ඔන්න ඉතින් මම ආයෙත් මගේ 11 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේකත් ඉතින් සුපුරුදු ලෙස ජපන් චිත්‍රපටියක් මම ගෙන. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියත් ඔබලාට download කරගන්න පුළුවන් www .torrentproject.se එකේ තියෙන ලින්ක් එකෙන්. හැමදාම කියනවා වගේ…
ඔන්න ඉතින් මම ආයෙත් මගේ 11 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේකත් ඉතින් සුපුරුදු ලෙස ජපන් චිත්‍රපටියක් මම ගෙන. මේකත් හැමෝම බලන්න ඕනේ ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටියත් ඔබලාට download කරගන්න පුළුවන් www .torrentproject.se එකේ තියෙන ලින්ක් එකෙන්.
හැමදාම කියනවා වගේ කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා. සමහර අය ආදර චිත්‍රපට බලන්න කැමති නැහැනේ. නමුත් මේ චිත්‍රපටිය වෙනත් තේමාවක් රැගත් IMDb rating – 6.9/10 ක් ලබාගත් සුන්දර චිත්‍රපටියක්. 2015 තිරගත උණු දැනට සම්මාන විශාල ප්‍රමාණයක් හිමිකරගෙන තියෙන අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Eiichi Nakata විසින් රචිත “Kuchibiru ni Uta o” නවකතාව ඇසුරු කරගෙනයි.
කතාව ගැන කියනවා නම් එක්තරා දක්ෂ පියානෝ ශිල්ප්නියක් තමාගේ උපන් ගමේ තියෙන පාසලකට එනවා තාවකාලිකව වෙනත් ගුරුවරයෙකුගේ ආදේශකයෙක් විදියට. ඇයට තියෙන්නේ පාසලේ ගීතිකා සංගමයේ වැඩ බාරගන්න. මේ අතරේ මේ සංගමයේ ළමුන් ඉදිරියේ තියෙන තරගයකට මුහුණ දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. නමුත් මේ ගුරුවරිය කිසියම් කරුණක් නිසා පියානෝ වාදනය සම්පුර්ණයෙන් ඇත හැරලා ඉන්නේ. මේ අතරේ මේ ගුරුතුමිය විසින් මේ ළමුන් පිරිසට පැවරුමක් දෙනවා, තව අවුරදු 15 කින් ඉන්න තමන් වෙත සැම ළමයෙක්ටම තමන් විසින් තමන්ටම ලියුමක් ලියන්න කියලා. මේ ලියුම් පාදක කරගෙන තමයි තරගයට අදාල ගීතය නිර්මාණය වෙන්නේ. පාසල් ළමුන්ගේ ජිවිත වල තියෙන ගැටළු, ඔහුන් තරගයට මුහුණ දීමට සුදානම් වන ආකාරය, ගුරුත්මිය නැවත පියානෝව වාදනය කරනවද නැද්ද, තරගයට මොකද වෙන්නේ? මේ සියල්ලම බලන්න ඉත්න් චිත්‍රපටිය බලන්න වෙනවා.
ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු!
830 MB (720p BluRay) කොපිය මෙතනින් බාගන්න 14DA2D7583392A976755B2B9629AD1BDB60AFFB0 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
1,618 downloadsDownload Have-a-Song-on-Your-Lips-2015.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
24 comments
Kulanjana Maduranga
Jack
නියමයි මචන්...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Sadeesh Mendis
thank macho sub ekata
මධුකප්‍රිය පෙරේරා
නියමයි සහෝ ..හැබැයි ෆිල්ම්ස් නැතුව කතාමාලාවලටත්
උපසිරසි දෙන්න බලන්න.ගොඩක් අය කැමතියි ඒවා බලන්න.
උපසිරසියට ස්තුතියිතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….pabasara lihini
mekanam godak watina kathawak wage.thankx sub ekata dan eka digata sub watenawa.wadenam supiri.a wagema oyage therimuth supiri.onna aniwa apinam mewa balanawa.
DANU
sub ekata thanks saho.hoda ekak wage
shan
sub ekata thanks lasantha saho..
mama kiyapu mewatath puluwannam sub karanna balanna. :)
From Me to You (2010)
Say I Love You (2014)
Strobe Edge (2015)dilki
puluwannam korean deka thunakuth denna balanna.mekath hoda film ekak wage
Lasantha w.c
Next one is korean movir
Suu
thank u :) :)
Buddhika
thanks bro...
dilki
thanks sub ekata.oya methek dipu films walin lassanama kathawa thiyenne meke.harima sanwedi kathawak puluwannam me wage thawa films tikak denna balanna.me wage film kattiya balanawa adui mata hitha ganna bah a ai kiyala.godak aya kamathi hindi tamil english ewata.a ai kiyalath hitha ganna bah.kohmaunath oya me wade ediriyatama karagena yanna.
රොයිලි
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun
thanks sub ekata
anu
kathawa lassanai.thanks sub ekata
chacha
ලස්සනම film එකක් මරම ලස්සනයි...sub එක නිසා හොදටම රස විදින්ඩ පුලුවන් උනා බොහොම ඉස්තූති සහොදරයා...
hhasitha prasad
bohoma stutiy sub eketa thank you !
hhasitha prasad
film eke balala iwara une dan. harima lassana sanwedi kathawak. samahara wita ape pasaluth me wage unanam ape anagathaya sahenna wenas wenna thibuna. bohoma stuti me wage arthawath cinema nirmanawalata sub karanawata. budu saranai ! god bless you!
Mikhail
meka ela film akak
mam mekata godak kamathi...... :)
thawa me wage ewa danna..
thank you....//////////Tharanga
Thanx bro
Madhu sooriyabandara
Thanks sub ekata
Betterdays movie ekatat sub dennkoo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Have a Song on Your Lips (2015) with Sinhala Subtitles | ගුරු ගීතය.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Have-a-Song-Of-your-Lips-2015.jpg)

niayamai…1ka laga japan movie 2k....niyamai.eth saho issarahata lv story thiyana japan ewa denn.ewge ewa thama wadipura balanna kamathi.thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……