Watch Trailer

Hate Story (2012) | ආදරයද? පළිගැනීමද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කාලෙකට පස්සේ නියම හිංදි ෆිල්ම් එකක් අරගෙන ආවේ කට්ටියට….ඉතින් වැඩත් එක්ක ටිකක් කල් නම් ගියා මේකට සබ් එක දාන්න… යන්තම් ඉවර කළා…හ්ම්.. වැඩි කතා මොකටද ඉතින්, අපි මේකේ කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ…කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක්…

Hate Story (2012)

ඉතින් කාලෙකට පස්සේ නියම හිංදි ෆිල්ම් එකක් අරගෙන ආවේ කට්ටියට….ඉතින් වැඩත් එක්ක ටිකක් කල් නම් ගියා මේකට සබ් එක දාන්න… යන්තම් ඉවර කළා…හ්ම්..

වැඩි කතා මොකටද ඉතින්, අපි මේකේ කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ…කාව්‍යා ක්‍රිෂ්ණා කියන්නේ මාධ්‍යවේදිනියක්.. ඇයගේ යාළුවා තමයි විකී, දවසක් කාව්‍යා ට හොඳ ප්‍රවෘත්තියක් ලැබෙනවා සිමෙන්ටික් ඉන්ෆ්‍රා කියන සිමෙන්ති සමාගමආණ්ඩුවට සල්ලි දීලා ටෙන්ඩර් හොරෙන් ගන්නවා කියලා.. මේකට සාක්ෂි හොයන්න විකී එක්ක යන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ. මේ සිමෙන්ති සමාගමේ අයිතිකාරයා තමයි සිද්ධාර්ත් ධන්රාජ්ගීර් කියන්නේ මේ ප්‍රවෘත්තිය කාව්‍යා පත්තරේ පල කරපුවම සිද්ධාර්ත් විසින් ඇගෙන් පළිගන්න ක්‍රමයක් හොයනවා. ඔහු ඒකට අවිය කරගන්නේ ආදරයයි… ඔහු ඇයට බොරු ආදරයක් පෙන්වනවා.(ඇත්තම කියනවනම් ඔහු නෙමෙයි ඇයයි ආදරය කරන්නේ ඔහුට) තව කියල මොකටද ඊට පස්සෙ ඉතින් සිද්ධි ගොඩයි…ඒක ඔයාලම බලන්නකෝ…
ඉතින් හැමෝටම ජය වේවා……

තව දෙයක් මේක 18+ අයට තමයි වඩාත් සුදුසු වන්නේ… එහෙනම් යන ගමන් කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා.

Hate Story (2012) on IMDb

 

 

779 MB කොපිය මෙතනින් බාගන්න

3c696e9da3a9622bdd07fe4b3538225224e10f41 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,481 downloadsDownload Hate.Story_.2012.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

වරුණ රංගජිත්

Subtitles

7,481 downloadsDownload Subtitles51 KB

86 comments

  1. නලින්

    මැක්සා කථාවක් වගේ

    ස්තුතියි වරුණ සහෝ

    ජය වේවා!

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ........

  2. චමී

    ඔන්න වරුණ පුතේ මේ මූවි එක අද පළවෙනියටම ‍ බාන්නෙ මමයි. ඔන්න එහෙනම් මම බෑවෝ... ජයවේවා.

    1. වරුණ රංගජිත්

      එල එල ඔයා තමයි 1........... ජය.....

  3. kalinga

    thanks machan

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ…….

  4. isuru

    patta patta saho

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ…….

  5. kasun

    niyamayi machan thwath awa demu ne

    1. වරුණ රංගජිත්

      Thanks.....

  6. එරංග

    එලස් මචං

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  7. ccnp

    Thanks

    1. වරුණ රංගජිත්

      එල

  8. zumo man

    elazzz thnxzzz

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  9. Asheka

    meka maxxa story eka..man kalin balala tiyenawa...patta macho..keep it up..

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  10. Hasi

    Meka ban baluwa 2parak Niyama Movie 1k balanwanam

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  11. Lakmal

    Thanks brother

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  12. “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය......

