ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මෙ movie එක ගැනත් මට කිව්වෙ අපේ විකියා සහොම තමයි. ඒ ගැන විකියා සහෝ ට ස්තූති කරන ගමන්ම අපේ උපසිරැසි වලට අදහස් දක්වන හැම යාළුවෙකුටමත් ස්තූතියි කියන්න ඕන.ඒ වගේම මේ movie එකට උපසිරැසි දාන්න මට මගේ යාළුවෙකුත් ගොඩක් උදව් කරා එයාටත් ගොඩක් ස්තූ…

ඔන්න අද මම තවත් animation movie එක්ක අරන් ආවා ඔයාලට රස විදින්න.මෙ movie එක ගැනත් මට කිව්වෙ අපේ විකියා සහොම තමයි. ඒ ගැන විකියා සහෝ ට ස්තූති කරන ගමන්ම අපේ උපසිරැසි වලට අදහස් දක්වන හැම යාළුවෙකුටමත් ස්තූතියි කියන්න ඕන.ඒ වගේම මේ movie එකට උපසිරැසි දාන්න මට මගේ යාළුවෙකුත් ගොඩක් උදව් කරා එයාටත් ගොඩක් ස්තූති කරන්න ඕන. මේ movie එක 2009 අවුරුද්දෙ ආපු එකක්. අපේ ගොඩක් යාළුවො බලලත් ඇති මේ වෙද්දි. ඒත් සිංහල උපසිරැසි එක්ක ආයෙත් බලන්න කියලා ආරාධනා කරනවා.
මේ movie එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අපි ආසාවෙන් රස විදපු Shark Tale, Shrek movies, Madagascar වගේ animation movies කරපු ප්‍රසිද්ධ අධ්‍යක්ෂක වරු දෙන්නෙක්. ඒ වගේම හඩ කැවීමටත් ප්‍රසිද්ධ නළු නිලියො තමයි දායක වෙලා ඉන්නෙ.IMDb Rating එක 6.6/10 ක් අරන් තියනවා.
මේ movie එක ගැන කියනව නම් විවාහ වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න ගෑණු ළමයෙක්ගෙ ඇගට උල්කාවක් වැටිලා එයා විශාල වෙනවා.ඉතින් රජයෙන් ඇවිල්ලා එයාට අරන් යනවා එයා වගේ සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙනස් වුන අය ඉන්න තැනකට.ඒ අතර මේ වැටුන උල්කාවෙ කියන මූලද්‍රව්‍යක් හොයාගෙන පිටසක්වල ජීවියෙකුත් එනවා.ඊට පස්සෙ මෙයාලට මොකක්ද කරන්න වෙන්නෙ කියලා ඔයාලාම බලන්නකො.
කලින් පල වූ ලිපිය
මේ කියන්න යන්නෙ අලුත්ම වගේම IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් ලබාගෙන තියෙන බොහොම ජනප්‍රිය චිත්‍රපටයක් ගැන..මෙහි ටොරන්ට් එක නිකුත් උනේ මීට දින දෙකකට කලින්.. The Incredibles ,WALL·E වගේ කාටුන් චිත්‍රපටි ප්‍රිය කරන හැමෝම මේකටත් අනිවා ආස වෙයි..
කතාව ගැන කියනව නම් මෙහෙමයි..එක්තරා තරුණියක් ඇයගේ විවාහ උත්සවයට සූදානම් වෙමින් ඉන්නව..මේ අතර අහසින් වැටෙන උල්කාපාතයක් වගේ දෙයක් ඇයගේ ඇගේ වැදෙනව..මෙයින් ඇයට තුවාලයක් සිදු නොවුනත් ටික වෙලාවකට පස්සෙ ඇයට දැනෙනව ඇය ප්‍රමාණයෙන් විශාල වෙන බව.. පසුව හමුදාවෙන් ඇවිත් ඇයට අත් අඩංගුවට අරගෙන රදවනව විශාල සිරගෙයක..
මෙතනින් පස්සෙ නම් ගොඩක් දේවල් වෙනස් වෙනව..ඒ විස්තර දැනගන්න පුලුවන් ඔයාල මේ ෆිල්ම් එක බැලුවොත්..සරළ නමුත් ලස්සන ෆිල්ම් එකක්..හිනා යන කෑලිත් පිරිල තියෙනව!
