මේ සුදානම වෙනස්ම විදිහක චිත්‍රපටියක් ඔබ වෙත අරගෙන එන්න. මේක චිත්‍රපටයක් කිව්වට පරිගණක ක්‍රීඩාවක හැඟීම තමයි කතාව පුරාවට තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මේක First-person perspective එකෙන් තමයි රූපගත කරලා තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් අපිට කතාව ඇතුලේ කතා නායකයා පෙන්නේ නැහැ නමුත් ඔහුගේ ඇස් දෙකෙන් තමයි අපි ල…

මේ සුදානම වෙනස්ම විදිහක චිත්‍රපටියක් ඔබ වෙත අරගෙන එන්න. මේක චිත්‍රපටයක් කිව්වට පරිගණක ක්‍රීඩාවක හැඟීම තමයි කතාව පුරාවට තියෙන්නේ. ඒකට හේතුව වෙන්නේ මේක First-person perspective එකෙන් තමයි රූපගත කරලා තියෙන්නේ. කෙටියෙන් කියනවා නම් අපිට කතාව ඇතුලේ කතා නායකයා පෙන්නේ නැහැ නමුත් ඔහුගේ ඇස් දෙකෙන් තමයි අපි ලෝකය දකින්නේ. හරියට අර ටිකක් ප්‍රසිද්ධ Call of Duty, Battlefield වගේ පරිගණක ක්‍රීඩා වගේ. මේකේ වෙනස තියෙන්නේ පරිගණක ක්‍රීඩාවක නම් ඝාතකයා වෙන්නේ අපි නමුත් මේකේ ඔක්කොම වෙනවා අපිට බලා ඉන්නේ තියෙන්නේ හැබැයි සහතිකයි ඔහුට වෙඩි තියනකොට ඔබත් පුටුවෙන් එහෙට මෙහෙට වේවි…!

යොදාගෙන ඇති කැමරාව.
මේකේ කැමරා කරණය කලින් කිව්වා වගේම විශේෂයි නෙව. මේ වැඩේට යොදාගෙන තියෙන්නේ GoPro කැමරා, මේ කැමරා කතා නායකයාගේ ඔළුවට සම්බන්ධ කරලා තියෙන්නේ විශේෂයෙන් මේ වෙනුවෙන්ම නිර්මාණය කල වෙස් මුහුණක් ආදාරයෙන්. එතනින් මේ තාක්ෂණය නතර වෙන්නේ නැහැ ස්ථායිකරණ පද්ධතිය නිර්මාණය වෙනුවෙන් කාන්දම් යොදාගෙන තියෙන්නේ. ඒ කිව්වේ ප්‍රධාන චරිතයහෙලවෙන හැම හෙලවිමක්ම අපිට පෙනෙනවා නමුත් මේක මනුස්සයෙක්ට පෙනෙන දෙයක් වගේම තවත් කෙනෙක් දැකිය යුතු නිසාවෙන් තරමක පැහැදිලි බවක් ගෙන්න රුපයේ චලන පාලනය කරන්න සිද්ධි වෙනවා එතන දී තමයි කාන්දම් වැඩ පටන් ගන්නේ.

කැමරා හිසට සවිකර ඇති ආකාරය.
මේක 2015 හැටියට නම් වෙන්න හේතුව මිලියන දෙකක් වගේ සුළු වියදමක් දරලා නිර්මාණය කල ස්වාධින චිත්‍රපටයක් වීම නිසාවෙන් මේක මුල්ම ප්‍රදර්ශනය කරන්නේ 2015 ටොරන්ටෝ සිනමා උළෙලේ දී. එතැනදී බොහොම පැසසුම් ලැබුනත් එකක්ම ලොකු චිත්‍රපට බෙදා හැරීමේ සමාගන් ලොකු පොරයක් ආරම්භ කරනවා මේක තමන්ගේ ආයතය සතු කරගන්නට… කොහොම නමුත් අවසානයේ STX Entertainment ආයතනය තමයි මිලියන 10 හා යුද්ධෙකට පස්සේ ඒ සටන ජය ගන්නේ. ඔවුන් ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කරනවා 2016 අප්‍රේල් 8 වැනිදා. මේ වෙනකොට ලබාගෙන ඇති IMDB අගය 7.0. Action, Adventure, Sci-Fi, Thriller කියන කාණ්ඩ තමයි මේක නියෝජනය කරන්නේ. දාවන කාලය පැය 1 මිනිත්තු 36 ක්.
