42 comments
AGCHarshana
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Eranga Sandaruwan
ආ. මේකෙ 1 තිබ්බා කියලා දැනන් උන්නේ නෑ නේ.
ඩවුන්ලෝඩ් කරන් ගොඩක් කල් උන්නා බලාන..උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා.gihan perera
ස්තුතියි සහෝදරී ගොඩක්...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
maikee
ස්තුතියි මචං සබට සුභ අලුත් අව්රැද්දක් වෙවා
Thilina Jayarathna
pulvnm mevva tath sub denna .
Flight Of The Living Dead (2007)
The Bride (2017)
The Mermaid Lake Of The Dead (2018)
Thirst (Bakjwi ) 2009Thiyuma Samarasinghe
Best wishes to you as you progress from doing this great thing stage by stage and the time that you waste for the anonymous people who you don't know .
While this can be a difficult time, the results that you will achieve are worth all of the hard work that you will put in!
And thanks for give me a chance to appreciate your work by small comment.Eranda Malith 2.0
බොහොම ස්තූතියි උපසිරසට
Ayesh Prashan
Thank You
indika75
thanks..
ranga11112
thanks sis oyata niduk nirogi suwa labewe me labana aurudde..
happy new yearsooriyapatabadige
Thanks for sub.......(machine 2017 ) film eke sub dennako please.........
para
thnak you
TharakaWAS
Subata Thanks oyala 2ntama...!!!
luckysun
Ok hindi language translate sub is next movie you sub vote
nishannw
ස්තූතියි සිස්
walakul
thnk uu
chandima_herath
thanks yaluwe sub ekata
fanney khan (2018) ekatath sub ekak karannakokavinuweerakkody
ඊළගට Fanney Khan... තව දවස් තුනකින් විතර පුලුවන්!
Juanluis
Thnk uuuu
chathurangi93
jassi Gill inna nisamai balanne. gdaaak thankz. Ela wadak
Kulanjana Maduranga
subata thanks sis & saho....keep it up....
Djharan
BICECOPE all frends happy new year
N_R
Thank You.
Pramukmili
thanxx bro....
damith_janaranjana
THANKS
Dinuja Theeraj
bluray ekata match wenne nane... koma unath thankzz sub ekata
ravindutb
Thank you.
ravindutb
Machine 2017 ටත් සබ් දෙන්න පුලුවන් නම්.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති මලේ..
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!prasakr
උපසිරැසියට බොහෝම ස්තූතියි
Kanchaka
Thanks ..........Ela kiri
MAALnath
Thanks ................good luck .................
MAALnath
Tera intezaar 2017 hindi movie ekata sub denna ........................
Kaumini Bandara
Sinhala Subtitles gelapenne na ne. Matat ewannako.
madushanka
බොහොම ස්තූතියි. .
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!chinthaka_shiwantha
thaks..all the best
Shihan
Tnx sub ekata... Jaya..
Sadaru
Batti Gul Metter Challu චිත්‍රපටියේ subtitles එක ලබා දෙන්න පුලුවන් ද?
Arawinda
THANKS SUB EKATA
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

the last kingdom 03/07 eke sub eka hadanno