කොහොමද ඉතින් බයිස්කෝප් යාළුවන්ට? ඔන්න අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා මම දෙන්න හදන පළවෙනි සබ් එක (මේ අවුරුද්දට හරිද). හොඳ චිත්‍රපටියක් කියලා හිතුණු හින්දා තමයි දාන්න ඕන කියලා හිතුවෙ. චිත්‍රපටියේ තේමාව වෙන්නෙ ඇමෙරිකානු සමාජය තුළ දෙමව්පියන් සහ දරුවන්ගෙ සම්බන්ඳකම කොතෙක් දුරට සාර්ථකව තියෙනවාද කියන ප්…
කොහොමද ඉතින් බයිස්කෝප් යාළුවන්ට? ඔන්න අලුත් අවුරුද්දෙ හා හා පුරා කියලා මම දෙන්න හදන පළවෙනි සබ් එක (මේ අවුරුද්දට හරිද). හොඳ චිත්‍රපටියක් කියලා හිතුණු හින්දා තමයි දාන්න ඕන කියලා හිතුවෙ. චිත්‍රපටියේ තේමාව වෙන්නෙ ඇමෙරිකානු සමාජය තුළ දෙමව්පියන් සහ දරුවන්ගෙ සම්බන්ඳකම කොතෙක් දුරට සාර්ථකව තියෙනවාද කියන ප්‍රශ්ණයට අදාලව. අපේ සාමාජය සහ අමෙරිකාණු සමාජය දෙක හා කරන කොට ඇත්තටම සම්පූර්ණයෙන්ම වෙනස්. නමුත්, යම් යම් දේවල් අපිටත් පිළිගන්නම සිද්ධ වෙනවා. එහෙනම් අපි බලමුකෝ මේ සමාජ ප්‍රශ්ණය දිහාත්...
Due to copyright issues, we do not provide any torrent links.
Men Women and Children 2014 720p BluRay x264 AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,033 downloadsDownload Men-Women-and-Children-2014.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/යස්මික.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
5 comments
kanthaDLA
සනත් ශ්‍රීමාල් පෙරේරා
කාලෙකින් වෙනස් විදියේ තේමාවක් තියෙන බයිස්කෝප් එක්ක ලැබුනේ...
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….Kulanjana Maduranga
niayamai…lassana storyak wge.thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun_boy
Ela bn tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Men, Women & Children (2014) with Sinhala Subtitles| දරුවන්, දෙමව්පියන්, දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/Men-Women-Children-2014.jpg)

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!