ඔන්න යාලුවනේ , පලවෙනි කතාවට වගේම දෙවැනි කතාවටත් සිංහල උපසිරසිය ගෙනාවා , පලවෙනි කතාව බලමු අයට මතක ඇතිනේ අන්තිමට මොකද වුනේ කියලා , ශ්රෙඩර් මැරුනද , පනපිටින් ඉන්නවද කියලා දැන ගන්න ඕනේ නම් මේ චිත්‍රපටය බලන්න ඕනේ , විස්තරේ කිව්වොත් කතාව බලද්දී වැඩක් නැතුව යනවනේ, මේ කතාවේදීත් ඉන්නේ අපේ සුපුරුදු යාලුවෝ හ…
ඔන්න යාලුවනේ , පලවෙනි කතාවට වගේම දෙවැනි කතාවටත් සිංහල උපසිරසිය ගෙනාවා , පලවෙනි කතාව බලමු අයට මතක ඇතිනේ අන්තිමට මොකද වුනේ කියලා , ශ්රෙඩර් මැරුනද , පනපිටින් ඉන්නවද කියලා දැන ගන්න ඕනේ නම් මේ චිත්‍රපටය බලන්න ඕනේ , විස්තරේ කිව්වොත් කතාව බලද්දී වැඩක් නැතුව යනවනේ,
මේ කතාවේදීත් ඉන්නේ අපේ සුපුරුදු යාලුවෝ හතර දෙනා තමයි ඉතින් . ඩොනටෙලෝ ,ලියනාඩෝ , මයිකල්ආන්ජලෝ සහ තදයා රෆායෙල් . මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 6 කුත් , කුනු තක්කාලි දර්ශකයේ 32% කුත් හිමිවෙලා තියෙනවා ,
මේ කතාවේදී ඉබි යාලුවන්ට මිනිස්සු වගේ ප්‍රමාණයෙන් විශාල වෙන්නයි හොද බුද්ධිමත්භාවයකුයි එන්න හේතු වුන බෙහෙත ගැන තමයි “සෙවලය” කියලා දාලා තියෙන්නේ . හොද කොමඩි ටිකකුත් තියෙන මේ චිත්‍රපටය බලලා සතුටින් එන 2019 වසර පිලිගනිමු , ලබන්නා වූ 2019 වසර ඔබ සැමට සුභ වේවා යැයි පතන ගමන්, මම සමුගන්නවා… ඔබට ජය
Go Ninja , Go Ninja , Go I made another funny (Splinter)
Teenage Mutant Ninja Turtles (1990)
Teenage Mutant Ninja Turtles (2007)
Teenage Mutant Ninja Turtles (2014)
Teenage Mutant Ninja Turtles Out Of The Shadows (2016)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
1,969 downloadsDownload Teenage-Mutant-Ninja-Turtles-II-The-Secret-Of-The-Ooze-1991.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංදීප සුභාෂිත රණවීර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-27
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංදීප සුභාෂිත රණවීර
Subtitles
19 comments
vimukthi555
kavinuweerakkody
මරු මචන්!!!!
Bandaramudiyansi
Tawa ekak thiyanawa
1993හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
geeganagamage
බොහොම ස්තුතියි පළවෙනි කොටස බලලා දෙවැනි කොටස දෙනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ . ඊලග කොටසත් ඉක්මනට අරගෙන එන්න .
AsithaDilruwan
ela saho thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයSachintha Kalhara Benet
ela, thanks
Thilina Jayarathna
.thx malli
pulvnm mevva tath sub denna .Flight Of The Living Dead (2007)
The Bride (2017)
The Mermaid Lake Of The Dead (2018)
Thirst (Bakjwi ) 2009Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
Thanks brooo
ranga11112
thankx brother
happy new yearTharakaWAS
Subata thanks saho..!!!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
subata thanks....
Haashan Dhanushka
thnxxxxx
Lasantharathnasirirox
නියමයි....ස්තුතියි යාළුවා.... 2019 වසර ඔබගේත් සියළුම දෙනාගේත් සතුට සමගිය ඉතිරේවා !!!
වැඩි වැඩියෙන් නිර්මාණ කරන්නට ඉඩකඩ ලැබේවා !"""රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishanpradeep95
Tnx ma brother keep it up
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
tmnt 1993 3 sub aka dannako