Watch Trailer

Hate Story 2 (2014) | වෛරයේ දෙවන කතාව… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ටික දවසකට පස්සේ අවා.Hate Story බලන්න ඇතිනේ නේද හැමෝම බයිස්කෝප් එකේ ඒකට සිංහල උපසිරසි ලබා දීලා තියනවනේ.අද මම ගෙනාවේ Hate Story 2, Hate Story හදපු අයම තමා මේකත් හදලා තියෙන්නේ IMDB අගය 4.4 උනාට සාර්ථක ෆිල්ම් එකක් හැටියට තමා වර්ග කරලා තියෙන්නේ. ෆිල්ම් එක ගැන කියන්නම්කො……

Hate Story 2 (2014)

ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ටික දවසකට පස්සේ අවා.Hate Story බලන්න ඇතිනේ නේද හැමෝම බයිස්කෝප් එකේ ඒකට සිංහල උපසිරසි ලබා දීලා තියනවනේ.අද මම ගෙනාවේ Hate Story 2, Hate Story හදපු අයම තමා මේකත් හදලා තියෙන්නේ IMDB අගය 4.4 උනාට සාර්ථක ෆිල්ම් එකක් හැටියට තමා වර්ග කරලා තියෙන්නේ. 

ෆිල්ම් එක ගැන කියන්නම්කො…
“සෝනිකා” කියන්නනේ තරුණ වියේ ඉන්න ලස්සන යුවතියක් ඡායාරූපකරණට ඇල්මක් දක්වන ඇයගේ ජිවිතේ ලොකු ඛේදවාචකයක් “මන්දාර් මාත්‍රේ” කියන්නේ මුම්බායි පාලනය කරන ලොකු දේශපාලඥයෙක් මොහුගේ අනියම් භාර්යාව විදිහට තමා සෝනිකාට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ. ඔහු තරමක් මහළු වියේ පසුවන පුද්ගලයෙක්. නමුත් සෝනිකාගේ ඡායාරූපකරණය ඉගෙන ගන්න ඇකඩමියේ ඉන්න කොල්ලෙක් එක්ක සෝනිකා ආදරයක් ඇති කරගන්නවා ඔහු නමින් “ආක්ෂේ.” ඉතින් මන්දාර් මුම්බායි පාලනය කර රජා නිසා මොවුන් දෙදෙනා තීරණය කරනවාගෝවා ගිහින් ජිවත් වෙන්න නමුත් මන්දාර් මන්දාර් සෝනිකාට ඇති මහත් ආශාව නිසා ඔහු ඇයව හොයාගෙන ගෝවා දක්වා යනවා. ඔවුන්ව හොයාගන්න මන්දාර් ආක්ෂේව සිහිනැති වෙනකං ගහලා වැවකට දානවා.සහ සෝනිකා ව පණ පිටින් වළලනවා,නමුත් එයින් පන බේරගන්න සෝනිකා මන්දාර් ඇතුළු පිරිසගෙන් පලිගන්න විදිහ තමා මේ ආරධනා කරනවා හැමෝටම බලන්න කියලා

එහෙනම් අපි ගියා තවත් නිර්මාණයකින් හමුවෙනතුරු සුබ දවසක 🙂 🙂 ජය!!

නිවේදන:
හැමදාම කට්ටිය ඩිරෙක්ට් ලින්ක් ඉල්ලන එකේ ඔන්න බයිස්කෝප් ඩිරෙක්ට් ලින්ක් සේවාවක් පටන් ගත්තා. මේ පිටුවෙන් Hate Story 2 (2014) හා තවත් චිත්‍රපට රැසක ඩිරෙක්ට් ලින්ක් ලබාගන්න පුළුවන්. යනකොට LIKE එකක් දාලා යන්න අමතක කරන්න එපා.

Hate Story 2 (2014) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

3F4673BAC252DD3F8624F1E8500AA81FCAC6BFB2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,043 downloadsDownload Hate-Story-2-2014.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Hate Story (2012)

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

11,043 downloadsDownload Subtitles51 KB

72 comments

  1. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි සහෝ, ඔන්න මමත් ගන්නවා, බොහොම ස්තුතියි ඔබට,ජයවේවා.

    1. සමීර චතුරංග

      මට කරන්න බැරි වෙලාවේ මට මේක කරලා දුන්නට ගොඩක් ස්තුතියි මලයා.. ජය කිව්වා එහෙනම්.. තවත් එකක් ඉක්මණටම අරගෙන එමු.. ඒ වගේම මේ ඩිරෙක්ට් ලින්ක් දෙන්න පටන් අරන් තියෙන වැඩේ නම් කියන්න දෙයක් නැහැ සුපිරි අහ්හ්, දිගටම කරගෙන යමු නෙහ්...............

    2. ගයාන් රූකාන්ත (ජෝනා)

      හුටා එක මට ලිපියේ කියන්න බැරි උනා නොව :) :) මේ ෆිල්ම් එක කරන්න උන්නේ අපේ සමීර අයියා එයා හදිසියේම කාර්‍යය බහුල උන නිසා තමා මට මේකකරන්න උනේ කොහොම උනත් මේ වගේ ෆිල්ම් එකක් මට දුන්නට තැන්ක්ස් සමීර අයියේ.

