හුඟක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඔන්න ඇරන් ආවා තවත් සුපිරිම චිත්‍රපටියක්. කොච්චර සුපිරිද කියනවා නම්, 63 වැනි ජාතික සිනමා උළෙලේ හොඳම සංස්කරණයට හිමි දමිළ චිත්‍රපටය ලෙසත්, වැනිස් සිනමා උළෙලේ ජයග්‍රාහී චිත්‍රපටය ලෙසත් අන්තර්ජාතික සම්මාන පවා දිනා ගත්තා. විසාරනෙයි, සිංහලෙන් කීවොත් විමර්ශණය. කතාව මෙහෙමයි. ආ…

හුඟක් වැඩ රාජකාරි මැද්දේ වුණත් ඔන්න ඇරන් ආවා තවත් සුපිරිම චිත්‍රපටියක්. කොච්චර සුපිරිද කියනවා නම්, 63 වැනි ජාතික සිනමා උළෙලේ හොඳම සංස්කරණයට හිමි දමිළ චිත්‍රපටය ලෙසත්, වැනිස් සිනමා උළෙලේ ජයග්‍රාහී චිත්‍රපටය ලෙසත් අන්තර්ජාතික සම්මාන පවා දිනා ගත්තා.
විසාරනෙයි, සිංහලෙන් කීවොත් විමර්ශණය. කතාව මෙහෙමයි. ආන්ද්‍රා වල ලොකු කොල්ලයක් සිදුවෙනවා. මේ කොල්ලය සිදු කළ උදවිය දමිළ බසින් කතා කරපු එක තමයි පොලිසියට ලැබුණ එකම සාක්ෂිය. ඉතින් ඒ හේතුව නිසා, තමිල්නාඩුවල ඉඳන් රැකියා සඳහා ආන්ද්‍රාවලට පැමිණි දමිළ තරුණයින් පිරිසක් ආන්ද්‍රා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ඔවුන්ට ඒ වරද පිළිගන්න කියා බල කරමින්, පොලිසිය ඔවුන්ට අමානුෂික විදියට ගහන්න පටන් ගන්නවා. නොකළ වරදක් කෙහොම බාර ගන්නද? මේ තරුණයින් එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් පොලිසිය ගහන එක නවත්වන්නේ නෑ. මාර ගැහිල්ලක් ! හරියට බලන් ඉන්න අපි ගුටි කනවා වගේ හිතෙන මට්ටමට තාත්විකව ඒ දර්ශන ඇරන් තියනවා. එම නිසා බොහෝ උදවිය මේ චිත්‍රපටයේ ප්‍රචණ්ඩත්වය වැඩියි කියලා කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ, මෙහි රඟපෑම ඒ තරම්ම තාත්විකයි. පට්ටයි!
අපි සාමාන්‍ය දමිළ චිත්‍රපටයක් එහෙම නැත්තම් සුපිරි තරුවකගේ චිත්‍රපයටක් බලලා, පට්ටයි මචන් ! කියලා කියනවා නම්, අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය අපි බලන්නම ඕන. අපි මේක නොබැලුවා කියලා අධ්‍යක්ෂක තුමාට වෙන පාඩුවක් නැහැ. නමුත් මේක නොබැලුවොත්, අපි වෙනත් ෆිල්ම් බලලා පට්ටයි කියලා කියන එක කිසි තේරුමක් නැති දෙයක් වෙනවා. මේ චිත්‍රපටයේ තියෙන වේදනාව, බය කියන දේ අපි සියළු දෙනාම එක් සැරයක් හරි විඳින්න ඕන කියලා මං හිතනවා. එහෙම නැතුව මේක දරුණු වැඩියි, ප්‍රචණ්ඩත්වය වැඩියි, පොලිසිය දෙන වද බලන් ඉන්න බැහැ කියලා මෙම චිත්‍රපටිය නොබලා ඉන්න එක සුදුසු නැහැ. ඒ නිසාමයි, මෙච්චර වැඩ රාජකාරි මැද්දේ ඉඳගෙන හරි මේ චිත්‍රපටයට උපසිරැසි ගේන්න කටයුතු කළේ.
ඉතින් අර තරුණයින්ට මොනවා වෙයිද? ඒක දිග කතාවක්. ඒක ඔයාලම බලලා දැනගන්න ඕන දෙයක්. නොවරදවාම බලන්න කියලා ආරාධනා කරනවා. එසේනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු..ජයවේවා !
මෙම ලබා දී ඇති උපසිරසි,
“www.TamilRockers.com – Visaranai (2016)”
පිටපත සඳහා වලංගු වේ.
6,701 downloadsDownload Visaranai.2016.Baiscopelk.com_.rar47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
50 comments
chathu thee
Dhammika
thank you saho..
sameera udayanga
adow kawurhari hash tag eka dipankoooooooo.............
