Van Damme ගෙ ෆිල්ම් එකක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ, ඔයාල කලින් බලපු ෆිල්ම් එකක්, ඔයාල කැමති වෙයි කියල හිතනව, මොකද මේක එයාගෙ සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, එයාගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1993 අවුරුද්දෙ අගෝස්තු 20වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ John W…

Van Damme ගෙ ෆිල්ම් එකක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ, ඔයාල කලින් බලපු ෆිල්ම් එකක්, ඔයාල කැමති වෙයි කියල හිතනව, මොකද මේක එයාගෙ සුපිරි ෆිල්ම් එකක් කිවුවොත් නිවැරදියි, එයාගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළත් ෆිල්ම් එකක්, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1993 අවුරුද්දෙ අගෝස්තු 20වෙනිද, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ John Woo, මෙයා සාර්ථක ෆිල්ම් ගොඩක් අධ්‍යක්ෂණය කරල තියෙන කෙනෙක්, මේකත් ඒ වගේම සාර්ථක ෆිල්ම් එකක්. IMDB අගය 6.1ක ඉහළ අගයකුත් ලැබිල තියෙනව, මුල් වරට තිරගත වෙලා තියෙන්නෙ ඇමෙරිකාවෙදි, ලොකු ආදායමක් ලබාගෙන තියෙනව, ඇත්තටම හොඳ අධ්‍යක්ෂණයක් වගේම හොඳ මූවි එකක් කිවුවොත් නිවැරදියි.
ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්නම් මේ විදිහට, Van Damme ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ බුද්‍රොක්ස් කියල, දුෂ්ට චරිත නං ගොඩක් ඉන්නව, ප්‍රධාන චරිතය විදිහට රග දක්වන්නෙ Lance Henriksen, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ෆෝචෝන් කියල, එයාගෙ වෘත්තිය තමයි මිනිස්සුන්ව දඩයම් කරන එක, ලොකු ධනවතුන්ගෙන් මුදල් අරගෙන එයාලට මිනිස්සුන්ව දඩයම් කරන්න අවස්ථාවක් අරගෙන දෙන එක තමයි ෆෝචෝන්ගෙ නියම කාරිය, මේ දඩයම් කිරීමෙදි තව විශේෂ දෙයක් තියෙනව, එයාල දඩයම් කරන්නෙ කාත් කවුරුවත් නැති හමුදාවෙන් විශ්‍රාම ගිය නිලධාරීන්ව, ඉතින් දවසක් මේ ෆෝචෝන්ගෙ කණ්ඩායමට වැරදිලා බින්ඩර් කියල කෙනෙක්ව දඩයම් කරනව, එයා කාත් කවුරුවත් නැති කෙනෙක් නෙමෙයි, එයාට ඉන්නව දුවක්, කොහොම හරි ඉතින් බින්ඩර්ගෙන් ආරංචියක් නැති නිසා එයාගෙ දුව එනව එයාව හොයාගෙන, ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ නටාෂා කියල, එයාගෙ තාත්තව හොයාගෙන එන නගරය ගැන ගොඩක් දේවල් ඇය දන්නෙ නෑ, නමුත් එයාට සල්ලි තියෙනව, ඇය නගරයට එන මුල් දවසෙම එයාට හම්බ වෙන්නෙ මංකොල්ල කාරයෝ ටිකක්, ඒ වෙලාවෙදි ඇයට උදව් කරන්නෙ බුද්‍රොක්ස්, ඊට පස්සෙ නටාෂා බුද්‍රොක්ස් ට කියනව එයාගෙ තාත්තව හොයා ගන්න උදව් කරන්න කියල, එයා මුලදි කැමති උනේ නැති වුනත්, පස්සෙ බුද්‍රොක්ස් කැමති වෙනව ඇයට උදව් කරන්න, ඉතින් මේ සිද්ධිය ගැටලුවක් වෙනව ෆෝචෝන්ගෙ මැර කල්ලියට, මේ මැර කල්ලිය බුද්‍රොක්ස්වත් දඩයම් කරන්න උත්සාහ කරනව, ඊට පස්සෙ තමයි එයාලගෙ සටන පටන් ගන්නෙ, ඉතින් අපි බලමු එතනින් එහාට සිද්ධ වෙන්නෙ මොකක්ද කියල, නවතින්න කලින් සුපුරුදු විදිහට සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
Due to copyright issues, we do not provide any torrent links.
Hard.Target.1993.720p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
605 downloadsDownload Hard.Target.1993.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
17 comments
madusara manawasinghe
Sameera Lakshan
thanks..yaluwa....good luck....
අසිත
thama bala na.thanks saho
eranga
DOwnlord karaganna Seed Naa ban ... Link ekak diyank
Web-බුවා
DB3653B2BA05C996F8888EA36B4159715E61FA7C
ඔය info hash එක google එකේ search පාරක් දාන්න. එතකොට එන results වලින් 2 වැනි එකෙන් ගියහම ගින්දර වගේ seed වැඩියෙන් තියෙන torrent එක ගන්න පුළුවන්.
ජය! :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Web-බුවා
බොහොම ස්තූතියි ලොක්කා. :)
මං මේක හෙන කාලයකට කලින් බාලා තිබ්බ එකක්. scott සහෝ'ගේ එක නම් සිසිල සහෝ'ගේ සබ් එකෙන් බැලුවා. :Dජය! :)
Daminda Gamage
thanks bro
Udaya
Thanks machan
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kumara
Thanx bro...... suba anagathayak.....
dilshan
mama me film ekata godak aasay mokada meka thamay mama thaththath ekka gihin balapu 2 movie eka thanks saho subata
Chamindalakruwan
Tnz bro sub ekata
Janith Sachintha
paharak hode oheta wadi wediyen labenna ona
gale bandara deiyange pihitai aarakshawai dinushaRukshan37
Ela
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... Rukshan
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සබට තුති......