Watch Trailer

Harold & Kumar Go to White Castle (2004) with Sinhala Subtitles |හික් හික්…කදිම රසයි! (18+) [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මේපාර නම් අරන් ආවේ කොමඩියක්. ගොඩදෙනෙක් දැනටමත් මේ චිත්‍රපටය බලලා ඇති. සාමාන්‍යයෙන් කොමඩියකට ලැබෙන්නේ නැති IMDB අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. සුපිරිම කොමඩියක් කිව්වොත් හරියටම හරි. 2004 ජුලි 30 තිරගත වුණ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ, Danny Leiner. හැරල්ඩ් ලෙස John Cho සහ කුමාර්…

Harold-&-Kumar-Go-to-White-Castle-(2004)

ආයුබෝවන් හැමෝටම. මේපාර නම් අරන් ආවේ කොමඩියක්. ගොඩදෙනෙක් දැනටමත් මේ චිත්‍රපටය බලලා ඇති. සාමාන්‍යයෙන් කොමඩියකට ලැබෙන්නේ නැති IMDB අගයක් මේ චිත්‍රපටයට ලැබිලා තියෙනවා. සුපිරිම කොමඩියක් කිව්වොත් හරියටම හරි.

2004 ජුලි 30 තිරගත වුණ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ, Danny Leiner. හැරල්ඩ් ලෙස John Cho සහ කුමාර් ලෙස Kal Penn රඟපෑමෙන් දායක වෙනවා. American Reunion (2012) චිත්‍රපටය තිරරචනා කළ, Jon Hurwitz සහ Hayden Schlossberg විසින් මේ චිත්‍රපටයත් රචනා කර තිබෙනවා.

චිත්‍රපටය ගැන කලින් ලිපියක් තියෙන නිසා, මේකේ කතාව ගැන නම් මුකුත්ම කියන්න යන්නේ නැහැ. ඒවගේම, මීට කලින් චිත්‍රපටය ගැන ලිපියක් පළ කරපු සහෝදරයාටත්, ඒ ගැන අපිව දැනුවත් කරාට ස්තූතිවන්ත වෙනවා.

ගොඩක් අය බලලා තියෙන චිත්‍රපටයක් වුණාට ආයෙමත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මට මේ අවස්ථාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මගේ ස්තූතිය පුද කරනවා. එහෙනම් ආයේ වෙනත් නිර්මාණයකින් හමුවෙමු. සියලු දෙනාට සාමය, සතුට සපිරි සුබ නව වසරක් වේවා…!

2009 මැයි 22 පලවූ ලිපිය.

මේ කියන්න යන්න 2004 වසරෙදි ආපු හොදම කොමඩියක් ගැන..ඇත්තටම මට නම් මතක් වෙනකොටත් හිනා යන ෆිල්ම් එකක්..ගොඩක් අය මේක බලල ඇති..බලපු නැති අය අදම බලන්න..මෙන්න මෙහෙමයි කතාවෙ ප්‍රධාන චරිත දෙක..හැරල්ඩ් (චීන ජාතිකයෙක් ) හා කුමාර් (ඉන්දියන් ජාතිකයෙක් ) කියල යාලුවො දෙන්නෙක් ඉන්නව..දෙන්නට තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ගති පැවතුම්..හැරල්ඩ් පිරිසිදුවට පිළිවෙලට ඉන්න හැදුවට කුමාර්ට තියෙන්නෙ අමුතුම පිස්සු ගති පැවතුම් ටිකක්..කතාව යන්නෙ මෙහෙමයි..මේ දෙන්න දවසක් ටීවී බල බල ඉන්නකොට දකිනව  White Castle නැමති කෑම කඩයේ වෙලද දැන්වීමක්..මේක දැක්ක ගමන් දෙන්නටම හිතෙනව මෙතනින් කන්න ඕන කියල..ඔක්කොම වැඩ නවත්තල දෙන්නම එහෙ යන්න හදනව..පස්සෙ තමයි දැනගන්න ලැබෙන්නෙ කඩේ තිබ්බ තැන වෙනස් කරල කියල..කොච්චර දුර උනත් කමක් නෑ මෙතනින් කාලමයි එන්නෙ කියල හිතාගෙන මේ දෙන්න ගමන යනව..ඒ ගමන අතරමගදි වෙන,මොවුන් කරන දේවල් දැක්කම හිනා යනව බඩ පැලෙන්න..ඇත්තටම වෙනත් කොමඩි වගේ නෙවෙයි හොදට හිනා වෙන්න පුලුවන් එකක්..අනිවා බලන්න කියල තමයි මම කියන්නෙ..බොහොම රසවත් කතාවක්!කොමඩි ෆිල්ම් වලට ආස අයගෙ ආසම ෆිල්ම් එකක් වෙයි මේක!