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  13. Samee

    සබ ට තුති බොහෝම...........
    ජය වේවා..........

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  14. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :)

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  15. හර්ෂ ලහිරු

    එලකිරිස් බොහොම ස්තුතියි සහො :P ජය

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  16. rasika

    FATTZ........

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  17. Fer

    ඔන්න අපිත් බානවෝ......

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  18. Silva

    Meakea Kavya Krishna ta rangapaana Paoli Dam kiyana niliya Vimukthi Jayasundara ge (sulanga enu pinisa director) Chatrak kiyana chithrapatiyea rangapaanawa. Eakea bohoma aandolanaathmaka jawanikaawakata meya peni innawa. Hoyagena balanna... ;)

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ…… මම බලන්නම්.....

  19. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  20. Sanjaya

    Thankxx Saho... Ela Ela...

    1. වරුණ රංගජිත්

      බොහොම ස්තූතියි සහෝ……

  21. Tharindu Udayanga Perera

    Supiri film ekak vagee sahooo....danma banavaa ehenamm...thankss sahoo sub ekatahh...

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ…

  22. Saman Prasad ( Black Cobra )

    ela saho. thanks...

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ…

  23. Siraj

    ‍මේ‍ක ‍නම්‍ ‍අ‍මු‍තු‍ම ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍............
    ‍මා ‍ගා‍ව ‍මේ‍ක ‍තිබ්‍‍බා‍ට ‍සබ්‍ ‍නැ‍ති ‍නි‍සා ‍බැ‍ලු‍වේ ‍නෑ......
    ‍දැන්‍ ‍නම්‍ ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එක්‍‍ක ‍බැ‍ලු‍ව ‍හැ‍කි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙ‍මු ‍නේ...

    1. වරුණ රංගජිත්

      යා.....යා..... බලන්න ජය...

  24. Sandun

    Thanks sahooooooooo...........

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ…

  25. චතුරංග Pk

    සුපිරි ඇති නේද මචෝ tHaX මචෝ..

    1. වරුණ රංගජිත්

      ඔව් එල බලන්න....ජය...

  26. Dharshamal

    ela wadak saho...

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ…

  27. dulaj|දුලාජ්

    ස්තූතියි සහෝ... ඔබට ජයෙන් ජය...!

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ…

  28. රොයිලි

    බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. කියන විදියට නොබාත් බෑ වගේ. බලමුකො බලන්න එහෙනම්. ජය෴෴ :P :P

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ… එල මේක බලන්න...

  29. Dulanga

    Thankz machooo

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ…

  30. M D LASANTHA

    Subs dunnata bohoma sthuthiy

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ…

  31. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සබට තුති කොල්ලෝ
    ජය වේවා.

    1. වරුණ රංගජිත්

      ස්තූතියි සහෝ…

  32. UPUL

    Thanks lot

  33. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  34. Dood Ratings

    Amazing and uncommon story. Nice quality..... Thanks

  35. Gayashan

    good

  36. Gayan

    Good

  37. Aravinda

    Thanks.....

  38. Menaka

    Thanks macho

  39. harsha

    ela bro. hindi ewa wedipura danna . ela

  40. Anush

    පට්ට කතාව
    සබ් එකත් එලකිරි

  41. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  42. asidreamyworld

    Hate Story 2 film eka avilla thiyenava,. puluvannam sub ekka ekath danna,.... lassana film ekak,.. mama beluva cam copy ekak... kickass eke thiyenava eka,.... (Y) jaya veva,..

  43. Chamoud Dayanpriya

    TnQ sub ekata

  44. සෑම්

    Hate story 2 ekatath karannako subs

    1. වරුණ රංගජිත් (වරූ)

      ඔන්න ඒකටත් සබ් දීලා

  45. Sandaka

    ela ela saho onna bewaa

  46. Gayan

    Thanks for your sub%

  47. DilanDilshan

    thankz saho sub ekata.jaya wewa.

    1. ashen

      saho movie eka kohomada download karagaththe ?

  48. Dewadithya

    Thanks for sub

  49. muditha gayan

    Thankzzzzzzzz

  50. Rumesh dhanushka

    Thanks brother

Load more comments