Due to copyright issues, we do not provide any torrent links.
Monsters vs Aliens (2009) 720p BrRip x264 – 550MB
Monsters vs. Aliens (2009) Brrip 720p MitZep
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,100 downloadsDownload Monsters-vs-Aliens-2009.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Nirmani.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිර්මාණි විජේසිංහ
Subtitles
64 comments
chamila
ravinsp
මේකෙ Trailer එක බැලුවා..බඩ පැලෙන්න හිනා යනව වගේ...
kolla
මේක මම ඊයේ බෑවෝ අද බලනවෝ තෑන්ක්ස් මචෝ :P
dilshan
puruddata machan kiyala gehuwata me machan kenek newei saho:-p.me sister kenek:-)
panchaz
mulinma gurata wish karanna oone congratulation brother oyage site eke dan members la 300k ennawa..
balamu meka down karala normally mama oya cartoon movies balanne naha
aath aulak naha download karala balanna hithenawa.......................machan puluwannam heta hancock movie eka gana artical ekak daapanko pls
පොතේ ගුරා
@chamila !හික් හික්..ඊයෙ උබට බාන්න ෆිල්ම් එකක් නැතුවනෙ හිටියෙ..දැන් බාපන්! :D
@ravinsp! හික්z..ඔව් බන්..ගති ෆිල්ම් එක..
@kolla !ආහ්..එළම තමයි..වෙල්කම් මචෝ..
@panchaz !බොහොම ස්තූතියි මචෝ..හැන්කොක් බලපු නැති අය ඉන්නවද මන්ද..උඹට ටොරන්ට් එක ඊමේල් කරන්නද?
panchaz
@gura- puluwannam uba artical ekak sinhalen liyala mata email karanawada
dannawaneda email address eka ?
Uraj Deemantha
බොසා නෑ....... :D
දැන්ම බාමි............ :)
නිකන් මොකටද ගෙදර රවුටරේට කෙලවගන්නේ....... :D ඔෆිස් එකේ එළකිරි නෙට් කනෙක්ශන් එකක් තියාගෙන......... :P හික්ස්.......... :D
පොතේ ගුරා
@panchaz !artical එකක් නම් එවන්න වෙන්නෙ නෑ මචන්..ඕන නම් ටොරන්ට් එක එවන්නම්..
@Uraj Deemantha !හික්z..උබලගෙ බොසා වැඩි වැඩියෙන් නොපැමිණේවා කියල ප්‍රාර්ථනා කරනව (බොසා නැති දවස් වලට මට බැනුම් අහන්න ඕන නෑ නෙ) :D
panchaz
@gura okay aulak naha torrent epa machan
chathurarcrc
ජය වෙවා.. ඇනිමේශන් ෆිල්ම් එකක් හොය හොය හිටියේ :D
ChuttaFX
ගුරා පුංචි අපි ගැනත් හිතලා එහෙනම් :P තෑන්ක්ස් වෙන්න ඕන ගුරා අය්යෙ. :D
රොයිලි
@ chamila,
ඇත්ත තමයි මචං හැමදාම මෙතනින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. අපිත් ඉතින් වෙනස බලන්න බානවා. :-P
DragonD
baami
සමන් කලුබෝවිල
හිනා නොයන ෆිල්ම් එහෙමත් තියෙනවද ගුරෝ........බාමි...............
පොතේ ගුරා
@chathurarcrc !එළ එළ මචෝ..
@ChuttaFX !හික්z..වෙල්කම් මලේ!
@රොයිලි !බාපන් බාපන්!
@DragonD ! එළ එළ මචෝ..
@සමන් කලුබෝවිල!හික්z..ඔවු නෙ බන්..එළ...බාපන්..
ChInThAka
මේක බෑවා,තාම බැලුවෙ නෑ!
kathu
එළ එළ...!! මෙකෙ copy 1ක් එනකම් තමා මමත් බලන් හිටියෙ. Thank u වෙවා... ජය..!!
:::SlaPp3r:::
නියමයි ගුරා මරැ ෆිල්ම් එකක් කාලෙකින් කාටුන් එකක් බැලුවේ.
