“ලංකා වාසි, ලෝක වාසි සෑම සියලු දෙනාටම.. සුභ අලුත් අවුරුද්දක් වේවා!”🙏 ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් 2022කත් ලැබුව නේද? ඉතින් ඔන්න මේ අවුරුද්දට කරන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය තමා මේ එලි දක්වන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මේ අවුරුද්දෙ පළවෙනි උපසිරැසිය විදියට, ඔයාල හැමෝම වගේ ආසාවෙන් බලයි කියල හිතෙන, ලස්සනම…

“ලංකා වාසි, ලෝක වාසි
සෑම සියලු දෙනාටම..
සුභ අලුත් අවුරුද්දක් වේවා!”🙏
ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් 2022කත් ලැබුව නේද? ඉතින් ඔන්න මේ අවුරුද්දට කරන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය තමා මේ එලි දක්වන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මේ අවුරුද්දෙ පළවෙනි උපසිරැසිය විදියට, ඔයාල හැමෝම වගේ ආසාවෙන් බලයි කියල හිතෙන, ලස්සනම ලස්සන කොරියානු සිනමා නිර්මාණයක් තෝර ගන්න හිතුනා.
මේක ඇවිල්ල වෙනස් ම විදියෙ සිනමා නිර්මාණයක්. ඇත්තම කිව්වොත්,කොරියානු සිනමා ඉතිහාසයේ මම එතෙක් මෙතෙක් බලපු වෙනස් ම තේමාවක් පදනම් කරගෙන නිර්මාණය වුනු සිනමා නිර්මාණයක් තමා මේක. ඔයාල හැමෝමත් මේ චිත්‍රපටය වහ වැටිල් වගේ ඉවර වෙනකම් ම ඇස් ඉවතට ගන්නෙ නැතුව නරබයි කියල හිතනව.
ඔයාල ගමන් කරන වාහනේක බෝම්‍බයක් තියෙනව කියල දැන ගන්න ලැබුනොත්, ඔයා මොකද කරන්නෙ? නිකං එකක් නෙවෙයි, ඔයා යන වාහනෙන් එලියට බහිනවත් එක්කම පුපුරල යන විදියෙ එකක්? හිතා ගන්න අමාරුයි නේද? ඉතින් මේ ෆිලුම බලලම ඔයාලා තීරණේකට එන්නකෝ. කතාව පුරාවටම දිව යන්නෙ ඒ වගේ සිද්දියක්. කොතනින් පටන් අරගෙන කොහොම ඉවරවෙයිද කියල හෙන දඩාර කුතුහලයකුත් එක්ක තමා කතාව දිවයන්නෙ. ඉතින් මේ අලුත් අවුරුද්දෙ පටන් ගන්නවත් එක්කම, මේ වගේ සුපිරියක් ගෙන එන්න ලැබීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා.
ඉතින් 2022 වර්ශයෙත් ගොඩක් කොරියානු චිත්‍රපට බිහි වේවි. ඒ වගේම ටෙලි කතා මාලත් බිහි වේවි.ඉතින් ඒ චිත්‍රපටි වලටත් ටෙලි කතා මාලා වලටත් හැකි පමණනින් උපසිරැසි ගෙන ඒමේ පොරොන්දුව පිට අදට සමුගන්නවා. එහෙනම්, හැමෝටම ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන,සුභ නව වසරක් වේවා!😊

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
6,002 downloadsDownload Hard-Hit-2021.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
30 comments
Supun Kaushalya
Anonymous
korean dena ekata bohoma sthuthiyi
anthimata kypu poronduwata thawa sarayak sthuthiyiAnonymous
ගැම්මක් තමා ඉතින්.. කොල්ල පොඩි උනාට වැඩ පොඩි නෑ.
Anonymous
Thank you brooo. Koriyan film ekak nam ai ahanna deyak na
Anonymous
RETRIBUTION 2015
Kushan
Sub akta thanks
Anonymous
ela ela
Nadev
Sub ekata thnks...
Puluwannm The silent sea ekata sub dennakooo....රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
A r perera
උපසිරසි එකට ස්තුතිය බ්‍රෝ .ඉහත ස්තුතිය කොටුවේ ඇයගේ අවසරය කියා තියෙන්නේ
Udara Damith
eaaaaaaaaaa
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Rajitha
උපසිරසියට ස්තුතියි
thilina
adoo thq ah .meh macahan la Harry Potter 20th Anniversary: Return to Hogwarts ekta sub denna ndda kauruth karoth hodai neda
Anonymous
Don't look up 2021 sinhala subtitles denna plz
Anonymous
තෑම්ක්ස් බොම්ක
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Naveen
උපසිරසියට තුති
Anonymous
ela malli.thawa korean film valata sub deepan.
Jayaweva.
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
තැන්කු වේවා
MINURA LAKSHITHA
ගොඩක් ස්තූතියි සබ් එකට. ඒ වගේම MOONSHINE කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්න plz………
Anonymous
සුපිරියක් සහෝ.අනේ hellbound එකේ සබ් කෝ??මං හිතුවා ඔයා දෙයි කියල.අනේ ඒකත් ඉක්මනටම දේකො සහෝ.ප්ලීස් මචං.
Malith samarawickrama
Thanks machan sub ekata
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
kevin D...
Thanks...
Lakshansilva18
Thanks for subtitles
The Attorney (2013) korean movie ekatath sub dennakoDewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Pahasara
Thankz machn...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
තෑන්ක්ස් සබ් එකට සහෝ