Watch Trailer

Kadaikutty Singam (2018) Sinhala Subtitles | දඟකාර සිංහ පැටියා [සිංහල උපසිරසි සමඟ]

කාර්ති සිවකුමාර් නැත්තන් සුපිරි දමිළ නළු සූර්යාගේ මල්ලි කාර්ති ගැන ඔයාලා කවුරුත් දන්නවනේ..! එහෙනම් අද මම අරන් ආවේ කාර්ති ගේ අළුත්ම චිත්‍රපටියට සිංහල උපසිරැසිය..! හැමදාම එන චිත්‍රපටි රාමුවෙන් පොඩ්ඩක් විතර වෙනස්ම විදියේ වැඩ වලට අතගහන කෙනෙක්නේ කාර්ති කියන්නේ.! ඒ කිව්වේ නිතරම අර කට්ටිය කියනවා වගේ දකුණු…

කාර්ති සිවකුමාර් නැත්තන් සුපිරි දමිළ නළු සූර්යාගේ මල්ලි කාර්ති ගැන ඔයාලා කවුරුත් දන්නවනේ..! එහෙනම් අද මම අරන් ආවේ කාර්ති ගේ අළුත්ම චිත්‍රපටියට සිංහල උපසිරැසිය..! හැමදාම එන චිත්‍රපටි රාමුවෙන් පොඩ්ඩක් විතර වෙනස්ම විදියේ වැඩ වලට අතගහන කෙනෙක්නේ කාර්ති කියන්නේ.! ඒ කිව්වේ නිතරම අර කට්ටිය කියනවා වගේ දකුණු ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණය අඩු කේස් තියෙන චිත්‍රපටි.! මම දන්න විදියට කාර්ති කියන්නේ ඒවටම විතරක් හිර වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.! එහෙම කියලා Action චිත්‍රපටි වලට කැමති අය මේක නොබලා ඉන්න එපා ඒවත් අඩුවක් නැතුව මේකෙත් තියෙනවා.! හැබැයි මේ චිත්‍රපටියේ කතාව නම් ගම් වල වෙන්න පුලුවන් ජාතියේ බොහොම ප්‍රායෝගික කතාවක්..!

Pandiraj කියන අධ්‍යක්ෂකතුමාගෙ අතින් ලියවිලා අධ්‍යක්ෂණය වුන මේ චිත්‍රපටිය දමිළ සුපිරි නළු Suriya විසින් නිෂ්පාදනය කරන ලද්දක්..! සංගීතය D. Imman ගෙන්. 2018 ජූලි මාසේ 13 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටියේ සම්පූර්ණ වියදම ඉන්දීය රුපියල් කෝටි 30 ක් වෙනවා.බොක්ස් ආදායම ඉන්දීය රුපියල් කෝටි 73 ක්ම එකතු කරගත්ත මේ චිත්‍රපටිය තෙලඟු භාෂාවෙන් පවා හඬ කවලා ප්‍රදර්ශණය කිරිමටත් සූදානම් කරලා තියෙනවා.

අද එක ගොවියෙක්ගේ මරණය…!
හෙට ලක්ෂ ගානකගේ මරණය..!
ඒක හරි ගොවියෝ විදියට අපි මැරෙන්නේ මොකටද..?
ආත්මගරුත්වයක් නැති එවුන් ජීවත් වෙද්දි අපි මැරෙන්නේ මොකටද..?

කතාව මෙහෙමයි ගුණසිංහම් කියන්නේ අක්කලා පස්දෙනෙක් ඉන්න පවුලක බාලම සහෝදරයා..! ඉතින් පවුලේ ආදරය විතරක් නෙවෙයි ගමේ අයගෙ පවා ගෞරවාදරයට පාත්‍ර වුන කෙනෙක් තමයි ගුණසිංහම් කියන්නේ..! ගොවිතැන රස්සාවටත් වඩා දේවත්වයෙන් සලකගෙන ජීවත් වෙන ගුණසිංහම් කරත්ත තරඟවලට එහෙමත් හරිම දක්ෂයි.! ඉතින් පවුලේ අය හැමෝම කැමැති ගුණසිංහම්ගේ කසාඳේ පවුලේම අක්කලා දෙන්නෙක්ගේ දුවලා දෙන්නෙක් වෙන චෙලලම්මා,ආන්ඩාල් කියන දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් එක්ක වෙනව නම්..! ඒත් ගුණසිංහම් කැමති තමන් ආදරේ කරන තමන්ගේම වංශයට තත්වයට පවා ගැලපෙන කෙල්ලව කසාඳ බඳින්න. කතාවේ ප්‍රදාන වශයෙන්ම ගලාගෙන යන්නේ ඔහොම තමයි. ඒත් කෝ දුෂ්ඨයා නේද..? ඉන්නවා ඉන්නවා එහෙම කෙනෙක් මේකේ ඉන්නවා.

කොඩි අරසු කියන්නේ ගුණසිංහම් එක්ක එකම පන්තියේ ඉගෙන ගත්ත හතර වසරේ ඉදලා ගුණසිංහම්ගේ දෑහට පෙන්නන්න බැරි කෙනෙක්.! කොඩිඅරසු කුල භේදය ගැන ලොකුවට හිතලා වැඩ කරන කෙනෙක් බැරිවලාවත් තමන්ට පහල කුලයක කොල්ලෙක් තමන්ගෙ කුලේ කෙල්ලක් එක්ක කතා කරනවා දැක්කත් ඇති. එතනින් එහාට හිතාගන්න පුලුවන්නේ මොනව කරයිද කියලා. ඉතින් ගුණසිංහම්ට අදාල වෙන ඒ වගේ සිද්දියක් නිසා කොඩිඅරසුයි ගුණසිංහමුයි ආයේ පාරක ලොකුවටම රණ්ඩු වෙනවා. ඒකේ ප්‍රථිපලයක් විදියට කොඩිඅරසු ගුණසිංහම්ගෙන් පලිගන්න එක එක විදියේ අමානුෂික වැඩ පවා කරන්න ගන්නවා. පවුලේ අයව පවා භේද කරවනවා.

