කොහොමද ඉතින් යාළුවනේ. අලුත් අවුරුද්ද උදාවුණාට පස්සෙ ඔයාලට සබ් එකක් දෙන්නම බැරිවුණා. කොටින්ම කිවුවොත් වැඩ ගොඩ ගැහිලා. ඒත් මේ වැඩ අස්සෙ තමයි මේ සබ් එක කොහොම හරි දවස් දෙකකින් ඉවරකරගත්තෙ. ඒ ඉතින් මේ චිත්‍රපටියට තියෙන ආශාව නිසාමයි. චිත්‍රපටිය තමයි රියෝ(Rio)… කට්ටිය ඉතින් මේක දැන් බලලනේ තියෙන්නෙ. ආරංචියේ…

කොහොමද ඉතින් යාළුවනේ. අලුත් අවුරුද්ද උදාවුණාට පස්සෙ ඔයාලට සබ් එකක් දෙන්නම බැරිවුණා. කොටින්ම කිවුවොත් වැඩ ගොඩ ගැහිලා. ඒත් මේ වැඩ අස්සෙ තමයි මේ සබ් එක කොහොම හරි දවස් දෙකකින් ඉවරකරගත්තෙ. ඒ ඉතින් මේ චිත්‍රපටියට තියෙන ආශාව නිසාමයි. චිත්‍රපටිය තමයි රියෝ(Rio)… කට්ටිය ඉතින් මේක දැන් බලලනේ තියෙන්නෙ. ආරංචියේ හැටියට මේකෙ දෙවනි චිත්‍රපටය මේ වසරේ අප්‍රේල් වල එන්න තියෙනවා. දැන් ඉතින් කට්ටියට මේ සබ් එකත් එක්ක මේක බලලා දෙවනි චිත්‍රපටයට ලෑස්තිවෙන්න පුළුවන්නේ. මේ චිත්‍රපටිය ආවේ නම් 2011 වසරේ. හරියටම කිවුවොත් මාර්තු 22. IMDb දර්ශකයේ 7ක අගයක් ලබාගන්න මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. චිත්‍රපටිය නම් හරිම ලස්සනයි. කතාව නම් මම කියන්න යන්නෙ නෑ. මොකද පහළ තියෙන ලිපියෙන් ඔයාලට ඒ ගැන අදහසක් ගන්න පුළුවන් නිසා.
ඇත්තම කිවුවොත් පහළ ලිපිය එවල තියෙන සහෝ ලිපියෙ අන්තිමට කියලා තියෙන දේ නම් මාත් අනුමත කරනවා.සතෙකුට කොහොමටවත් හිරිහැර කරන්න හොද නෑ. සත්තුත් අපි වගේම තමයි උනුත් නිදහසට හරිම කැමතියි. මේ චිත්‍රපටිය බලද්දි මට ඒක හොදට තේරුණා. ඇත්තෙන්ම මේ සහෝ කියනවා වගේ සොබාදහම කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්. ඒකට හිරිහැරයක් නොවෙන විදිහට ඒක විදින්න අපි දැනගන්න ඕනා.
එහෙනම් චිත්‍රපටිය රසවිදින්න. Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!
කලින් පළකළ ලිපිය.
අද මම දෙන්න යන්නෙ ලඟදි ආපු අලුත්ම බයිස්කෝප් එකක්. ලස්සන කතාවක් තියෙන comedy එහෙම තියෙන බාල මහලු වැඩිහිටි හැම දෙනාටම එකට ඉදගෙන බලන්න පුලුවන් එකක්.
කතාව කියනවා නම් ස්පික්ස් මැකොව් කියන්නෙ අර හොට ලොකු ගිරව් ජාතියෙ කෙනෙක්. මෙයා පොඩිකාලෙ සත්තු අල්ලලා විකුණන කට්ටියකට මෙයාව අහු වෙනවා. කොහොමින් හරි මෙයා ඒ වෙනකොට පියාඹන්න දන්නෙත් නෑ. මොකද කුරැල්ලෙක් උනාට ඉගන ගන්නෙ නැතුව පියාඹන්න ලේසි නෑ. කොහොමින් හරි මෙයාව හම්බෙන්නෙ ලින්ඩා කියන පොත් කඩයක් තියෙන ගෑණු ළමයෙකුට. මෙතනදි ලින්ඩා මෙයාට බ්ලු කියල නම තියනවා. දවසක් මේ කඩෙට එන ටුලියො කියන සත්ව විද්‍යාඥයා කියනවා මේ බ්ලු තමා එයාගෙ වර්ගයෙ අන්තිම පුරැක කියලා. ටුලියො ගාව මේ වර්ගයෙ ගෑණු සතෙක් ඉන්නවා. මෙයාට ඕනා මේ දෙන්නව එකතු කරලා ඒ වර්ගය රැක ගන්න. ඉතින් සත්තුන්ට ඇදරේ ලින්ඩා බ්ලුව රියෝ කියන නගරයට අරගෙන යනවා. මේ ගෑණු සතාව මුණ ගස්සන්න.
