ඉතින් සහෝදර සහෝදරියනී කොහොමද සැප දුක්?අන්තිම උපසිරැසියෙන් පස්සේ ගොඩක් කල් ගියා මේ උපසිරැසිය අරන් එන්න.රාජකාරි වැඩත් එක්ක මේවා කරනකොට කල් යනවනේ ඉතින් නේ,කොහොමහරි ඔන්න එකක් අරන් අවා.මෙදා සැරේ මම උපසිරැසි අරන් ආවේ Horror ගණයටම අයත් වෙන The Quiet Ones කියන චිත්‍රපටයට. මේකේ කතාව ගැන සුළුවෙන් කියුවොත් කත…

ඉතින් සහෝදර සහෝදරියනී කොහොමද සැප දුක්?අන්තිම උපසිරැසියෙන් පස්සේ ගොඩක් කල් ගියා මේ උපසිරැසිය අරන් එන්න.රාජකාරි වැඩත් එක්ක මේවා කරනකොට කල් යනවනේ ඉතින් නේ,කොහොමහරි ඔන්න එකක් අරන් අවා.මෙදා සැරේ මම උපසිරැසි අරන් ආවේ Horror ගණයටම අයත් වෙන The Quiet Ones කියන චිත්‍රපටයට.
මේකේ කතාව ගැන සුළුවෙන් කියුවොත් කතාව පදනම් වී තියෙන්නේ මහාචාර්යවරයෙකු සමග සිටින කණ්ඩායමක් තරුණ ගැහැණු ළමයෙකු මුල් කරගෙන කරන පරීක්ෂණයක් වටා.එම පරීක්ෂනය අතරතුර ඔවුන් සොයා ගන්නා අඳුරු බලවේගයක් සමග ඔවුන් ක්‍රියා කරන අයුරු තමා මේ ෆිල්ම් එක පුරා විහිදෙන්නේ. මේ ෆිල්ම් ඒකට imdb අගය 5.2ක් සඳහන් වෙලා තියෙනවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ghost Ship ෆිල්ම් ඒක අධ්‍යක්ෂණය කරපු John Pogue විසින්.එහනම් ඉතින් ඔයාල මේ ෆිල්ම් එකත් රසවිඳීයි කියලා හිතනවා.
එහෙනම් තවත් මේ වගේම ෆිල්ම් එකක් අරගෙන ආපහු මුණ ගැහෙමු!
ඔබට ජය 🙂 🙂 🙂
700 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
7C515AFE312AA1AAAF47982DA1E29532B9C73739753 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
AA029EDFB6806E83DE7B55FB032DD9335C92122C1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
39EB06386D9665E594413C5EE68317A5E9ED05AF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,470 downloadsDownload The-Quiet-Ones-2014.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවි සංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවි සංක
Subtitles
30 comments
Jack
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
ස්තුතියි ! රවී සහෝ!
ජය වේවා !
Kulanjana Maduranga
subata thanks RAVI SHANKA saho.digatama sub denn.jaya wewa.........
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එල රවී
සබට තුති
ඔබට ජය.........sameer
niyamay sub 1 tanks bro
yashan
patta bro..thanx wewa..!
රොයිලි
බොහොම ස්තූතියි රවි සංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
රනිල් ශ්‍රීමාල්
බොහොම ස්තූතියි රවී සහෝ සිංහල උපසිරැසියට. :)
මෙන්න බානවා. :d
ජය වේවා..! :) :)NImesh
apita denna Godzillaa 2014 ikmanata. sub ekata thanx
pathum chathuranga
niyamayi raviyaaa....
cus
thanks bro
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!widuranga
thanx bro
Global
Mama Request Karapu Sub Ekak Meka.
Tikak Pramada Unath Bohoma Sthuthi Saho..!ෂෙහාන් [Shehan]
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
Tharindu Perera
elazz ahh..
patta kathavak vagee...
thanks machan sub ekatahh..Tharindu Perera
elazz ahh..
patta kathavak vagee…
thanks machan sub ekatahh..Rajitha
thanks machan. jaya wewa
Naween
පට්ට...උපසිරැසියට බොහොම සතූතියි සහෝ....
ඔබට ජය...!Sanjaya
උපසිරැසියට ස්තුතියි සහො......
LAKSHAN
ස්තූතියි සහෝ.
ඉදිරියටත් සුභ පතනවා.ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-Dදිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
yasasa lakmintha
නියමයි සහෝ.. දෙනකම් බලන් හිටියේ.. :) ඔබට තුති.. :) :)
jayani chathupraba
Thank you Raviii
Udara Rajapakse (Shan)
Thnx Broo :) :)
Dilip
elazzzzzzzzzzz
Asitha
elama thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.