Watch Trailer

Think Like a Man Too (2014) Sinhala Subtitle | පාටියක් ගිය දුරක්… [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඉතින් බයිස්කෝප් එකේ ඉන්න… මේකට එන හැමෝගෙන්ම අවසරයි …මුලින්ම කියන්න ඕනා මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම මේ සයිට් එකෙන් ෆිල්ම් ,සීරීස් වලට සබ් බාගෙන යන එකේ මටත් හිතුනා එකක් කරන්න. කතාව පැත්තට හැරෙනවනන්..මේක 2014 දී තිරගත වෙච්ච හාස්‍යට බර රොමැන්ටික් කතාවක්.ඒත් සංවේදී තැනුත් නැත්තෙ නෑ.වියදමට ව…

ඉතින් බයිස්කෝප් එකේ ඉන්න… මේකට එන හැමෝගෙන්ම අවසරයි …මුලින්ම කියන්න ඕනා මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම මේ සයිට් එකෙන් ෆිල්ම් ,සීරීස් වලට සබ් බාගෙන යන එකේ මටත් හිතුනා එකක් කරන්න.

කතාව පැත්තට හැරෙනවනන්..මේක 2014 දී තිරගත වෙච්ච හාස්‍යට බර රොමැන්ටික් කතාවක්.ඒත් සංවේදී තැනුත් නැත්තෙ නෑ.වියදමට වඩා තුන් ගුනයකට වැඩි ආදායමක් මේක උපයගෙන තියෙනවා. Box office වාර්තාවල ඇමරිකානු ඩොලර් මිලියන 70.2 ක් තමයි ආදායම.මේ කතාවට පදනම් වෙලා තියෙන්නෙ Steve Harvey විසින් රචිත, Act Like a Lady,Think Like a Man කියන කෘතිය. IMDb දර්ශකයේ 5.8 ක අගයකට හිමිකම් කියන අතර පැයකුත් විනාඩි 46ක් පුරා දිවෙන මේ කතාව නැගිටින්නෙ නැතුවම එක දිගට බලන්න පුලුවන් කියලත් මන් කියනවා.

කතාව ගෙතෙන්නෙ යාලුවො සෙට් එකක් වටා තමයි. ඉතින් මේ සෙට් එකේ සමහර අය කසාඳ බැදල සමහරු බඳින්න ඉන්නෙ. මේ යාලුවො සෙට් එකයි එයාලගෙ කෑලි ටිකයි Las Vegas වලට එනවා මේ එක්කෙනෙක්ගෙ විවාහ උත්සවේකට සහභාගී වෙන්න.

ඔය අතරෙ විශේෂ තනිකඩ පාටියක් කියල එකක් (ඔයාලා දන්නවත් ඇති) මෙයාලා organize කරනවා විවාහ වෙන්න කලින් (වෙඩින් එකට කලින් දවසෙ) තියන්න. ඔන්න ඔය පාටියෙ වෙන දේවල් මොනවද?.. මොන වගේද? කියල දැනගන්න නන් ඔයාලට මේක බලන්නම වෙනවා. (ඔක්කොම මෙතන කිව්වොත් හරි නෑනෙ )

මේකෙ සෙඩ්‍රික් කියන චරිතය තමයි මෙහි කැපීම පෙනෙන විහිලු චරිතය වෙන්නෙ. ඔයාලා මේ චරිතෙට පනපොවන Kevin Hart කියන කෙනාගෙ කතා බලල තියෙනවනන් දන්නව ඇති මොන වගේ වෙයිද කියල මේක. ( Jumanji: Welcome to the Jungle , Central Intelligence වගේ කතා) ඔහුට අමතරව Terrence J, Romany Malco, Michael Ealy (Almost Humam එකේ ) වගේ අය රන්ගනයෙන් දායක වෙනවා.මේ කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Tim Story විසින්.

මේ සඳහා සහය දැක්වූ සිසිල ප්‍රසාද් සහෝදරයාටත් ඇඩ්මින් සෙට් එකටත් මාගේ ස්තූතිය පුදකරනවා.එහෙනන් ඉතින් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ..ලොකු අය විතරක් බැලුවොත් තමයි හොඳ හැබැයි.. .ආ තව…මේක මගෙ පලවෙනි එක හින්දා අඩු පාඩු එහෙමත් තියෙනව ඇති..සමාව ඉල්ලනවා ඒකට .. තරහ වෙන්නෙ නැතුව ඒවා කියන්න කියලත් කියනවා..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

5,100 downloadsDownload Think-Like-a-Man-Too-2014.zip89 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු (විනෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ලහිරු (විනෝ)

Subtitles

5,100 downloadsDownload Subtitles89 KB

46 comments

  1. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ.

    1. Lahiru Vinoj

      එලම සහෝ

  2. jagath55

    Thanks

    1. Lahiru Vinoj

      එලම

  3. Rajitha Suranjana

    හම්මටසිරි මූ..කොහොමහරි කරා එහෙනං ඈ..ජය වේවා!

    1. Lahiru Vinoj

      අඩෝ..හෙල්ප් එකට ස්තූතියි මචෝ

  4. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Lahiru Vinoj

      අදහස් වලට ස්තූතියි සහෝ

  5. Suranjan

    Thanks machan.......jayawewa......!

    1. Lahiru Vinoj

      එල මචන්

  6. Wajirachathu

    Thanks brooo...good luck

    1. Lahiru Vinoj

      එලම සහෝ

  7. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    පට්ට කොමඩියක් වගේ..

    1. Lahiru Vinoj

      එලම සහෝ

  8. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  9. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
    ඒ වගේම පලමු උපසිරැසියටත් සුබ පැතුම්......!

    1. Lahiru Vinoj

      ස්තූතියි සහෝ

  11. malith

    Ela ela

  12. Nivom

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  13. DilanDilshan

    ekath balamukoo.jaya wewa.digatama sub denna.thankz..

  14. UK_Fernando

    Thanks malli

  15. දසිත චාමික

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ලබා දීමට!ජය!

  16. harshani11112

    ඒක නියමයි සහො .....ස්තුති

  17. ricadodamien

    Thank You Lahiru brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team..........

    1. Lahiru Vinoj

      Thanks bro

  18. rwdilshan

    tnx...et meke 1st film eke sub eka na bro

    1. Lahiru Vinoj

      ඉස්සරහට බලන්නන් මචන්

  19. Hemal

    Thanks Saho

  20. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ලහිරු සහෝ.
    ජයෙන් ජය.

  21. Batman

    බොහොම ස්තූතියි සහෝ

  22. niwanthaka

    බොහොම ස්තූති

  23. kavinuweerakkody

    thankq saho sub ekt!!!

  24. Asitha Jayasinghe

    පලමු සබ් එකට සුභ පැතුම් සහෝ! දිගටම සබ් දෙමු......

  25. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. MAALnath

    Thanks .........good luck ............think like a man 2012 movie ekath sub denna....................

  27. AsithaDilruwan

    Ela saho thanks

  28. Daniel_ryan

    Thanx brow

  29. Kanchaka

    Thanks bro

  30. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  31. Rukshan37

    Ela ela

  32. achiradilum

    sub ekata thanks bro

  33. kent parker

    thanks

  34. Ravishka chamod

    මෙකේ පාර්ට් 1 එක නෑනෙ බ්‍රෝ

  35. Sahan Gayantha

    thanks a lot saho sub ekata