මේකෙ දෙවනි කොටසත් ආව ගිය අවුරුද්දෙ..මේක බැලුවම ඒකත් දෙන්නම්.

                                                           Harold & Kumar Go to White Castle (2004) on IMDb                                                       

 

 

551 MB කොපිය මෙතනින් බාගන්න

e69d10f1d9651b984e22f8fd4bde430ae098e5cb Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,900 downloadsDownload 201601031203baiscopelk.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු රන්දිම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පුබුදු රන්දිම

Subtitles

5,900 downloadsDownload Subtitles54 KB

59 comments

  1. -බිன்ku-

    මචං පවුලේ චිත්‍රපටි, සත්‍ය කතා හා කාටුන් චිත්‍රපටි ගැන කාලෙකින් දැක්කේ නෑ නෙව. :(

  2. wasala

    machan mama http://www.mininova.org/ eken "500 Days of Summer" gaththa. eth machan license Acquisition ekak illanawa.codec ekak down karanna denawa.eth ekata yanna be.kaspersky walin eka block karanawa. what to do machan???????????

    1. Dinusha

      ade matath oya seen1una aprade data ,kohmda oka hadagnne,mge kmplayer tiyenne

  3. පොතේ ගුරා

    @-බිன்ku- !ඔවු බන්..දවසට එක ගානෙ නෙ දාන්නෙ..මාරුවෙන් මාරුවට දාන්න තමයි හිතන් ඉන්නෙ.. හෙට දානව කාටුන් ටිකක්.. :)
    @wasala! මචන් උබ චාටර් ටොරන්ට් එකක් බාන්න ඇත්තෙ..ජෙට් ඕඩියෝ වලින් ඕපන් ක‍්රල බලපන්කො..කෝකටත් මට උබ බාපු ටොරන්ට් එකේ ලින්ක් එක මට එවපන්.. :)

  4. wasala

    මචන් මට ටොරන්ට් ලින්ක් එක හොයගන්න බැරිවුනා.මම මේල් එකට ටොරන්ට් එක එව්වා.බලපන් මොනව හරි කරන්න පුලුවන්ද කියල.......

  5. Uraj Deemantha

    හික්ස් මතක් වෙනකොටත් හිනා යන ෆිල්ම් එකක් තමා ඕක........!! :D

  6. Uraj Deemantha

    මචන් ඕකේ ඊළග එක, "හැරල්ඩ් ඇන්ඩ් කුමාර් ~ එස්කේප් ෆ්‍රොම් ද ගුන්ටනාමෝ බේ" නේද..........?? ඒකත් සිරා.........!! :D

  7. පොතේ ගුරා

    @Uraj! ඔවු මචන්...ඒකත් මේ වගේම පට්ට ෆිල්ම් එක..කුමාර් ඉන්න තව ෆිල්ම් එකක් තියෙනව Van Wilder 2: The Rise of Taj කියල..ඒ පොරගෙ වැඩ වලට ආස නම් ඒකත් බලපන්.. :)

  8. Uraj Deemantha

    මචන් "හැරල්ඩ් ඇන්ඩ් කුමාර් ~ එස්කේප් ෆ්‍රොම් ද ගුන්ටනාමෝ බේ" නම් වැඩිහිටියන්ට පමණයි කොටසට දාන්න වෙයිද දන්නේ නෑ...........!! :P

  9. රිවස්

    උපරිමයි , සෑප කනේ

  10. ගල්ලේ බඩා

    හොදට හිනා වෙන්න පුලුවන් දෙවනි ෆිල්ම් එක නම් බැලුවෙ නැ

  11. Tharindu Chat

    මැක්සා වැඩක් මචන්.........අහම්බෙන් වගෙ එලකිරි සිගිය උඩ ක්ලික් කලාම ආවේ..........ලස්සනට ෆිල්ම්ස් ගැන පැහැදිලි කරලා තියෙනවා...........දැන් මාත් ෆිල්ම්ස් බර ගානක් මේකෙන් බලලා බාගන්න දැම්මා............වැඩේනම් මැක්සා........