හොඳයි කතාව පැත්තට එන්නම්, එකපාර පුද්ගලයෙක් සිහිය ලබනවා, ඔහුට කිසිම දෙයක් මතක නැහැ… ඔහු ලග ඉන්නේ ලස්සන කාන්තාවක් ඇය ඔහුට ඇය කවුද, ඇයි ඔහු මෙතන ඉන්නේ, වගේ දේවල් ගොඩක් දැනගන්න ඉඩ සලස්වනවා. නමුත් ඇය ඔහුව අනික් කාමරය වෙත ගෙනයන මොහොතේ තමයි ඔක්කොම වැඩ අනික් පැත්තේ හැරෙන්නේ… ඔහුව ගෙනයන්නේ කතා කිරීමේ හැකියාව ලබාදෙන්න, නමුත් සතුරෝ පිරිසක් මෙතනට කඩා වැදිලා කට්ටිය මරා දමනවා, හෙන්රි පැන යනවා අර ලස්සන කාන්තාව එකක්.. නමුත් කට්ටිය ඔහුගේ පසු පස එන එක නම් නතර වෙන්නේ නැහැ… ඉතින් ඇයි මෙහෙම එන්නේ… මේ වෙනුවෙන් හෙන්රි මොකද්ද කල යුත්තේ ? කියන ඔක්කොම ඔහුගේ ඇස් දෙනෙක්ම අගේට බලාගන්න හැකි වේවි.
බොහොම අමුතු අත්දැකීමක් නිසාවෙන් අනිවාර්යයෙන්ම මේක නරඹන්න කියලා ආරාදනා කරනවා. හැබැයි මේක 18+ ඉතින් පොඩි කස්ටිය එහෙම බලනවා නෙමෙයි. බොහොම කාලෙකින් කල අසා ලිවීමක් මේක. ආ ඒ එකක්ම කියන්න ඕනේ විමා 0, සමීර 1 😛 . නැවතත් උපසිරසක් එකක් හමුවෙමු. ඔබ සැමට ජය වේවා !
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
56 comments
Shan
සමීර කරුණාරත්න
D58586D2D1E392A8CB44C8B99E0EBACEC8129699
Eranga
වැඩේ නම් එළ කොල්ලෝ... මුලින්ම කමෙන්ට් කරන කෙනා හෑෂ් ටැග් එකත් දානවනං අපිට ලේසියි නේද ..
තිසර නියෝ
ඊයේ ආරංචිය ලැබුණු වෙලේම අරගත්තා මේක.. .දැන් ඉතින් බැලිල්ලක් තමයි
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Eranga
අනාත වෙලා ඉන්නේ බාගන්න ටොරන්ට් එක හොයා ගන්නැතුව
අසංක ප්‍රදීප් රණතුංග
ඔන්න මමත් ගත්තා
මෙන්න # එක
d58586d2d1e392a8cb44c8b99e0ebacec8129699
ඉස්තුතියි සහෝ
Eranga
wada naa Nay ban # eka
Eranga
කව්රු හරි දන්න කෙනෙක් කියන්න මේ දෙන සබ් එක අපි බාගන්න ඔ්නේම ටොරන්ට් ෆයිල් එකක ෆිල්ම් එකකට හරි යනවද
අසංක ප්‍රදීප් රණතුංග
ගූගල් කරලා හතරවෙනියට තියන එක ගන්න ඒක වැඩ
රයන් ද සිල්වා
hash ලින්ක් වැඩ කරන්නේ නැනේ සමීර අයියේ....
වැඩ කරන එකක් හොයලා දෙන්න පුලුවන්දෝ...කලු සජිත්
thanks sub ekata.jayawewa
vinuga
dan torrent eka denne nettha mokakda problem eka
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanath indika
thx brooo
Sâchîth Lákshâñ
වෙනස් විදිහෙ ෆිලුමක් වගේ
බලන්නම ඕන
ස්තුතියි සමීර අයියේ උපසිරසටSajith Anthony
අනිවා බලන්න ඕනෙ
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Mahesh
Thanks bro......
devinda gamage
Affata menna sameera bro awith.elama tama.ty bro.