      සහ අදහස් දැක්වූ සියළු දෙනාටම තුති. :) :)

  2. eranga

    patta machan

  3. udara

    maxxa ne kollo

  4. kalinga

    පට්ට පතුරු මචං සබ් එකට තුති!

  5. chamara buddhika

    thank you

  6. venura

    elazzz machan d link aka nm maru adu ganata thiye ne

  7. Ashi

    thx

  8. ositha

    elazzzz macho

  9. Jack

    නියමයි මචෝ.
    මේක දෙනකම්මයි උන්නේ.
    ගොඩක් ස්තුතියි මචෝ.
    ජය.

  10. Ranji

    Digata harahata film download karata machan ada tamai mulinma comment ekak danne.
    Direct links nam supiri :)

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ගයා මමත් ඉතින් බානවා
    තෑන්ක්ස් ඔයාට

  12. Kulanjana Maduranga

    niyamai.....denakm unne.onna banna dawa.subata thanks GAYAN saho.digatama sub denn.jaya wewa.....

  13. Dilshan kalinga

    ela ela...
    apita ithin hindi balanna waradinne nahane.
    meka itin balannama kiyala unna ekakne.(if u know what i mean{photo eka horu ussa atha})
    e nisa sabata thuthi jono.

  14. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝ..
    මේකද කරනවා කිව්වේ. පට්ට.
    නිල් පැහැ එකක් නේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  15. adeesha

    එල මචන් මම මේ movie ඒක එනකම් බලාගෙන හිටියේ ඔයාලට ජයෙන් ජය ............

  16. dhanushka

    mama meka enakm balan hitiye...niyamai saho...jaya wewa..

  17. ඉසු ඩිපි (Isu DP)

    අදාල පිටු වලම ඩිරෙක්ට් ලින්ක් දූන්න නම් වඩා හොදයි.
    කොහොම උනත් වැඩෙ නියමයි.

  18. tharushi

    salman khange "kick" dennako appa

  19. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි ගයාන්...........

  20. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    මෙන්න බාන්න දැම්මා
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  21. janaka

    ela thanx..

  22. me

    Thanks

  23. Aditha Praween

    Direct එකෙන් බානවා එහෙනම් .
    නියමයි ගයාන් අයියේ !
    :D

  24. හර්ෂ ලහිරු

    එලකිරි ගයාන් සහො සබට බොහොම ස්තුතියි :P

  25. Chathu

    thax machan.............

  26. thushara buwaneka

    thanx bro.wating for this film

  27. aruna

    thank you saho...suba pathum

  28. “චූටී මල්ලි”

    අන්න පුතෙ පට්ට වැඩක්
    ඩිරෙක්ට් දෙන එක
    ෆයර්ඩ්‍රයිව් හරි ශොක්ශෙයා හරි ලින්ක් දෙනවනම්
    ගොඩක් ලේසියි
    අනික හැමවෙලේම 720p කොපි තියෙනම් ඒවත් දාන්න පොඩි සයිස් 1 දානවා වගෙම
    එල ගයා
    මේක බලනවා වෙලාවක හිතුනොත් ඈ...
    සබට තුති
    ඔබට ජය.........

  29. Gayan V.&.M.C

    thank you machan

  30. ලක්ෂාන් නිලංක

    රැකා මරැ භාළණ්ඩයක්නෙ දීලා තියෙන්නෙ....ඔන්න එහෙනම් බෑවා මචෝ...ජය වේවා...!

  31. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍ජො‍නෝ.
    ‍අ‍ද ‍දෙ‍න‍වා ‍කිව්‍‍ව ‍නි‍සා ‍බ‍ලන්‍ ‍හි‍ටි‍යා.
    ‍කිව්‍‍වා ‍ව‍ගේ‍ම ‍දුන්‍‍නා, ‍එ‍හෙ‍නම්‍.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍ක‍රන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  32. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Janith J

    tHANX

  34. රනිල් ශ්‍රීමාල්

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසි‍රැසියට. :) :)
    මෙන්න බානවා. :D
    ජය වේවා..!

  35. asantha

    niyamai machan

  36. @pradeep@

    බොහොම ස්තූතියි සිංහල උපසි‍රැසියට

  37. asan

    Mama mey movie eka balanna godak asawen hitiye...Stuthi :)

  38. නලින්

    ස්තුතියි ගයාන් සහෝ!

    ජය වේවා.

  39. chalith k

    Thank you saho

  40. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  41. thisal

    thNX BRO

  42. Anush

    බොහොම ස්තුතියි ඔබට,ජයවේවා.

  43. Sam

    thnkss sahoo sub ekata..niyamai..

  44. chandima amarasinghe

    niyamai...onna bawa

  45. Global

    Thanks Bro..!
    Humpty Sherma Ki Dulhaniya Ekath Ikmanata Denna..!

  46. ෂෙහාන් [Shehan]

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  47. miichelle

    thank you

  48. LahiruS

    ela machan...

  49. mahesh lakmal

    නියමයි සහෝ, ඔන්න මමත් ගන්නවා
    බොහොම ස්තුතියි ඔබට,ජයවේවා.

    R.H.M.L.රාජසේකර
    හදිරවලාන පාර
    නිකපෙත.
    වැල්ලව

  50. කසුන් තාරුක

    නියමයි සහෝ... දිගටම සුබ් දෙමු....:) ජය....!

Load more comments