කොහොමද හැමෝටම! ඔන්න හැලොවින් සමය පටන්ගෙන තියෙන්නෙ. එහි පළවෙනි පියවර විදියට මේ මාසයෙ 4 වෙනි දින Netflix ලා විසින් පළවෙනි හොරර් සිත්තමක් නිකුත් කරනු ලැබුවා. ඒවගේම තමයි මෙය විශිෂ්ඨ ලේඛකයෙක් වෙන Stefan King ගෙ නව කතාවක් පාදක කරගෙන කරපු චිත්‍රපටයක්. මං Stefan King ගැන වැඩිය සඳහනක් කරන්න යන්නෙ නැහැ. මොකද…

කොහොමද හැමෝටම! ඔන්න හැලොවින් සමය පටන්ගෙන තියෙන්නෙ. එහි පළවෙනි පියවර විදියට මේ මාසයෙ 4 වෙනි දින Netflix ලා විසින් පළවෙනි හොරර් සිත්තමක් නිකුත් කරනු ලැබුවා. ඒවගේම තමයි මෙය විශිෂ්ඨ ලේඛකයෙක් වෙන Stefan King ගෙ නව කතාවක් පාදක කරගෙන කරපු චිත්‍රපටයක්. මං Stefan King ගැන වැඩිය සඳහනක් කරන්න යන්නෙ නැහැ. මොකද ඔහුගෙ මේ වසරේ නිකුත් වෙච්ච පළවෙනි චිත්‍රපටයයෙදීම මම විස්තරයක් සඳහන් කරපු නිසා. හොඳයි එහෙනම්, මේ අරගෙන ආපු චිත්‍රපටයට මේ වෙනකොට IMDb අගය 5.7 ක් සහ කුණු තක්කාලි අගය 40% අරගන්න සමත් වෙලා තියෙනවා. Drama l Horror l Thriller යන කාණ්ඩ තුනකට අයත් වන මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vincenzo Natali විසින්. ඒවගේම රංගනයෙන් Harrison Gilbertson l Avery Whitted l Patrick Wilson l Will Buie Jr. l Harrison Gilbertson l Tiffany Helm යන නළුකැලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
බෙකී කියන්නෙ තමන්ගෙ සහෝදරයාත් එක්ක සැන්ඩියෙගෝ වලට යන ගමන් ඉන්නෙ. ඒ මොකද කියනවා නම් තමන්ට හම්බවෙන්න ඉන්න ළමයව වෙන පවුලට බාරදෙන එක ගැන කතා කරගන්නයි. ඉතිං යන අතරේ වෙන අකරතැබ්බයක් නිසා අයිනකින් නතර කරනවා. ඔන්න එක පාරටම වගේ පොඩි ළමයෙක් තණකොළ අස්සෙන් උදව් ඉල්ලලා කෑ ගහනවා ඇහෙනවා. ඉතින් මෙයාලා කරන්නෙ එයාව එතනින් බේරගන්න යන එකයි. හැබැයි වෙන්න තියෙන දේවල් ගැන කිසිම අදහසක් නැහැ. කොහොමහරි මෙයාලා යන අතරේ බෙකී සහ කැල් අතරමං වෙනවා. ආපහු යන්න පාර හොයාගන්නත් බැරිවෙනවා. මුළු දවසෙම ගත කරන්නෙ මේ තණකොළ අස්සෙ. ඔන්න එකපාරටම අමුතු දේවල් සිද්ධ වෙන්න අරගන්නවා. මැරිච්ච මළ මිනී මේ තණකොළ අස්සෙ. එක එක දේවල් පෙනෙන්න අරගන්නවා. කොහොමහරි මෙයාලට මේක ඇතුලෙදි තව කෙනෙක්ව හම්බවෙනවා. ඒ තමයි ට්‍රාවිස්. ට්‍රාවිස් කියන්නෙ බෙකීව අතහැරලා දාපු පෙම්වතා. ඒත් එයා කොහොමද එතනට ආවේ? හෙන ප්‍රශ්ණයක්නෙ? එයා හරියටම එන්නෙ බෙකී සහ කැල් අතුරුදහන් වෙලා මාස දෙකකට පස්සෙයි. ඔහුත් නොදැනුවත්ම මේ තණකොළ තුළට යනවා. ඒත් කොහොමද මාස දෙකකට පස්සෙ ආපු කෙනෙක්ට බෙකීව හම්බවෙන්නෙ? ඔව්, ඒක හෙන ලොකු ප්‍රශ්ණයක් තවත් කිව්වොත් වැඩක් වෙන්නෙ නැහැ. අවසානය වෙනාම් නරඹන්නකෝ. අවසානයේදී වෙන්නෙ නොහිතපු දේවල් ටිකක්. ඒවගේම අවසානයේදී ඔබට සිතන්නට යමක් ඉතුරු කරනවා.