එතනින් එහා කතාව කියනවා නම් මේක බලන්න ඕන නැති වෙනවනේ. මොකද, ලමා කතාවල ගොඩක් අමාරැ කතා නෙමෙ හදන්නෙ. පොඩි අයට තේරැම් ගන්න පුලුවන් විදිහට තමා හදන්නෙ. බලන්නකො මේ දෙන්නව එකතු කරන හැටි. පියාඹන්න දන්නෙ නැති බ්ලු පියාඹන්න ඉගෙන ගන්න හැටි.
සවන් දෙන්න…. සත්තුන්ට කවදාවත් සෙල්ලමටවත් හිරි හැර කරන්න එපා. ඒ වගෙම කූඩු කරන්නත් එපා. මොකද එයාලත් කැමති නිදහසට. ස්භාවධර්මය කියන්නෙ පුදුමාකාර දෙයක් විඳින්න ඒක…….
ලිපිය ලබාදුන් “එරන්ද චානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
මෙම චිත්‍රපටියටම අප වෙත ලිපි එවූ “ඉසුරු සඳරුවන්” සහ “අමිල ජයසිංහ” සොහොයුරන්ටත් බොහෝම ස්තූතියි…!
Due to copyright issues, we do not provide any torrent links.
Rio (2011) 720p BrRip x264 – 550MB – YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,312 downloadsDownload Rio.2011.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
138 comments
ns
sampath
thax........
anyone
meke quiality eka hodaida
Viraj
Thank You Very Much!!!
Thishura ( hima )
Thank u wewa sinhala sub walata.
නචියා
මේක සිරා ෆිල්ම් එක බන්... මම බැලුවා සති දෙකකට විතර කලින්... එළස්..
chamila
tnx.. but baluwa...
chandima
coppy 1 k තිබුනා... ඒත් sub නැතුව හිටියේ..... නියමයි.... ස්තුති වේවා....
chamara nuwan
ada 9....mekath bannanko...funny film ekak wage....thanx aaa....
chathurabuddi
hemoma aniwa balanna. Ela film eka.
Dinuka
I m da number 11....Thanx Bro..Film eka dwnload kala..balalama comment ekak dennam.....
Dinuka
I m da number 11....Thanx Bro..Film eka dwnload kala..balalama comment ekak dennam...
උදාර
thanks machan.
හේමාල්
onna udenma demma banna.thank you for sub !!!!!
uda
මේක ළඟ තියාගෙන සති ගාණක් බලා හිටියේ සබ් දෙනකම්ම තමයි. ඉතින් සහෝ දැන්නම් අවුලක් නැතුව බැලුවහැකි. ගොඩාක් පින් මේකට බුද්ධිමටයි, චානකටයි දෙන්නටම!!!
සිංහල සබ් ලිස්ට් එකේ තියෙන කිසිම එකක් සබ් දෙනකම් බලන්නේ නෑ, ඉංග්‍රිසි සබ් එක්ක ආපහු බලන්නෙත් සිංහල සබ් එක්ක බැලුවට පස්සේ.ආයෙමත් ස්තුතියි; සහෝලා දෙන්නටම. ස්තුතියි බයිස්කෝප්.
කොයිතරම් ශිරා ෆිල්ම් එකක් වුණත්, බලන්න ආශා හිතුණත් බයිස්කෝප් සයිට් එකෙන් සබ් දෙනවා කියලා තිබුණොත් ඒ සබ් දෙනකම් බලන්නේ නෑ. කලින් බලන්නේ මම සබ් දෙන ෆිල්ම් එකක් විතරයි! හි...kz
උදය J G
මම නම් කලින්ම බාල බැලුවා සිරා බයිස්කොප් එක. ස්තුතියි.
Anonymous
mama godak kal balagena hitiya sub danakan.thanx very much
halaya
thanks for the sub..elazz
වා.මු. නිලන්ත පියසිරි
මේක මමත් බැළුවා. පට්ට පඳුරු බයිස්කෝපයක්. සිංදු ටික වෙනම අරගන්න තරම් වටිනවා. හැමෝම බලන්න. ඔන්න එහෙනම් මමත් උප සිරැසි එක් බලනවා.