කතාවේ ඉතිරිය ඒ කිව්වේ ගුණසිංහම්ගේ කසාදේ එයාට ඕන විදියට වෙයිද..? පවුලේ අයට ඕන විදියට වෙයිද..? කොඩිඅරසු කුලභේදය සම්බන්ධව කරන වැඩක් ගුණසිංහම්ට බලපාන්නේ කොහොමද..? කොඩිඅරසු පලිගන්න මොනවද කරන්නේ..? පවුලේ අය භේදවෙලා විසිරුනාට පස්සේ ගුණසිංහම් මොනව කරයිද..? ආපහු පවුල එකතු කරගනිවිද..? මෙන්න මේ දේවල් ටික වෙන්නේ කොහොමද කියලා බලාගන්න ඕන නම් චිත්‍රපටිය බලලම ඉන්න. බලලා අදහස් උදහස් එහෙමත් දාගෙන යන්න කියනින් ගමන් අදට සමුගන්නවා. ආයේ එහෙනම් Race 3 චිත්‍රපටියෙන් ඉක්මණටම හම්බෙමු.

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

 

 

මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HDRip පිටපත් සඳහා ගැළපේ.

20,335 downloadsDownload Kadaikutty-Singam-2018.zip85 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

20,335 downloadsDownload Subtitles85 KB

108 comments

  1. විදුෂාන් සජිත්

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.. දිගටම යමු ජය වේවා!,...

    1. Sampath53

      sab eka aul machan.hadanna puluwanda.time aul.

  2. gihan perera

    නියමයි මචෝ බලන්න හිටියේ මේක...ගොඩක් ස්තුතියි....රේස් 3 එකෙන් පස්සෙ සංජු හින්දි ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න මචෝ...එහෙනම් ජයෙන් ජය වෙිවා....

  3. udarapasindu

    thanks mcn sub ekata supiri wadak.....saho..

  4. wikz

    Thanx bro sub ekata

  5. baiscope_chandima

    අම්මෝ මග බලන් උන්නේ..
    ස්තුතියි සහෝ.

  6. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  7. Kavishna

    ස්තූතියි සහෝ සිංහල උපරැසියට...

  8. Sanjeewa2010

    Pattaaaaaaaaaaaaaaaaaa

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Kanchaka

    Thanks bro

  11. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

  12. chathura_sam

    thank u brother....

  13. chathura_sam

    #thank u very much brother

  14. snak

    bohoma sthuthiyi macho jayawewa

  15. OshankaNW

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ......

  16. Sajiya99

    Thanks bro sub ekata

  17. RP

    සිංහල උපසිරසට බොහොම ස්තූතිය බ්‍රෝ..
    Race 3 සබ් එකත් ඉකමනට දෙන්නෝ..

  18. lahirumax

    ftt bn

  19. D.Chamara

    niyami sahoo niyamai . bohoma sthuthi sahooo jaya ....

  20. Ayesh Prashan

    Thank You

  21. Suresh Madhusanka

    Niyamai bro sub ekata thanks...

  22. flyingpenguin

    thanks bro sub ekata

  23. viper

    tnx brother.. niyanai jaya wewa

  24. Gandhaka Indrajith

    Thanks for subtitle

  25. asithadilshan

    thankzzz

  26. Amilperera

    Thnks bro sub akata

  27. NuwanK

    Thanku Bro..

  28. suna

    thanx saho........

  29. Kantha_DLA

    Kadaikutty

    1. Kantha_DLA

      උපසිරැසියට ගොඩක් ස්තුතියි …
      බුදු සරණයි - දෙවි පිහිටයි..!

  30. Bandaramudiyansi

    මෙයාගෙ මිට කලිම් ආපු එක සුපිරි නෙද... එක දෙපාරක්ම බැලුව . ආපහු එකක් ඇවිත් කියල මේ දැම් තම දන්නෙ. බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ .හොද අලුත්ම චිත්‍රපට උපසිරස කරල අරම් එනවට අපිට

  31. nishannw

    Ela thankx mcn .jaya wewa

  32. Asanke

    Thanks for sub bro

  33. Narada001

    Elow

  34. Upul Sampath

    Thanks for your sub

  35. Achi

    Thanks bn

  36. ශසිත් සඳරුවන්

    උපසිරැසියට බොහොම තුති අයියේ...
    කාර්තිගේ එකක් නම් අතාරින්නේ නෑ.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  37. Ruwankalpana

    Niyami .thanks br

  38. oshanda

    thanx...sahoo

  39. Kawi Jayasinghe

    Tnx sahoo

  40. TharakaWAS

    subata Thanks Bro....!!!

  41. Aac3

    Denkn balagena hitiye brooo... thnks

  42. kamal arjuna

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  43. දමිත් රත්නායක

    උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය සහෝ.

  44. Eranda Malith 2.0

    Elama mcn.
    Sub ekata thanks
    ජයවේවා

  45. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

  46. nimanaka

    thanks brother..

  47. Nilush Angana

    Sub ekata thanx

  48. pathumprasanga

    thank you bro

  49. Milind@

    Thanks saho

  50. MINOL

    Kadaikutty Singam (2018) Tamil Proper HDRip - 700MB - x264 - 1CD - MP3 - ESub P;Z MEKATA HADANNA

Load more comments