Watch Trailer

Hate Story IV (2018) Sinhala Subtitles | වියරු පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු උන එක ගැන. ඇත්තටම මේක මම බාරගෙන හිටපු එකක් නෙවෙයි. ගයාන් මල්ලි බාර ගෙන තිබුනත් එයාට කරන්න වෙන්නෙ නැහැයි කියපු නිසා හසන්තයිය තමයි මට මේ චිත්‍රපටිය බාර දුන්නෙ. ඒත් මටත් ඉවර කරගන්න සෑහෙන කාලයක් ගියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න. ඉතින් 2012 වර්ශයෙන්…

මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ චිත්‍රපටිය ගේන්න මෙච්චර පරක්කු උන එක ගැන. ඇත්තටම මේක මම බාරගෙන හිටපු එකක් නෙවෙයි. ගයාන් මල්ලි බාර ගෙන තිබුනත් එයාට කරන්න වෙන්නෙ නැහැයි කියපු නිසා හසන්තයිය තමයි මට මේ චිත්‍රපටිය බාර දුන්නෙ. ඒත් මටත් ඉවර කරගන්න සෑහෙන කාලයක් ගියා. ඉතින් ඒ ගැනත් සමාවෙන්න.

ඉතින් 2012 වර්ශයෙන් පටන් ගත්තු Hate Story චිත්‍රපටි මාලාවේ හතර වෙනි චිත්‍රපටිය තමයි මේ. කලින් තුනේ වගේම මේ චිත්‍රපටියෙත් කතාව පලි ගන්නා කාන්තා චරිතයක් ඇසුරෙන් තියෙන්නෙ. අධ්‍යක්ශනය කරන්නෙ 2 සහ 3 වෙනි චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Vishal Pandya. ආදායම් අතින් නම් මේ චිත්‍රපටිය අනිත් චිත්‍රපටි අතරේ තුන් වෙනි ස්තානයේ තියෙන්නෙ. ඒ මිලියන 280ක ආදායමක් ලබාගෙන.

රංගනයෙන් දායක වෙන්නෙ Urvashi Rautela, Karan Wahi, Vivan Bhatena, Ihana Dhillon සහ Gulshan Grover. සංගීත අධ්‍යක්ශනය කරන්නෙ Sunny and Inder Bawra. Himesh Reshammiya ගේ Aashiq Banaya Aapne සිංදුවේ re-mix එකක් මේ චිත්‍රපටියේ තියෙනවා. ගීත ගායනයෙක් එක් වෙන්නෙ Jubin Nautiyal, Neha Kakkar, Neeti Mohan, Armaan Malik, Tony Kakkar, Himesh Reshammiya, Amrita Singh සහ Sukriti Kakar.

ආර්යන් සහ රාජ්වීර් කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙකුගෙ සෙල්ලක්කාර පුත්තු දෙන්නෙක්. මේ දෙන්න එයාලගෙ කම්පැනියෙ කැම්පේන් එකකට අලුත් මොඩ්ල් කෙනෙක් හොයනවා. මේ අතරෙ දවසක් රාජ්වීර්ට ටාශාව මුන ගැහෙනවා. ටාශා කියන්නෙ තරුවක් වෙන්න ආශාවෙන් ඉන්න ක්ලබ් ඩාන්සර් කෙනෙක්. ඉතින් මේ අයිය මලෝ ටාශව එයාලගෙ කම්පැනියෙ මොඩ්ල් කරගන්නවා.

මේ අතරෙ රාජ්වීර් ටාශට ආදරය කරන්න පටන් ගන්නවා. ඒත් ටාශා රාජ්වීර්ට විතරක් නෙවෙයි ආර්යන්ටත් ලං වෙනවා. ඉතින් මේ පාර පලිගැනීම කොහොමද කියල කතාව බලලම දැන ගනිමු. ගිහින් එන්නම්. කමෙන්ටුවක් දාන්න අමතක කරන්නත් එපා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ.

10,314 downloadsDownload Hate-Story-IV-2018.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

10,314 downloadsDownload Subtitles51 KB

42 comments

  1. Thamanna

    ELama

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. pradeep hashan

    sub ekata tnks

  4. Anjananavod

    Thankz

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි…..!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. sachintha

      ඊලග කොටසෙන් නෙවෙයි ඊලග උපසිරැසියෙන් නැවත හමුවෙමු...

  7. Niroshan Madee

    Thnkz sahoooo

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. supun bro

    සබ් එකට බොහොම ස්තූතියි…..!
    දිගටම අලුත් හින්දි ෆිල්ම් වලට සබ් දෙන්න ...♥♥♥♥♥♥♥❤❤
    ජය වේවා ...!!!☝☝☝☝☝
    Nirdosh 2018
    Union Leader 2018 පුලුවන්නම් සබ් දෙන්න ✌✌ ...

  10. sathya

    thank you so much

  11. piku_0122

    Due to copyright issues, we do not provide any torrent links.

    මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා ගැළපේ. torrents downlod karanna dennatte ai im new to this site

  12. Suranjan

    Thank you .......jayawewa.......!

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  14. Amilperera

    Thnks bro sub akata

  15. Viraj

    sub ekata thanks sis.. jaya wewa!!

  16. Madhura prasad

    තැන්කු සිස්

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  18. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි.....ජයෙන් ජය.

  19. N_R

    Thanks.

  20. Klmsanju

  21. madushangamage

    elazzzz

  22. Dewadithya

    Thanks for sub!

  23. Thisara Akalanka

    Good job.

  24. Pasindu_Amanda

    ⭐⭐⭐⭐⭐
    බොහොම ස්තූතියි සහෝ
    ⭐⭐⭐⭐⭐

    1. Pasindu_Amanda

      සමාවෙන්න සහෝදරී

  25. Pasindu_Amanda

    ⭐⭐⭐⭐⭐
    බොහොම ස්තූතියි
    ⭐⭐⭐⭐⭐

  26. Wasanthapkg

    Thank you oyalata apita fillm denawata

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. sanjaya thilakarathna

    Keep it up
    නියමයි

  29. halpage_kasun

    Thanks

  30. Lahiri

    thankz sis

  31. PIYUMI WASANA

    Thanks

  32. Arunasanju

    thaks saho sub ekata

  33. chathurangi93

    film1 lassanai. Hodata sub1 karala tynawa. Good luck! Thank you!

    1. b.upeksha

      HD RIP torrent copy ekak meke nadda?

  34. sansach

    Thanks

  35. Hasindu Devinda

    Niyami sudu

  36. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  37. Sandunmax20010721

    Tnx for sub

  38. nish47

    ස්තූතියි

  39. Sasanka Madhumal

    Thank you very much for the subtitles....