එහෙනම් ඉතින් මේ වසරේ අවසාන වශයෙන් දකින්න ලැබෙන Stefan King ගේ මීළඟ චිත්‍රපටය වන Docter Sleep තුළින් හම්බවෙනකම් හැමෝමට ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
18,244 downloadsDownload In-the-Tall-Grass-2019.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
62 comments
Prabodha Madhusankha Hettiarachchi
Isuru996
ස්තූති සහෝ,good luck
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට..
ජය වේවා.!Sohan Cena
Baiscop Download Site eka ai wada natte
kasun23
Downloada karanna bene
Lord_master
Sub ekata thanks.STUBER ekata sub hoyanne bro.thama netho.kawda danne karanne iwasillak ne kalekin hina uneth ne
Chanuka visal
Download site eka weda kranne
arawindasunimal
thanks thardu rukshan sub ekata jayawewa
Ekruwan
Download karanna bane why?
pradeepkuma
Download site eka wada nene
lasa@1983
ඩවුන්ලෝඩ් සයිට් එක වැඩ නෑ
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!
tharushisajeewani
Download karanna bane...
piniudara
Thanks sab ekata bro
It chapter 2 ekata dennako hoda copyk awa
AsithaDilruwan
ela saho thanks
darshana100
thanks brother
nipuna pereraaa
Ela
venushka99
baiscopedownloads.com not working
Sajee1
Baiscopedownload page eka weda karanne nedda?
Yukthi0987
Stuber,shadow wolves,running with the devil,rogue warfare,it chapter two,10 minutes gone
Me films wala subtitles nane.ikmanata dennakoo plzzzzKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!maduzaan
Tnx bro
000012
ඒ මං බැලුවා උබේ සබ් නම් ෆට්ට බං ,තෑම්ස් ඕයි.
LimeGreenSoda
Thanks Bro!
nihalpujitha
THANKS brother
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති රවිදු සහෝ ෆිලුම ආව ගමන් සබ දුන්නට. සෑහෙන්න ආසවෙන් බලන් හිටියේ ට්‍රේලර් එක බලපු දවසේ ඉදන්. ජය වේවා!
Nandana_kumara
tu shoo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Supunmalli
Baiscopedownload.com vada karanne nadda.apata film download karanna bane
Lionkolla
Baiscopedowload. Co kiyala yanna anithimata M akura gahanna epa
PRAMUDITHA95
උපසිරසියට බොහොම ස්තුතියි
Milind@
Thanks saho
sanoj456
thanaks
sanoj456
Thanks bro..
vas0303
Thank you so much
YasasPerera
thanks bro
UI
ptta
TMK
thanks
ranga11112
thx saho
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන ජ්යම වේවා...!!suranuwan
thank you....
thisaranilupul1995
sub download wenne nane.ai e
saman_kumara1050
thanks bro.............It chapter 2 plzzz
manjularathayake
el camino breaking bad movie subtitle please
manjularathayake
Thankzzzzz Machooo ♥️♥️♥️
el camino breaking bad movie subtitle pleaseරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Subhashini88
Thank you soooo much. Good job. Keep it up
chandika1975
thank you for the subtitle.
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Soory2000
තෑන්ක්ස් සහෝ..
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Dewadithya
Thanks for sub!
හසිත
උපසිරසට ස්තුතියි.
Sachin Darkstar
Supiri bn thanks
Poojana
Thanks
Shaggy
Thank you very much
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Godak sthuthi sahooo ....