NM
මමත් බැලුවා, නියම බයිස් කෝප් එක .....
Akalanka Yapa
එල එල
බොහොම ස්තුතියිdarshi
බොහොම ස්තුතියි සිංහල සබ් එක්ක දුන්නට
දිනේෂ් ගමගේ
303 mb quality kohomada?
thnx~indika
ආයෙත් අහලා බානවාමයි තැන්ක කූ
විකියා
බොහොමත්ම තුති...
ජය වේවා!
deeps
මම නම් කලින් බලලා තියනවා, ඒක නිසා ආයේ ඩවුන්ලෝඩ් කරන්නේ නැහැ. හැබැයි බලපු නැති අයට කියන්න තියෙන්නේ අනිවාර්යෙන් බලන්න ඕනේ බයිස්කෝප් එකක් කියලා
isankadilshan
බොහොම ස්තුතියි නියම ෆිල්ම් එක …..
boralu
mama meaka baluwa. supiri. mama meake asa rilaw tikata..
meke lassana sindu tikak thiyenawa.boralu
poddak torrent site ekak hoyala ballana. ethakota baganna puluwan wei....
thanxහසිතා
කලින් දෙපාරක්ම බලලා නම් තියනවා..සබ් එකට ස්තුතියි දිගටම සබ් දාන්න පුලුවන් වෙන්න ඕන
Anonymous
ela machan.. thank u wewa... ;)
කල්හාර
ඔන්න දැම්මා ..........
බොහොම ස්තුතියි ......ඩවුන්ලෝඩ් වෙච්ච හැටියෙ පොඩි එකාට ගෙනිහිං දාලා දෙනවා ..........
Sandun
මමත් මේක බැලුවා. මරේ මරු. මාර ආතල්
ampushpika
බොහොම ස්තූතියි........
Kasun.D
මමත් බැලුවා, නියම බයිස් කෝප් එක....
බොහොම ස්තුතියි.රාම් රාජ්
සබ් දෙනකන්ම හිටියා.ඔන්න බාන්න දැම්මා.හැමෝටම ස්තූතියි.මේවගේ ඒවානම් නියමයි.මම ආසම ෆිලම් ජාතිය.
Air Bender
maxxxxaa,,,ela ela,,,,,Thaankzz 4da sub,,,,Downldingggg,,,,,,,
ßuddh!ma
අඩේ නියමයි අහ්හ්හ්... බොහොම ස්තූති...
Sampath & Ishi from uk
thanks muchan...all the best
Praසන්ன
ඔන්න බාන්න දැම්මා. ස්තුතියි සබ් වලට
Cars 2 එකත් පොඩ්ඩක් හොයල බලන්න.mark
dwn lrd kala passe balannam....thankz subtitelz walata....mata exam lagai padam karanawa...RIO walata sub danakam balagena hitiyata balanna wenne nha...thankz buddima eka nayaka...great work...keep it up!!
Thush
Thanxxx bro...
uda
කාලෙකින් බලාපු නියම ලස්සන කතාවක්!
සිංහල දෙබසුරු නිසා තවත් ලස්සන වුණා!
ඒකටනම් හුඟාක් ස්තුතියි, තවතව සිංහල දෙබසුරු අපට දෙන්න ඔබට අවැසි ශක්තිය හිමිවේවා!!!h
අමුතුවෙන් කියන්න දෙයක් නෑ සුපිරිම චිත්‍රපටියක් තමයි! සිංහල සබ් වලට ස්තූතියි.
Anonymous
DVD-R එක බාගෙන ප්ලෙයර් එකට දාගෙන අදයි බැලුවෙ මේක. ලස්සන කතාවක්. ගෙදර හැමෝටම එකට වුනත් බලන්න පුළුවන්. සිංහල සබ් එක්ක බලද්දි තවත් හිතට දැනේවි.
Bandula Withanage
මේක එළකිරි බයිස්කෝප් එකක් සිංහල සබ් වලට ස්තූතියි
Jayan Chamal
ammmmmmmmmmme danui hithata nidhasak ave sinhala sub ekak avilla agila gana gana unne thanakkkkkk elama thama pattai
manjula
thank you kiwwa onna
srk
Niyamaaai
rohan
mamath thawama podi lamaya ne ithin ;) balannama oony :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

meka baluwane