මගහැර ගන්නන්න නම් එපා අපරාදේ අන්තිමේට මොකද උනේ කියලා ඔළුව කුරුවල් වෙන ෆිල්ම් එකක්. සුබ දවසක් ඔයාට අද මේ අරන් ආවේ. Hatching කියන 2022 දී ෆිනීෂියානු භාශාවෙන් නිකුත් උන ෆට්ටම හොරර් මූවී එකක්. Hanna Bergholm විසින් මේකේ සම්පූර්ණ අද්‍යක්ශනය සිදුකරලා තියෙනවා.IMDb දර්ශකයේ 6.2/10 ප්‍රතිචාර අගයක් ලබා ගනිමින…

මගහැර ගන්නන්න නම් එපා අපරාදේ අන්තිමේට මොකද උනේ කියලා ඔළුව කුරුවල් වෙන ෆිල්ම් එකක්.
සුබ දවසක් ඔයාට අද මේ අරන් ආවේ. Hatching කියන 2022 දී ෆිනීෂියානු භාශාවෙන් නිකුත් උන ෆට්ටම හොරර් මූවී එකක්. Hanna Bergholm විසින් මේකේ සම්පූර්ණ අද්‍යක්ශනය සිදුකරලා තියෙනවා.IMDb දර්ශකයේ 6.2/10 ප්‍රතිචාර අගයක් ලබා ගනිමින් ඩොලර් මිලියන 478,585 බොක්ස් ඔෆිස් වාර්තාවක් තබන්නටත් සමත් වෙලා තියෙනවා වගේම විනාඩි 91 ක කතා කාලක් තුල තුල චරිත වලට උපරිමයෙම් සාදාරනයක් ඉටුකරන්නටත්
Siiri Solalinna
Sophia Heikkilä
Jani Volanen
Reino Nordin
Saija Lentonen මේ නළු නිලියන් අමතක කරලා නෑ.
ඉතිං යමු කතා සාරාංශය පැත්තට ඉතිං කතාව පටන් ගද්දි අපිට පෙන්නනවා මේ කතාව තුල කතා නායිකාව වෙන තින්ජාගේ අම්මා. මෙයා “ආදරණීය ජීවිත කියලා බ්ලොග් එකක් කරන කෙනෙක් ඉතිං මෙහෙම වීඩියෝ කර කර ඉද්දි හදීසියේම ඇතුලට කපුටෙක් එනවා ඉතිං තින්ජගේ අම්මා ඒ කපුටව අල්ලලා බෙල්ල කඩලා මරලා දානවා.
ඇත්තටම මේ කපුටා බාගෙට තමා මැරිල ඉදලා තියෙන්නේ ඉතිං මේ තින්ජා නිදා ගන්න හදනකොට හදීසියම කැලෑව ඇතුලෙන් සද්දයක් ඇහිලා මෙයා බලන්න යනව යද්දි අර කපුට එයාගේ බිත්තරේ ලගට වෙලා ඇවිදින්න බැරුව ඉන්නවා. ඉතිං ඒ වෙදනාවෙන් ඉන්න කපුටව මරලා තින්ජා මේ බිත්තරේ අරන් ගිහින් එයා ආසම ටෙඩිගේ බඩ යටින් තියෙලා නිදා ගන්නවා.
ඉතිං මේ බිත්තරේ ටික ටික ලොකු වෙනවා බිත්තරේ ඇතුලේ ඉන්නේ මොකෙක්ද……මේ කපුටා මොකෙද්ද… එහෙනම් කතාව ඔයාලට භාරයි.
තවත් මේ වගේම උපසිරැසියකින් හමු වෙමු… කියපු හැමෝටම ස්තූතියි..
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
4,828 downloadsDownload Hatching-2022-AKA-Pahanhautoja.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දර්ශන ප්‍රදීප් (දරා) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-09-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දර්ශන ප්‍රදීප් (දරා)
Subtitles
15 comments
චූටි මල්ලි
Nuwan
Baiscopedownload site 1 down welne?
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Gihan Lakmal
niyamai macho....
Anonymous
kohomada ban meke film dowwnload karanne
kasun fdo
Thank broo sub akata. Puluwan kamak tyanawanam " where the crawdads sing (2022) " film akatath sub dannako.
Duneesha
සුපිරි බං උඹලා නිසා තමයිෆිල්ම් එක හොදටම බලන්නෙ අපි....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Ruchira
Thanks for the sub!!!!!
Dewadithya
Thanks for Sub!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Lakindu R
පාරක් කොල්ලෝ.. දරේ...
Malith samarawickrama
Thanks saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hatching (2022) AKA Pahanhautoja Sinhala Subtitles | කළු කපුටගේ ශාපය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Hatching-2022-1.jpg)
එලකිරි දරේ
මේ වගේ වෙනස් ඒවා දිගටම දෙන්න