ගුරා තව යෝජනාවක් දෙන්න තියනවා පුළුවන්නම් අලුත් හින්දි ෆිල්ම් එකක් එකතු කරනවද කාලෙකින් බැලුවේ නැ.....!පොතේ ගුරා
@ChInThAka !එළ එළ..එහෙනම් බලපන්..ෆිල්ම් එක එළ!
@kathu !වෙල්කම් වේවා සහෝ.. :)
@:::SlaPp3r::: ! එළ මචෝ..ඉක්මනට එකක් දාන්නම්..මේ දවස් වල හින්දි ෆිල්ම් පෝලිමක්ම ඇවිත් තියෙනව!
සමිත්
පටිට ෆිල්ම් එක බන් සිර සිරා
මම මෙක හොය හොය හිටියේnelantha herath
machan. mekat baami. podi prob 1 tiyanawa. sinhala sub play wenne nahane. play vetti ??????? vidihatai play wenne mokada machn a.player 1ka vlc
AL1717
Mama Nam DVDRip Apu Gaman Bewa
Bapu Gaman Ma Beluwa....
Maxxaa Film Ekabjh
මචං දැන් ගන්නයි හදන්ෙන්.බලලම කියන්නම්.කලින් උෙබන් තමයි film ෙගාඩක් ගත්ෙත එළකිරි THANKS BOSS....
පොතේ ගුරා
@සමිත් !ඔව් බන්..එළම තමයි,, :)
@nelantha herath ! මචෝ ජෙට් ඕඩියෝ හරි වින්ඩෝස් මීඩියා ප්ලේයර් වලින් හරි බලපන්..
@AL1717 !අනිවා මචෝ..එළම තමයි..
@bjh !එළම තමයි..වෙල්කම් සහෝ.. :)
Lakmal
Hankook fillm eke torrent link eka thiyanawanam denna.
Lakmal
බොහොම ස්තුතිය් පොතේ ගුරා ලින්ක් එකට.
RANUSHKA
guro meke update keranne wadakeranne
ranushka
update keranne
SSSS
Elakiri thxxxxxxxxx
RANUSHKA
MEKA NADAKERANNE NAHA UPDATE KERANNE
RANUSHKA
APE COMMENTS GURA GANANGANNE NADDO:P
Pothe gura
@Ranushka! Macho dan ape golaya thamai site eka karagena yanne..pora dakka gaman links tika hadai macho..
ගෝලයා
සබැඳුම යාවත්කාල කලා..
@RANUSHKA : වැඩේ කරන්න ප්‍රමාද වුනාට සමාවෙන්න. :)
Ramraj
බැලුවා. කාන්තාවට නිසි තැන.හික් හික්
HMAJS
Niyamai machan thawa thawat me wage film danna hekiyawa lebeeeewaaaaaaa.
Jayen jaya..!ශාන් විමුක්ති [වීමා]
patta :)
Rayan
me film eka winadi 22 thiyenne
Sanjaya
Thanks Nirmani... Oya niyama Film thorala Awata Sub Denawa Ne.... Thankx agen....
Sanjaya
Thanks
Tharindu Udayanga Perera
Animation nam balannee naa vadiyaa...habai meka balanna hithunaa...onna ehenam meka bagannavaa...thanks dear sub ekatahh...
Tharindu Udayanga Perera
Kalin eka pinthure nathuva vatila thiyenneee....onna ayeth ekak dammaa...thanks dear sub ekatahh...
හර්ෂ ලහිරු
සුපිරි පාරක් ෆිල්ම් එකනම් තියේ සබ ගන්නවා :P
ස්තුතියි නිර්මාණි :D ජයjack
බොහෝම ස්තුතියි අක්කේ.
Thisara Neo
නියමයි.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :)indika
thnq :)
Nisal lakshan
ani nam kohoma athaarinnada ela
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි, ලොකු අඩුවක් සම්පුර්ණ උනේ, නියමයි,ජයවේවා.
bee
tnx tnx
ccnp
Thanks
“චූටී මල්ලි”
කලින් බැලුවා
මරු මේක
සබට තුති
ඔබට ජය......
Advertisement

මෙතනින් පස්සෙ නම් ගොඩක් දේවල් වෙනස් වෙනව.. බානවා බානවා බානවා ඇයි අපිටම මේවා වෙන්නේ.. :(