Watch Trailer

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles | හැරී පොටර් සහ රහස් කුටිය [සිංහල උපසිරසි]

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles 2002 දී ආපු හැරී පොටර් දෙවෙනි ෆිල්ම් එකට තමයි මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ Release date: November 3, 2002 (UK) Director: Chris Columbus Distributed by: Warner Bros., Warner Bros. Pictures, Warner Bros. Home Entertainment, FilmFlex Adap…

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles

2002 දී ආපු හැරී පොටර් දෙවෙනි ෆිල්ම් එකට තමයි මේ සිංහල උපසිරැසි අරගෙන ආවේ

Release date: November 3, 2002 (UK)
Director: Chris Columbus
Distributed by: Warner Bros., Warner Bros. Pictures, Warner Bros. Home Entertainment, FilmFlex
Adapted from: Harry Potter and the Chamber of Secrets
Budget: $100 million
Cinematography: Roger Pratt

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any downloads links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

113,998 downloadsDownload Harry.Potter.and_.the_.Chamber.of_.Secrets.2002.zip128 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද ““කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-07-06
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Harry Potter and the Chamber of Secrets (2002) Sinhala Subtitles

Subtitles

113,998 downloadsDownload Subtitles128 KB

1 comment

  1. Lahiru Lakshan

    thanks machn...