Watch Trailer

Haunted 3D (2011) | හොල්මන් මන්දිරය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා ඔයාලව බලන්න. හැබැයි මේ පාරත් ගෙනාවෙ හොල්මන් කතාවක්මයි. මේකෙ නම Haunted 3D. ඒක හින්දි චිත්‍රපටියක්. තිරගත වෙලා තියෙන්නේ 2011. IMDb අගය 6.2/10 වන මේ චිත්‍රපටියේ මුලු ධාවන කාලය මිනිත්තු 143ක් වෙනවා. ඇමරිකාවෙ අධ්‍යාපනය හදාරල ඉවරකරල තමන්ගෙ රටට ආපු තරුණයෙක් වන රෙහාන් තමන්…

Haunted 3D (2011)

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා ඔයාලව බලන්න. හැබැයි මේ පාරත් ගෙනාවෙ හොල්මන් කතාවක්මයි. මේකෙ නම Haunted 3D. ඒක හින්දි චිත්‍රපටියක්. තිරගත වෙලා තියෙන්නේ 2011. IMDb අගය 6.2/10 වන මේ චිත්‍රපටියේ මුලු ධාවන කාලය මිනිත්තු 143ක් වෙනවා.

ඇමරිකාවෙ අධ්‍යාපනය හදාරල ඉවරකරල තමන්ගෙ රටට ආපු තරුණයෙක් වන රෙහාන් තමන්ගෙ තාත්තගෙ ව්‍යාපාර වැඩකට කෝටි කියන ගමට යනව. ඒ යන්නෙ ග්ලේන් මන්දිරය කියන බංගලාව විකුණන්න. ඒත් එහෙට ගියාට පස්සෙ රෙහාන්ට දැනගන්න ලැබෙන්නෙ හරිම අමුතු කතාවක්. ඒක තමයි ඒ බංගලාවෙ කලින් හිමිකාරයගෙ දියණිය තවමත් අවතාරයක් වෙලා ඒ බංගලාවෙ දුක් විඳිනව කියන එක. මුලින්ම රෙහාන් ඒක විශ්වාස නොකලත් පසුව ඔහුටත් එය අත්විඳින්න ලැබෙනවා. හදිස්සියෙ හමු වූ අමුත්තෙක් රෙහාන්ට කියනව ඔහු ආවෙ ඇයව මේ වෙදනාවෙන් මුදව ගන්න කියල. ඇගේ දුක්බර අතීත කතාව දැන ගන්න රෙහාන් තීරණය කරනව ඇයට පිහිට වෙන්න. ඒකට ඔහු අතීතයට යනව….. ඉතින් රෙහාන්ට ඇයව බේරගන්න හැකි වෙයිද? ආපසු එන්න හැකිවෙයිද? බලලම තීරණය කරමු නේද.. බලන්නකො කතාව හොඳද කියල. බලල ඔයාලගෙ අදහසත් කියන්න මට.

Night at the Museum (2006) on IMDb

 

 

697 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

7C804159C471E6C0C3E165379FF71FB8823B57CB

1.37 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

416F7EB198B2F0EBAAFEAF659774A06183D4D065 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,818 downloadsDownload Haunted-3D.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

2,818 downloadsDownload Subtitles315 B

24 comments

  1. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට,
    ඊළඟ සබ් එකෙන් හමුවෙමු,
    ඔයාට ජය...
    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

    1. kasun

      thanks thnks

  2. deanuwan

    ela ,ela thnx for sub><

  3. Sisira Hegoda

    Thanks.

  4. නලින් පෙරේරා

    ස්තුතියි කනිෂ්කා සොහොයුරියට.

    ජය වේවා!

  5. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Dileep

    Niyamayi saho. digatama sub danna. jayawewa (Y)

  8. Jack

    බොහෝම ස්තුතියි අක්කේ.
    හොල්මන් කතා නම් අනිවා බලනවනේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  9. “චූටී මල්ලි”

    මේකන්ම් බැලෙන එකක් නෑ මට
    කෝම උනත්
    සබට තුති
    ඔබට ජය..........

  10. Hasitha

    bohoma sthuthiyi sub 1ta.. eth me film 1ta kalin sub dila thiyenawa neda?

  11. Sach

    සබට තුති අක්කේ !!!!
    ඩිරෙක්ට් ලින්ක් එක දීල තියෙන්නේ 1.3 GB කොපියටයි .
    පුලුවන්නම් පොඩි සයිස් ලින්ක් එකක් දෙනවද ?

  12. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Ruwan

    ෆිලුම බලල තියේ.. උපසිරැසියට තුති!

    1. amitha rathana thero

      night at the museum 3 2014 sinhala sub eka kawadda denne mahaththayo....

  14. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  15. srimal

    sub ekata thaks digatama sub daanna

  16. ana

    කලින් ෆිල්ම් එකක් බෑලුවා ඒකේ සබ යනවා වචන උච්චාරනයෙන් පසුවත් දෑන් මේ ෆිල්ම් එකේ සබ යනවා කතා කරන්න කලින් මොකද්ද මේක කරන ඇඩ්මින්ලා නෑතිද සබ කරන අයට කියලා දෙන්නවත්?

    සබ දාපු කෙනා පොඩ්ඩක් සබ දාලා බලන්න හරියට වෑඩ කරනවාද කියලා ඇඩ්මින්ලා එහෙමත් පොඩ්ඩක් බලන්න අපි මේකට ඇවිත් ෆිල්ම් බාගත කලාට සබ සමහර ඒවා වල අවුල්

    මේක කරන අය ඔහොම කරන්න එපා පොඩ්ඩක් වගකීමෙන් වෑඩේ කරන්න

  17. kanishka

    ස්තූතියි අදහස් වලට හැමෝගෙම. මේ චිත්‍රපටියයට උපසිරැසි කලින් දීලා තියෙනව කියල මම දැනගෙන හිටියෙ නෑ. කමක් නෑ ඔයාලා ගැලපෙන හොද උපසිරැසි අරන් බලන්නකෝ. වෙලාවට කලින් හෝ පසුව උපසිරැසි යන්නෙ නම් ඇයි කියන්න දන්නෙ නෑ . දෙතුන් පාරක් පරීක්ෂෘ කරල බලල තමයි උපසිරැසි එවන්නෙ නම්. සමහරවිට භාගත කිරීමේදී ඇතිවෙන ගැටළුවක් වෙන්න ඇති.

    1. Ayodh

      මචං මට A Hunting At Silver Falls Returns සිංහල සබ් දියන්කො ප්ලිස්..

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි ගිහානි :P ජය

  19. indunil pradeep

    elllaaaaaaaaaazz film eka,,,

  20. M.J@@Li

    thanxxxx kolloooo.... supiri film 1k...