Watch Trailer

The Onion Movie (2008)

මේ කියන්න යන්න තරමක් වෙනස් කොමඩියක් ගැන..ඉවසීමක් තියෙන අය මේක බලන්න..මොකද එක තැනකදි අපිට තරහ යනව,තවත් තැනකදි හිනා යනව..මට දැනුන විදියට නම් මේකත් යන්නෙ Scary Movie ක්‍රමයටමයි..ඒ නිසා ඒ වගේ ෆිල්ම් වලට කැමති අය විතරක් බලන්න..ගොඩක් හිනා යන කෑලි තිබුනත් සමහර තැන් වලදි කම්මැලි හිතෙනව..හ්ම්ම්ම්..චිත්‍රපටය…

මේ කියන්න යන්න තරමක් වෙනස් කොමඩියක් ගැන..ඉවසීමක් තියෙන අය මේක බලන්න..මොකද එක තැනකදි අපිට තරහ යනව,තවත් තැනකදි හිනා යනව..මට දැනුන විදියට නම් මේකත් යන්නෙ Scary Movie ක්‍රමයටමයි..ඒ නිසා ඒ වගේ ෆිල්ම් වලට කැමති අය විතරක් බලන්න..ගොඩක් හිනා යන කෑලි තිබුනත් සමහර තැන් වලදි කම්මැලි හිතෙනව..හ්ම්ම්ම්..චිත්‍රපටයේ කතාව ගැන නම් කියන්න විශේෂයක් නෑ,The Onion කියන ප්‍රවෘත්ති ජාලය මුල් කරගෙන තමයි කතාව ගෙතිල තියෙන්නෙ..ඔවුන් ප්‍රවෘත්ති කියන විදියත්,ඒ කියන ප්‍රවෘත්තිත් වලට තමයි හිනා යන්නෙ..නමුත් මේක හැමෝටම අල්ලල යයි කියල නම් මට හිතෙන්නෙ නෑ..පොඩ්ඩක් මේ විස්තරේ ආයෙ පාරක් කියවල තීරණය කරන්න බානවද නැද්ද කියල..

4 comments

  1. zonoczz

    අත්තම කියනවනම් මටනම් ඒතරම් අල්ලලා ගියෙ නෑ....හිනා යන කෑලි වලට වඩා තියෙන්නෙ එක එක බහුබූත....
    එ මට හිතෙන හෑටි....මෙකට ආසා අයත් ඉන්නව මම දන්න තරමට...

  2. රොයිලි

    මට නම් වැඩියේ ඇල්ලුවෙ නෑ. අනේ මන්දා මගේ වැරද්දක්ද කියලා :(

  3. Ramraj

    මම නම් මේක බැලුවේ නෑ. බලලම කමෙන්ටියක් දාන්නම්.

  4. raveen

    එළකිරි මචං...
    ඔය වගේ සෙට් වෙන්නැති ඒවා ගැනත් ලියහං...
    එළ එළ....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.