  12. පොතේ ගුරා

    @Uraj! ඔවු බන්..American Pie වගේ තමයි
    @රිවස්! කනේ විත‍්රක් නෙවෙයි ඇග පුරාම..හික්z
    @ගල්ලේ බඩා! දෙවනි එකත් දෙන්නම් මචන් ළගදිම..
    @Tharindu Chat !එළ එළ..තැන්කූ මචෝ..හොද ෆිල්ම් වැඩි වැඩියෙන් බලන්න ලැබේවා කියල පතනව.. :D

  13. රොයිලි

    බාන එකනම් බෑවා. බලමු බලමු. බලලම කියන්නම්කෝ......

  14. ‍‍‍තෙපුල්

    ආයේ කතා දෙකක් නෑ නියමයි.

  15. zoniczz

    සමාවෙන්න ඕනා comments දාන තැන වැරදුනා...ආයෙ දාපු commentz delete කරන්නත් බෑනේ??

  16. පොතේ ගුරා

    @රොයිලි! බලලම කියන්නකො කොහොමද කියල ..
    @තෙපුල් ! හික් හික්..ඔවු බන්..
    @zoniczz! ඕපන් ID එකකින් දැම්ම නම් මකන්න තිබ්බ වැරදෙන ඒව..ඔන්න මම ඒක මැකුව.. :)

  17. zoniczz

    එලකිරි මචන් තෑන්ක්ස්

  18. Mickal Farade

    pissu kora aaa. keep it up!!!!

  19. djanuradhaxxx

    maxxa film eka ...ela elaaa

  20. සුභාෂ්

    mmmm
    me film ekath download karagena baluwa
    meeta kalin mama TV eke balala tiyenawa me film eka
    mmmmmmm
    narakama naha
    matanam vishesha hodakuth naha wage
    tikak vicharathmaka gatiyakuth tiyenawa

  21. @meth

    ekath siraaaaa
    dekath siraaaaaaaaaaaaaaaaaaa

  22. Kasun.D

    Maru Film Eka.
    Thanx Saho..

  23. Ramraj

    එලම එල ෆිල්ම් එකක්. පන යනවා හිනා වෙලා.

  24. Viraj

    බොහොම ස්තූතියි

  25. Shashi Fernando

    man meka balala tiyenawa, ath aye balanna hitenawa. DVD eka naha man gawa, nati wela, meke 2weni kotasa balala naha, a hinda onna ohe mekat bagena aye poddak balala, dewani ekat balanawa. :D thanx

  26. Shashi Fernando

    download karagatta aye, ath balanna bari una, ikmaninma balanawa. :D

  27. ediri

    ELA ELA THANKS

  28. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  29. IsuRu

    maxxa film eka PATTA PATPTA

  30. Suchithra

    Aiyoooo
    Ko meke sinhala sub eka??? Nane
    Somebody help me!!!!!!!!!!!

  31. lesh

    mchan me film eke sinhala sub eka gann be... plz help

  32. ruwan

    අනේ බන් සබ්.කෝ :(

  33. Krishan

    kawruhari sub ganna link ekak dennakoo..

  34. Kulanjana Maduranga

    niayamai…thanks PUBUDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. yeshu

    tnx

  36. Jack

    නියමයි මචන්…
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  37. thisal

    අඩො එලකිරි බන් බාලා තිබ්බෙ තැන්ක්ස් සබටාඑ එකෙන්ම මෙ ව්අගෙම ස්බ් දීපන් බන් කොමඩි කොමඩි

  38. indika

    බොහෝම ස්තුතියි

  39. me

    Thanks

  40. D Chamara

    bohoma sthuthi sahooo

  41. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  42. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට….

  43. malith

    Thanx sahodaraya film ekata

  44. adisha

    සබ් එකටනම් ගොඩක් ස්තුතී බ්‍රො harold and kumar escape from guantanamo bay මෙකටත් සබ් එක කරලා දෙන්න

  45. lakshan

    thanx machn...

  46. Ranuka

    Machan meka denakan balagena hitiye harrold and kumar anith movie set ekatath sab demu Jayawewa....

  47. පොඩි මල්ලි

    අඩෝ මේකෙ ඊලඟ කොටස් ඔක්කොටම සබ් එක කරලා දීපං මචෝ...
    පිං අතේ වැඩක් නොකර නං ඉන්ඩ එපා...
    ඉතුරු ටිකත් සබ් කරලා දාපං වස්තුවේ...

  48. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Madusanka Jayasooriya

    එලම මචෝ. අනිත් දෙකටත් සබ් දෙන්න. Harold & Kumar Escape from Guantanamo Bay, A Very Harold & Kumar 3D Christmas

  50. Kasun Upeksha

    ඉදිරියටම යමු…!
    ජයවේවා……

Load more comments