ආසිරි ප්‍රියන්ත
supiri බඩ්ඩක් නේන්නම්, මම මේ ට්‍රේලරේ බැලුවා විතරයි..
එහෙනම් ඔන්න ගන්නවා සැමී, ගන්නේ කොහෙද?
එවපිය fb එකට hevc කොපිය. ලොකු එව්වා බාන්න තරම් වත්කමක් නෑ.Dilanka Dilshan
Thankz Saho.....
Sanjaya
උපසිරැසියට ස්තූතියි..!!
:)
ජය වේවා..!!:) :)
thilina
sadaa anaathai neennam. film1 baala sub1 hari nogiyoth badu banis. film1 nam hodai wage. kamak na awadaanamak aran gannawa,
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rajitha
Thank you saho.....jayawewa........!
praneeth madu
tnx bro
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ජයෙන් ජය…kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !supungw
mcn oyala dan torrent link apita denne ne dan eka dan apita tikak aul wage torrent file eka houa ganna giyama (P dila K denna onida kyla nam ahanna epa oyala karana me wade apita loku deyak ekata biscope crew 1ta godak THANKS) man kiyanna hadanne podi idia 1k mata hituna deyak krnna pluwan weida danna?
oyalata plwn neda sinhala sub eka tyena RAR file eka atulatama note pad ekaka torrent 1 download krgnna plwn LINK eka danna eka apitath lasi oyalath aulak wen neti wei neda gon adahasakda danna man kiuwe E GANA SALAKA BLNNA.. THANKS BAISCOPELK!!!
Chalana Rukshan
thnx broo
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
indika
ස්තූතියි..!!
anudika
Thankz for subtittle
Pasindu Piushan Weerasekara
amboo meka balanakota pissu wagene ban oluwath ridenawa anika therenneth na ban film eka echchara sarthakai kiyanna ba habai
Pasindu Piushan Weerasekara
amboo meka balanakota pissu wagene ban oluwath ridenawa anika therenneth na ban film eka echchara sarthakai kiyanna ba habai sub ekata thanks
nm
ela..............................
Amila Mudalige
Thanks Saho
Nilanka
# tag eka wada nane...hariyakara torrent ekak hoyaganna ba
Nilanka
# link eka wada nane...hariyakara torrent ekak hoyaganna ba
chinthaka
තෑන්ක්ස් මචන් සබ් එකට.... ජය වේවා..
chamindaster
Supiri bro... kalekin beluwe ne mehma filumak
thilina
macho dan web dl eka awith thiyenawa..sub aluth karamu.... tnx
r.s.samantha
thank u bro..
onna banawa
elzsammika
blu ray eka avillai tiyanna. Sub eka denawdoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo. Thanks.............................
Sam
Thanx broo... Digatama sub denna...
Thilina
machan blue ray rip ekata update karapankoo...
shan
sub ekata thanks saho.
brrip ekatath update kala nam hari.. :D
keep it up!nidi
film eka nam wenas. eeth balan inna amarui, mata nam. chalanayan wedi nisa. Sameera, wenas wenas filmswalata subs dena eka, site eke ayata aluth dewal dena ekata thanks!
rush
tnx bro
Bandaramudiyansi
මෙකත් ඔයාගෙ එකක්ද.. එහෙනම් ගන්න වෙනව...අප්ඩෙට් වලට තැන්ක්ස් ... දැක්කෙ දැම්
Kasun A.
upasiresiyata thuthi sameera saho.jaya!
AsithaDilruwan
Ela saho thanks
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
රිශාන්ත
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

කාලෙකින් බලාපු සුපිරිම වෙනසක් තියන ෆිල්ම් එකක්
හැම කෙනෙක්ම අනිවාර්‍යෙන්ම බලන්න කියල යෝජනා කරනව මම, ඒ වගේම සබට බොහොම තුති සමී, වෙනද වගේම සුපිරි ලිපියක් තියනවා, ගේම් ඔන් මචං.. : D