Isuru Chamara
A01250854101886EE3607734FB910AE7E2C82E53
Madusha
ela
Lincon Burrows
THNX BRO
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !lahiru
මෙක නම් පට්ට ෆිල්ම් එක මචෝ.. සබ් දුන්නට thanx....
supungw
mcn oyala dan torrent link apita denne ne dan eka dan apita tikak aul wage torrent file eka houa ganna giyama (P dila K denna onida kyla nam ahanna epa oyala karana me wade apita loku deyak ekata biscope crew 1ta godak THANKS) man kiyanna hadanne podi idia 1k mata hituna deyak krnna pluwan weida danna?
oyalata plwn neda sinhala sub eka tyena RAR file eka atulatama note pad ekaka torrent 1 download krgnna plwn LINK eka danna eka apitath lasi oyalath aulak wen neti wei neda gon adahasakda danna man kiuwe E GANA SALAKA BLNNA.. THANKS BAISCOPELK!!!
maxxx
machanla kauru hari sub akata set wena link akak dipalla...............plz...........
කලු සජිත්
thanks sub ekata.jayawewa!!!
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
thilina
Great Work bro I am so much appreciate the Help
Keep up the good workSanjaya
Thanks Bra.....
maheshbabu
thanks for sub bro..... 'Ravi Teja' ge BENGAL TIGER , KICK-2 films dennakoooo.......
indika
thank you :)
Sudda
mama hithana widihata nam oyalage site eke aluthin update wena widiha mata nam prashnayak mikada oyala kalin apita film eke down linkeka dela tibuna eka apita lesi. (oyala hithanawa athi e dena link eka tika dawasak yanakota seeds adu wela aul wenawa kiyala ithin oyala pahalin link eka dala tibuna ethanin hari apita film eka hoyaganna tibuna.) samaharawita oyalata nithimaya prashna tiyenna puluwan torrent site gana. mona unath aluthin update wena widiha nisa mama nam film balana eka adu kara e mama torrent file eka hoyaganna danne nathi nisa newei hamotama loku free welawak ne matath ehemai welawath tiyana welawata film ekaka down karagana balanawa. dan ithin film ekak down karagannath wate yanna epai.ita wada hodai tiyana wadak karagana innawa. taraha wenna epa. puluwan nam site eka update karanna. mokada me de nisa mama wage tawa godak aya oyalata nethi wenawa danatamath wela tiyanne. good luck (baiscopelk)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නිරෝෂ්
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ.ජයවේවා !
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි ඉන්ද්‍රජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Darshana
sub ekata thanks bro...
Ishan
Thanx machn
Dharshana Kasun
Thanks..
Chinthana Surendra
Superb movie no katha pattata patta
charith
aniva balanawa.
Amila Mihiran Amarasingha
පට්ටම් ස්තුතියි මල්ලියෝ... ලංකාවම බලන්නේ ඔයාලගේ සබ් තමයි.. ඉංග්‍රීසි පොලිෂ් නැති අපි වෙනුවෙන් සතයක් වත් ලාබයක නැතිව කරන මේ වැඩේට තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි.. බුදුසරණයි ජය වේවා
THEJAN
Thnxx Sub එකට .
ලෙහෙසියෙන්ම Torrent එක download කර ගන්න Trackers ලා වැඩි මේ සිතේ එක Use කරන්න
Rajitha
මචන්.මේ මට ආපු පොඩි අයිඩියා එකක්.අපි ෆිල්ම් ටොරන්ට් බාන එකෙන් ෆිල්ම් එකේ සල්ලි වියදම් කරපු එවුන්ට මාර අසාධාරණයක් වෙන්නේ.මොකද අපි සල්ලි දීලා ෆිල්ම් හෝල් වලට ගිහින් ෆිල්ම් බලන්නේ නැති නිසා.
ඉතින් අපිට පුලුවන් අඩුම තරමේ IMDB සයිට් එකට ගිහින් ෆිල්ම් එක හොද නම් හොද රේටින් එකක් දෙන්න.අඩුම තරමේ ඒකවත් කලොත් අපි පොඩි හරි සාධාරණයක් කලා වෙනවා.
(සබ් එකට තුති!!)
Sajith Tharaka
This might be very good subtitle. thanks for the hard work machan.... Downloading the movie :D Indrajith thanks for the link :D
sanath indika
thanks bro
Gayan
Thanks saho
sameera
koytharanam thathwika film ekakda thz sub walata.. mewatane ban film kiyanne
Wicki
උපසිරැසියට බොහොම ස්තුතියි
tharaka madushanka herath
ස්තුතියි ඉන්ද්‍රජිත් සහෝ.ජයවේවා !
dishan1800
thanks bro..
lakshitha heepitiya
patta broo.. jaya weea..
Monsterdib
tnx
ricadodamien
wow, it was Amazing. Thank u Indrajeeth Brother & baiscope team for the sub, all the best to baiscope team..........
Samirox
Meh Movie eka direct download karanna link ekak hari seeds peers thyana torrent link ekak hari hoyaganna thyeida??
ප්‍රදීප්
visaranai-2015 මේ සිංහල සබ් වැඩ නෑනෙ. ඩවුන්ලෝඩ් කලාම RAR ෆයිල් එකක් වදියට එන්නෙ
එල්.සී. දමැල්
වැඩනම් කරනවා. zip ෆයිල් එක unzip කරගන්න පුලුවන් winrar වගේ software පාවිච්චි කරලා.
Isuru
Thank you
Jayantha
ස්තූතියි
Jayantha
ස්තූතියි
prabath
Subtitle වැඩ නෑ. ආයෙත් Subtitle File එක upload කරන්න පුලුවන්ද ?
Ravindu Heshan - Admin
Dan wada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

suppaaaa....thank you broooo