ආයුබෝවන් ඔන්න ඉතින් මගේ අටවන උපසිරැසිය විදියට Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ අවසන් ඒක අරන් ආවා. මේකත් කලින් දෙක වගේම DISNEY චිත්‍රපට සමාගම නිර්මාණය කරන ලද එකක්. ඒක නිසා පවුලේ සැමට ගොඩක් හොඳ උපදෙස් දෙනවා බල්ලෝ රඟපැවත්. තාත්තා කෙනෙක් තම දරුවන් ගැන හිතන විදිය ගැන දැනගන්න ඕන නම් මේක බලන්න. කතා…

ආයුබෝවන් ඔන්න ඉතින් මගේ අටවන උපසිරැසිය විදියට Beverly Hills Chihuahua චිත්‍රපට මාලාවේ අවසන් ඒක අරන් ආවා. මේකත් කලින් දෙක වගේම DISNEY චිත්‍රපට සමාගම නිර්මාණය කරන ලද එකක්. ඒක නිසා පවුලේ සැමට ගොඩක් හොඳ උපදෙස් දෙනවා බල්ලෝ රඟපැවත්. තාත්තා කෙනෙක් තම දරුවන් ගැන හිතන විදිය ගැන දැනගන්න ඕන නම් මේක බලන්න.
කතාව ගැන කියනවනම් පපී , ක්ලෝයි ඔයාල දන්න චරිතනේ , මේ වෙනකොට එයාල යනවා අලුත් නිවහනකට, එතකොට පපි ඒ කියන්නේ බලු තාත්තා ට මුහුණ දෙන්න වෙන ගැටළු සහ පිළිතුරු තමා මේකේ තියෙන්නේ. තමන්ගේ ළමයි ගැන තාත්තෙක් ගේ හැඟීම් මේ බලු පැටියා නියමෙට නිරුපනය කරනවා. මිනිස්සු වෙච්ච අපිටත් මේකෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි.
මම ඊළඟට දෙන්නේ Comedy ගනයේ චිත්‍රපටියක් . ඒත් පොඩි හිටියො බලාපොරොත්තුවෙන් ඉන්න එපා . මොකද ඒක ටිකක් විතර වැඩිහිටි චිත්‍රපටියක්. හොඳයි ඔන්න, මම යනවා. මම එන්නම් ඉක්මනට ම ආපහු ඒක අරන්. ඔයාල පුළුවන් නම් මම මේ කරන වැඩේ හොඳ නරක කියල කොමෙන්ටුවක් දාන්න. මොකද මට දැනගන්න පුළුවන් එතකොට මේ මම කරන වැඩේ හරියට කරනවාද නැත්නම් හදාගන්න ඕන අඩුපාඩු මොනවද කියල .
බුදුසරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
573 downloadsDownload Beverly.Hills_.Chihuahua.3.Viva_.La_.Fiesta.2012.Baiscopelk.com_.rar82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
13 comments
prasad
රයන් ද සිල්වා
ඔයාගේ සබ් නම් සුපිරියටම තියෙනවා සහෝ....
දිගටම සබ් දෙමු ෴ජය වෙවා෴අසංක ප්‍රදීප් රණතුංග
නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
720 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
76be5ec5ac2ed191af0c0601d153622d986ad1e7
1080 P BR එක ඕන නම් පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
09d3076c3455dbba4eca4e82d5bf6a02ef602519කලු සජිත්
thanks sub ekata saha# ekata.jayawewa!!!
Eranga
MUlunma Comment karana kena Torrent Hash eka danawanama Hodai nada
Buddika
Yako Penne Nathda
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය...Udara Damith B\K
.......................................................
.................බොහෝම ස්තුතියි...................
........................................................
Advertisement

godak hodai adupadu nam poddak wath ne. thanks