ඔන්න යාලුවනේ මම මේ පාර ආවේ පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන. මේක ඔයාලා කවුරුවත් පහේ බලන්න ආස කරන විදිහේ Horror,Thriller ඛාන්ඩයට අයිති වන්නක්. හරියටම කිව්වොත් ඔයාලා කවුරුත් පහේ ආසාවෙන් බලපු wrong turn බයිස්කොප් එකේ ලගින්ම යන එකක්. මම එහෙම කිව්වෙ ඇයි කියලා ඔයාලට මේක බලද්දි තේරුම් ගන්න පුලුවන් වේවි. මේ…

ඔන්න යාලුවනේ මම මේ පාර ආවේ පට්ටම පට්ට බයිස්කොප් එකක් අරගෙන. මේක ඔයාලා කවුරුවත් පහේ බලන්න ආස කරන විදිහේ Horror,Thriller ඛාන්ඩයට අයිති වන්නක්. හරියටම කිව්වොත් ඔයාලා කවුරුත් පහේ ආසාවෙන් බලපු wrong turn බයිස්කොප් එකේ ලගින්ම යන එකක්. මම එහෙම කිව්වෙ ඇයි කියලා ඔයාලට මේක බලද්දි තේරුම් ගන්න පුලුවන් වේවි. මේකට IMDB දර්ශකයේ 6.4 අගයක් හිමිවෙලා තිබෙනවා. ඒවගේම මේකේ අධ්‍යක්ෂවරුන් වන්නේ Scott Beck, Bryan Woods. මේකට ලැබිලා තියෙන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුලුවන්නෙ මේක සුපිරි බයිස්කොප් එකක් කියලා. එහෙනම් වැඩි කථා නැතුව අපි මේ බයිස්කොප් එක ගැන කෙටියෙන් දැනගෙන ඉමු.
මේකේ වෙන්නෙ මෙහෙමයි. යාළුවෝ සැට් එකක් ඉන්නවා. ඒ පිස්සු සැට් එකේ ඉන්නෙ එක එක අසාවන් තියෙන පිරිසක්. කොහොම එදා දවස හොලොවින් ඒක නිසා ඔවුන් හැමෝම එකතු වෙලා හොලෝවින් සාදයකට යනවා. ඒකෙන් පස්සෙ ඔවුන්ට ඕන වෙනවා හොල්මන් නිවසකට යන්න එදා දවස හොලොවින් රාත්‍රිය නිසා. ඔවුන්ගේ නගරයේ හොල්මන් නිවාස මොනතරම් තිබුනත් ඔවුන් යන්නෙ අමුතුම තැනකට. තව පොඩ්ඩෙන් මට සැට් ඉන්න සැට් එකේ නම් කියන්න අමතක වෙනවා.. හාපර්, බේලි ,මැලෝරි ,එවන් ,ඇන්ජෙලා. හාපර් ඒ හොල්මන් නිවසට යන්න අකමැති වුනත් අනික් හැමෝටම ඒකට යන්න කැමති වෙනවා. හැබැයි කැවුරු හරි කෙනෙක් ඒ හොල්මන් නිවසට ඇතුල් වෙනවා නම් තමන්ගේ ජංගම දුරකතනය ඒවගේම ඇතුල් වෙන අයගේ නම් ඒවගේම ඔවුන්ගේ නිවෙස්වල ලිපිනයන් සදහන් කරන්න ඕන. ඔවුන් හිතාගෙන ඉන්නෙ මේකත් අනෙක් හොල්මන් ගෙවල් වගේ සාමාන්‍ය විදිහේ හොල්මන් ගෙයක් කියලා. මෙතනින් එහාට මම ඔයාලට මේ සුපිරි බයිස්කොප් එක ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ .
ඔයාලම මේක බලලා දැනගන්නකෝ ඒ තැන මොන වගේද , එහේ ඉන්න හොල්මන් මොන වගේද, මේ සැට් එකෙන් කී දෙනෙක්ට තමන් ගේ ජිවිත නැති වේවිද. හැබැයි හොල්මන් ගෙයි ලේසිපස්සු තැනක් නෙමෙයි. පිස්සු වැටුන උන්ගෙන් පිරුන තැනක්. ඔයාලට මේක බලාගෙන යද්දි තේරුම් ගන්න පුලුවන් වේවි. ඔවුන්ට තියෙන්නෙ මොන වගේ අශාවන්ද කියන එක. කිදෙනෙක්ට මේ වංකගිරියෙන් තමන්ගේ පණ බේරගෙන එළියට පැනගන්න පුලුවන් වේවිද කියලා.
එහෙනම් මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් ඉක්මනින් හමුවෙමු !!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,188 downloadsDownload Haunt.2019.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
32 comments
Kamalwijesundara
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Emi
Thank you
Harshi111
Thank you for the sub
Sajithlakshan
thanks .................
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
madusrp1
Sub ekata tnx bn.et film eka mada idala ube nama dala thiyana ekanm podak awul wage....eka film eka iwara wenakam thiyanawa...
saman_kumara1050
thanks bro sub ekta. IT chapter 2 th ewanna
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Til Tharaka
sabata thankzz.. bro baiscope download ekaweda nane...
Sangeeth Rajitha
baiscopedownloads.com wada na
LimeGreenSoda
thanks a lot.
nihalpujitha
THANKS for sub
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....
0Nadun Shalitha
Thanks sub ekat
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා !
චතුර
Meke bluray sub ekat dennko brother.
ජය වෙවා.!!
AsithaDilruwan
ela saho thanks
Rumesh dhanushka
Thanks yushan.
darshana100
thanks brother
Ayesh Prashan
Thank You
Sinal
baiscope download site eka weda karan nene
ranga11112
thx saho....
suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
1997lakmallakmal
Tanx sub ekata
navodmax
Sub ekata thanks.
Gayan1993
D3FF78566A5EC0515C13C9991ACF09CB67000BA8
Gayan1993
Fil එක torrent ඕනෑ නම් මේ code එක Google එකට copy paste කරල search කරන්න.
D3FF78566A5EC0515C13C9991ACF09CB67000BA8Dewadithya
Thanks for Sub!
Lakshansilva18
Thanks
Anonymous
thaks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Me film eka download karana bane oyalage web ekata mokakda wela thiyene